(ඩයනා උදයංගනී)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවන මධ්‍යස්ථානය වෙත ඊයේ (5) පැමිණ අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක හිමියන් බැහැ දැක උන්වහන්සේට සිය සුභාශිංසන පුද කළේය.
ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් අමරපුර මහා නිකායෙන් සිදුවන සේවය අගය කළ ජනාධිපතිවරයා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට තමාගේත්, රජයේත් පූර්ණ සහාය ලබාදෙන බව ද මහ නා හිමියන් හමුවේ පැවසීය.
මහානායක හිමියන්ට චිර ජීවනය ප්‍රාර්ථනා කළ ජනාධිපතිවරයා සමරු සටහන් පොතේ විශේෂ සටහනක් තබමින් සමරු අත්සනක් ද යෙදීය.
අනතුරුව එම භාවනා මධ්‍යස්ථානයේ ධාතු මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ.
ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පල්ලේකන්දේ රතනසාර අනු නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහ නා හිමි බැහැ දකී
sharm warn Friday, 06 August 2021 04:26 PM
සදිසා වන්දනා කර කර කැරකුණාට පින් පව් වැඩකරන වෙලාවට ඔව්වා මදි වෙයි මගේ හිතේ...
BamunuarachchiSunday, 08 August 2021 05:29 PM
පින් පව් ගැන තීරණ ගන්නේ ඔබත් නොවෙයි ජෙප්පොත් නොවෙයි... ඒ නිසා පින් පව් ගැන බයවෙන්න දෙයක් නැහැ...
gampila Friday, 06 August 2021 05:49 PM
දේශපාලනයයි සංඝ ශාසනයයි අද ලෝකයේ තියන ලොකුම බොරුවයි වංචාවයි කිවුවොත් නිවරදී නේද ?තම තමන්ගේ බඩ වඩාගන්න දඟලන
lanka Friday, 06 August 2021 05:50 PM
උච්ඡාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
BamunuarachchiSunday, 08 August 2021 05:33 PM
එදිනෙදා පිළිපදින පන්සිල්වල ඔය සිල් පදය තිබෙනවද? මෙතනට ඔය සිල්පදය ආවේ මොකද?
Bamunuarachchi Sunday, 08 August 2021 05:26 PM
ඔය අසුන්ගෙන ඉන්න පුටුව පූජාකරපු හාදයා කවුද අපේ හාමුදුරුවනේ? සොහොනේ දමන ලද මිනී ඔතපු රෙදි කෑලිවලින් මසාගත්ත සිවුර ඇඳන් ඔයවගේ පුටුවක වාඩි වීම සිවුරට කරන නිගාවක්ද? පුටුවට කරන නිගාවක්ද? එහෙමත් නැතිනම් බුදුදහමට කරන නිගාවක්ද? මට නම් ලැජ්ජයි අපේ හාමුදුරුවනේ... අපිත් ක්‍රිස්තියානි ක්‍රමයට යනවද? කාදිනල්තුමා වගේ අඳින්න පටන්ගනී වත්ද?
Bamunuarachchi Sunday, 08 August 2021 07:31 PM
මෙහෙම ලියන්නම්කෝ... අර පෙනෙන පුළුවන් ගැන කතා කරන්න එපා...