IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ජින්තුපිටියේ වෙඩි තැබීමක්:සැකකරුවෙක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි සහ බුද්ධික කුමාරසිරි)

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී අද රාත්‍රි කාලයේ සිදු වූ වෙඩිතැබීමකින් එක් අයකු තුවල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇතැයි පොලිසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබු බව කියන සැකකරුවන් දෙදෙ⁣නාගෙත් එක් සැකකරුවකු පැමිණි යතුරු පැදිය සමග වෙරළබඩ පොලිස් ස්ථානයේ නිළධාරීන්  අත්අඩංගුවට ගෙන මේවනවිටත් ආදුරුප්පුවිදිය පොලිසිය වෙත භාරදී ඇත

සැකකරුවන් වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල අවියද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, අනෙක් සැකකරු සොයා විමර්ශන සිදුකරනු ලබයි.

ආදුරුප්පුවීදිය ජින්තුපිටිය වීදියේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

 



අදහස් (3)

ජින්තුපිටියේ වෙඩි තැබීමක්:සැකකරුවෙක් මාට්ටු

රංබොඩ Wednesday, 24 January 2024 11:56 PM

මොවුන් නීතියට බය නෑ. මොකද ඒක දුරුවල වග දන්නවා

:       0       1

Bamunuarachchi Thursday, 25 January 2024 02:56 AM

මෙසේ අල්ලා ගන්නා සැකකරුවන් ගැන විස්තර මාධ්‍යට ලබාදීම මෙම පාතාලයින්ට වාසි සහගත බව කාලයක් සිට මේගැන කියවන අපිට පෙනීගොස් ඇත. මාධ්‍ය නිසා මොවුන්ට අනුකම්පා කරන නීතිඥ යින් ඇතුළු සිවිල් සංවිදාණ කියාගන්න පාතාලයින්ගෙන් යැපෙන කල්ලි පාතාලයින්ට විරුද්දව කෙරෙන කටයුතුවලට මග අහුරනු පෙනේ. එමනිසා පාතාලයින් අත්අඩංගුවට ගෙන අවශ්‍ය තොරතුරු ලබා ගෙන පරලෝසැපත් කිරීමෙන් පසු ඒත් අවශ්‍ය නම් පමණක් මාධ්‍යට කියන්න. එසේ අවශ්‍යතාවයක්‌ ගොඩ නැගුනේ නැතිනම් case එක close කරන්න. ජනතාවට සාමය ලැබුනොත් ඇති ලැබුනේ කොහොමද කියලා විස්තර අවශ්‍ය නැත.

:       0       1

Perera Thursday, 25 January 2024 04:17 AM

රාජ්‍ය ත්‍රස්තවාදය ද පාතාලය ද කියලා හිතාගන්න බැහැ

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 58 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 229 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 74 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 49 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 222 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1120 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site