IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජනපති කාර්යයාලයට මුලින්ම පැන්න සැකකරු රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

අරගලය පැවති ජූලි මස 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යයාලයට මුලින්ම ඇතුළු වී අරගල කණ්ඩායම් ඒ තුළට ගෙන්වා ගැනීමට ක්‍රියාකලැයි කොම්පඤ්ඤවීදිය විශේෂ විමර්ෂන ඒකකය අත්අඩංගුවට ගත්  සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 5වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව ම‌හේස්ත්‍රාත් තිළිණ ගමගේ  මහතා අද (02) නියෝග  ක ෙල්ය.

මෙලස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුවේ පරණ පාර පන්නිපිටියේ පදිංචි අරගලකරුවෙකි.



අදහස් (0)

ජනපති කාර්යයාලයට මුලින්ම පැන්න සැකකරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගලවත්ත ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 3 0


රඹුක්කන ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 31 0


යටියන්තොට ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 37 0


තෙල්දෙණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 53 0


නැගෙනහිර කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 159 0


බස්නාහිර කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 341 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 245 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 567 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1677 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site