IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජාතික කී‍්‍රඩා උළෙලේ පාපැදි ශූරයා ජීවන් - ශූරිය නිලූකා

ජාතික මහ කී‍්‍රඩා උළෙලේ පාපැදි තරගය ජයග‍්‍රහණය කරමින් එහි රන් පදක්කම දිනාගැනීමට පළපුරුදු පාපැදි ශූරයෙකු වන ජීවන් ජයසිංහ සමත් විය. තිස් නම වැනි වරටත් පැවැත්වෙන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ පාපැදි තරගය කතරගමදී අද (29 වැනිදා) පැවැත්විණ.

කාන්තා පාපැදි තරගයේ රන් පදක්කම දිනා ගැනීමට බස්නාහිර පළාතේ නිලූකා ශ්‍යාමලී සමත් වූවාය.

ජීවන් ජයසිංහ වසර 2011 දීත් ජාතික කී‍්‍රඩා උළෙලේ පාපැදි තරගයේ රන් පදක්කම දිනාගත් කී‍්‍රඩකයාය. 2012 වසරේදී ඔහු හිමිකර ගත්තේ ජාතික කී‍්‍රඩා උළෙලේ පාපැදි තරගයේ අටවැනි ස්ථානයයි.

කිලෝමීටර 160 ක දුරක් පැය 4 විනාඩි 12 කට ගෙවා දමමින් තරගය ජයගත් ජීවන් ‘ලංකාදීපය’ ට පැවසුවේ මාර්ගය හොඳ මට්ටමක පැවතියත් සුළඟ ධාවකයන්ගේ ප‍්‍රතිවිරුද්ධ දිශාවට හමායාම නිසා ඉදිරියට පැදයාම වඩාත් දුෂ්කර වූ බවයි. ගුවන් හමුදාවේ සේවය කරන ඔහු මේ වනවිට ප‍්‍රධාන පෙළේ පාපැදි තරග රැසක ජයග‍්‍රාහකයා වී සිටින අතර 28 හැවිරිදි තෙදරු පියෙකි.

 

පිරිමි තරගයේ ප‍්‍රතිඵල

1. ජීවන් මංජුල ජයසිංහ (බස්නාහිර - පළාත -  පැය 4 විනාඩි 11 තත් 53)
2. ඩබ්. ඞී. බී. වර්ණකුලසූරිය (වයඹ පළාත - 4:11.53)
3. නලින්ද අමිල කුමාර (උතුරුමැද පළාත - 4:11.53)
4. දර්ශන ප‍්‍රසාද් (වයඹ - පළාත -  4:11.54)
5. ස්ටීව් නුගේරා (බස්නාහිර - පළාත -  4:13.34)
6. සරත් කුමාර (බස්නාහිර - පළාත -  4:13.34)
7. බී. ඩබ්. පුෂ්පකුමාර (උතුරුමැද - පළාත - 4:14.09)
8. දිනේෂ් ධනුෂ්ක (බස්නාහිර - පළාත -  4:14.09)
9. බී. ජේ. කේ. කරුණාරත්න (උතුරුමැද - පළාත - 4:14.11)
10. ජනක හේමන්ත කුමාර (බස්නාහිර - පළාත -  4:15.32)

 

කාන්තා පාපැදි තරගයේ ප‍්‍රතිඵල

1. නිලූකා ශ්‍යාමලී  (බස්නාහිර පළාත - පැ 1 වි. 44.59)
2. යූ. ඞී. ශි‍්‍රයාලතා වික‍්‍රමසිංහ (උතුරු මැද පළාත)
3. දිනේෂා දිල්රුක්‍ෂි (වයඹ පළාත)
4. සුදාරිකා පි‍්‍රයදර්ශනී (වයඹ පළාත)
5. ප‍්‍රසාදිකා ද සිල්වා (බස්නාහිර පළාත - පැ 1:45.11)
6. ඞී. අයි. රණසිංහ (උතුරු මැද පළාත - 1:45.27)
7. මනෝමි කුමාරි (නැගෙණහිර පළාත - 1:48.29)
8. කේ. පුෂ්පරාණි (දකුණු පළාත - 1:50.36)
9. ආර්. එම්. රූපවතී (නැගෙණහිර පළාත)
10. එච්. ඊ. සෙනෙවිරත්න (උතුරු මැද පළාත - 1:51.19)

 

(ඡයාරූප: පාලිත ගුණසේන)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ජාතික කී‍්‍රඩා උළෙලේ පාපැදි ශූරයා ජීවන් - ශූරිය නිලූකා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 885 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4016 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1441 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 691 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2442 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site