( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පිළිගත හැකි සාධාරණ හේතුවක් නොමැතිව සැලකිය යුතු කාලයක් සේවයට වාර්තා නොකර සිටින සේවකයකු සේවය හැර ගියා සේ සලකා කටයුතු කිරීම ට සේවා දායකයකුට සාධාරණ අයිතියක් ඇති බව තීන්දු කරමින් ජාතික සේවක සංගමය ගොනු කළ අභියාචන පෙත්සමක් නිෂ්ප්රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
නිවාඩු නොගෙන පුරා දින 21ක් සේවයට වාර්තා නොකර සිටි ගිරිඋල්ල ඩිපෝවේ මාර්ග පරීක්ෂකයකු වූ සිය සංගමයේ සාමාජිකයකු වෙනුවෙන් ජාතික සේවක සංගමය ගොනු කල අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ නිෂ්ප්‍රභ කරමින් මෙම තීන්දුව ලබා දී ඇත.
එස්. තුරෙයිරාජා, ඒ.එච්. එම්. ඩී. නවාස් , මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ ගිරිඋල්ල ඩිපෝවේ මාර්ග පරීක්ෂක වරයකු වූ පී.ටයිටස් ජයන්ත වෙනුවෙන් ජාතික සේවක සංගමය විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි .
මෙහි වගඋත්තරකරු ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලය නම් කරනු ලැබ තිබිණි.
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතික සේවක සංගමය ගොනු කළ අභියාචනයක් නිෂ්ප්රභා කරයි
Kasun Monday, 02 August 2021 05:18 PM
මාර සංගම්නේ මේවා... වැඩට ආවේ නැති වුණාම කිසිම හේතුවක් දෙන්නේ නැතිව ආයෙත් අයින් කරන්න බැහැ. පිනට පඩි ගන්නනේ ඕනේ..