IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරු තිදෙනෙක්

 

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති මාධ්‍ය  අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් පත් කරනු ලැබ තිබේ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ධනුෂ්ක රාමනායක,ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ (මුද්‍රිත මාධ්‍ය)පියසේන දිසානායක,ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ (විද්‍යුත් මාධ්‍ය) ශානුක කරුණාරත්න මහත්වරු පත්වීම් ලැබ සිටිති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම් සිදුකර ඇත.



අදහස් (13)

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරු තිදෙනෙක්

Rata Perata Tuesday, 26 July 2022 11:43 AM

අම්මෝ... යාන්තන් ඇති... දැන්නම් රට දියුණුවෙන් දියුණුවට පත්වෙයි..!

:       0       0

sena Tuesday, 26 July 2022 11:46 AM

ඒකෙන්ම තේරෙනවනේ පම්පෝරි ගහන්න මිසක් වැඩක් කරන්න ඇවිත් නැහැ කියලා...!

:       0       0

ලුම්බිණි Tuesday, 26 July 2022 12:05 PM

හිතේ හැටියට පත් කරන්න. මේ මදි නම් තව තව අඳුරන උදවිය ගන්න.

:       1       14

ajithTuesday, 26 July 2022 04:24 PM

මෙම තනතුරු 3ම එක පුද්ගලයකු හට කළ හැකිවේ. 3 දෙනෙකු සිටිනාවිට කිසිවකු ඔවුන්ගේ රාජකාරිය නිවැරදිව කරන්නේ නැත...

:       1       0

sam Tuesday, 26 July 2022 12:23 PM

මේ බංකොළොත් රටේ ජනධිපතියට මාධ්‍යය අධ්‍යක්ෂකල තුන්ථු දෙනෙක් මොකටද . කවුද උන්ට පඩි ගෙවන්නෙ. මෙයා රට ඉතුරු ටිකත් බන්කොලොත් කරන්ඩ ආපු එකෙක්.

:       0       13

මැක්ස් Tuesday, 26 July 2022 12:27 PM

පා. ච. ගේ ගෝලයත් ඉන්නවා කියන්නේ ඉතින් පා. ච. තුමා ඊයේ පෙරේද කාටද චන්දෙ දුන්නේ කියන එක රහසක් නොවේ කියල.

:       0       10

C.K.Lankaputhra Tuesday, 26 July 2022 12:52 PM

මේ ගොල්ලන්ට කරන්න තියන රාජකාරිය හිස් බැලුම්බෝල වලට හුලං පුම්බලා ලොකු කරල අපට පෙන්නන එක නේද?

:       0       6

Kumara Tuesday, 26 July 2022 01:10 PM

දවස් කීයකටද?

:       0       0

ganegoda Tuesday, 26 July 2022 02:04 PM

ජනතාවගෙ මාධ්‍යය නිදහස පාලනය කිරීමේ යටිකූට්ටු අධ්‍යක්ෂක කමිටුවක් ජනතාව් මුඩල්වලින්ම මුදල්වවලින්ම!!!

:       0       6

Hafeel Tuesday, 26 July 2022 02:18 PM

ලංකාවට මේක තමයි දැනට කරන්න ඉතුරු වෙලා තිබුනේ. දැන් ඕකත් හරි. තාම මිනුස්සු තෙල්, ගෑස් පොලීම්වල. ඕවාට තාම විසඳුම් නැහැ. ඒ අතරතුර සාගල රත්නයක් ජනාධිපති උපදේශක කරලා. දැන් මේ පත්වීම්. නොබෝ දිනකින් රවී කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන්, අකිල විරාජ්, රුවන් විජේවර්ධන, රංගේ බන්ධාර සේරටම තනතුරු ලැබේවි.

:       0       5

ජගත් ලියනගේ Tuesday, 26 July 2022 03:02 PM

එතකොට කලින් හිටිය දෙන්නට මොකද උනේ?

:       0       4

Hafeel Tuesday, 26 July 2022 04:10 PM

කලින් හිටිය සර්ව ෆේල් කළානේ...

:       0       0

kamal Tuesday, 26 July 2022 03:35 PM

එක ලොන්ඩරියට අද්යක්ෂක වරු තුන් දෙනයි. තියෙන කුණු රෙදි ප්‍රමානේ ගැන හිතා ගත්තහැකි

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 94 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 175 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 2016 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 390 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1668 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 385 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 286 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1714 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site