(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති ධූරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අද(11)තීරණය කරනු ලැබීය.
මේ පිළිබඳව යෝජනාව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ගෙන එනු ලැබීය.
සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(13) ඉවත් වන්නේ නම් ජනාධිපති ධුරය සඳහා සජිත් පේමදාස මහතා නම් කෙරෙන බවත් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපති ධුරයට සජබෙන් සජිත්ව යෝජනා කරයි
මහසෙන් Monday, 11 July 2022 06:49 PM
එහෙනම් දිවුරුම් දෙන්න විතරයි නේද තියෙන්නේ...? මේ එන්නේ ජාතියේ ගැලවුම් කරු... අරගලයට ජයවේවා...!!!
samMonday, 11 July 2022 07:19 PM
සජිත් අරගලේ දවසේ බොරු ලෙඩ අරගෙන ඉස්පිරිතාලේ නැවතුණා
nimalMonday, 11 July 2022 07:44 PM
මෙවැනි අර්බුද අවස්ථවක සජිත්ට රට බර දෙන්න පාර්ලිමේන්තුවේ සිටින 225 කැමති වේද
ලාල්Tuesday, 12 July 2022 05:10 AM
ජාතියේ ගැලවුම්කරු,අනේ දෙවියනේ මෙ කථාවලට හිනාවෙන්නෙ මොන පැත්තෙන්ද කියල මට කියල දෙන්න
dutugemunuTuesday, 12 July 2022 10:01 AM
අරගල කෙරුවේ සජිත්ද?
romesh Monday, 11 July 2022 07:17 PM
මෙයා හරියන්නේ නැහැ...
himali Monday, 11 July 2022 07:21 PM
සජියා පුතේ, වෙලාවට උබේ තාත්තා නොසිටියේ. සිටියා නම් අරගල කරුවන්ගෙන් හරි අඩක් ටයර් සෑයේ හන්දි ගානේ. නැත්නම් ලයිට් කනුවල ඵල්ලලා, නැත්නම් කමිබ කනුවල ගහලා. තාත්තා ගේ ඩයරිවල විස්තර ඇතිනෙ මයේ පුතේ. දැන්ම රෑට රෑට කියවපං ඒවා. මෝකද උබ ජනපති උනාම නොටිටීගේ පුතා නොව් හොද නෑනේ බං
උපාලි Monday, 11 July 2022 07:26 PM
ඉගුරු දීල මිරිඝ් ගැනීම.
ddd Monday, 11 July 2022 09:46 PM
මෙයා ග්‍රාමසේවක කෙනෙකුටවට් සුදුසු මිනිහෙක් නෙවෙයි මෙ එකෙක්වත් අපිට ඔනෙ නැහැ
lakvidu Monday, 11 July 2022 10:40 PM
9 වැනිදා හැදිච්ච පාචනේ දැන් සනීප වෙලාද?
Ruwan Tuesday, 12 July 2022 04:53 AM
අපෝ ඵපා. මූ මෝඩ රජෙක්
Bamunuarachchi Tuesday, 12 July 2022 07:07 AM
සජබෙන් තෝරන්න ඕනේ සජියා තමයි නැතිනම් මේ ගොල්ලෝ සුමන්තිරන් එත් නැතිනම් අසාද්සාලී තොරයි.
Perera Tuesday, 12 July 2022 10:27 AM
අපෝ සර් ෆෙල් සීසන් 2
සන්කා Tuesday, 12 July 2022 10:28 AM
සජිත්ට නම් හොඳ කණ්ඩායමක් ඉන්නවා. රටට යමක් කරන්න පුළුවන් ගොඩක් ඉන්නවා හර්ෂ, පාඨලී, ෆොන්සේකා, එරාන්,තව ගොඩක් ඉන්නව.ඩලස් මොනවා කරන්නද දන්නේ... පිස්සු? අනික පොහොට්ටු හොර තක්කඩි රැල වටකරන් ඉන්නේ...!
Amin Tuesday, 12 July 2022 12:07 PM
මගෙ සිිහිනය මට දකින්න ඉඩ හරින්න
sharm warn Tuesday, 12 July 2022 03:14 PM
අපෝ කොහෙත්ම සුදුසුම නැහැ. වෙන කවුරුවත් නැද්ද?