IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජනපති ඡන්දය නියමිත දිනට පවත්වනවා

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන  මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාවද ප්‍රකාශ කර ඇතැයි පැවසූ අගමැතිවරයා සැප්තැම්බර් ඔක්තෝබර් මාස දෙක අතර මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයිද ප්‍රකාශ කළේය.



අදහස් (6)

ජනපති ඡන්දය නියමිත දිනට පවත්වනවා

පිටරටවැසියා Thursday, 30 May 2024 01:51 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමයි පළාත් පාලන මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව නාම යෝජනාත් මුද්‍රණය කළේ. ඇත්තටම මොකද වුණේ කියලා අගමැති සහ විෂය භාර ඇමැතිවරයා හැටියට ප්‍රකාශයක් කරන්න පුළුවන්ද මුදල් නැති කථාව නැතිව. මොකද අපිට ඩොලර් ඕසෙට ගාසා වලට දෙන්න, ලෝකෙට නැව් අරින්න, ජනරජ පෙරහැරවල් වලට ...

:       0       8

සෙනෙවිරත්න Thursday, 30 May 2024 02:12 PM

බොරලුගොඩ හිවලා, රාජපක්ෂ වලව්වට බුරලා දැන් බැංකු හොරාට බුරනවා, ලැජ්ජයි හලෝ අප්පටත් එක්ක ලැජ්ජයි.

:       2       18

විපරමා Thursday, 30 May 2024 02:23 PM

පළාත් පාලන ඡන්දේ වගේ ජනාධිපතිවරණය කල් දාන්ඩ බැරි බව දන්නවා. පැරදෙන බවත් දන්න නිසා රංගේ බණ්ඩාර ලවා මුට්ටිය දාලා බැලුවා?

:       2       11

m. saman perera Thursday, 30 May 2024 03:39 PM

බොරලුගොඩ හංසයා ,අසිරිමත් ශ්‍රී ලංකාවේ අගමැති

:       0       0

Lalla Thursday, 30 May 2024 05:09 PM

අර බ්‍රිතාන්‍ය අගමැති වගේ බය නැතුව මහ මැතිවරණය පැවැත්වීමට බැරිද? ඔය පාර්ලිමේන්තුව ලෙඩ කපුටො කැහි ගෑනු හොටු ගෑනු පිරුණ කෝලම් මඩුවක් නේද?

:       1       2

චතුරි Thursday, 30 May 2024 07:35 PM

රනිල් ඡන්දෙ තියන්න හිටිය කෙනෙකෙ නෙමේ. බලෙන් ඉන්න ගියෙ හමුදාවයි පොලිසියයි ලන්කරගෙන. බැරි වුනා. රටේ නිතිය ට හිස නමන්නෙ නැති ගොබ්බයො නේ.

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 160 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 2048 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2296 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2985 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1306 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 281 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24965 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site