ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි වන සේ පරිසරය පවත්වාගෙන ගිය සිනමා හා ටෙලි නාට්‍ය නිළි ජානකි කුරුකුලසුරිය ඇතුළු 17 දෙනකුට නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා රුපියල් 1500 බැගින් දඩ නියම කළේය.
කොහුවල පොලිසි පැමිණිල්ල ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජානකි නෝනට රන්ගපාන්ද යන්ද තියෙන නිසා මදුරෝවෝ බලන්ඩ වෙලාවක් නැතුව ඇති.
අනිත් 16 දෙනාගේ නම් ටිකත් දැම්ම නම් හොදයි නේ, අපිට බලාගන්න. (නි)
නීතිය කාටත් පොදුනෙ.(නදී)
මදි, මදි , හොදටම මදි (අ)
ජානකි කුරුකුලසූරිය ඩෙංගු මදුවරුන්ව ඇති කරනවද දන්නේ නැහැ . හුරතලයට .(අ)
ඉතින් එකේ මොකක්ද වෙනස?ජානකී කියන්නේ අසාමාන්‍ය කෙනෙක්ද? (නි)