(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට (20)පෙරවරුවේ දිවුරුම් දෙයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කිරීමට නියමිතය. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමාට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති දිවුරුම් දීම හෙට
sharm warn Wednesday, 20 July 2022 02:28 PM
මොනවා කියලද දන්නේ නැහැ දිවුරන්න යන්නේ... අර පළාතෙන් අහවලාට දෙන්නටත්, මේ පළාතෙන් අනිත් ගොල්ලන්ට දෙන්නටත්, එහා පළාත අහවලුන්ට දෙන්නටත් මම දිවුරා පොරොන්දු වෙමි... වගේ එකක් තමයි හරිනම් කියන්න ඕනෑ. මොකද ඉතින් ඉස්සේ කරන්නෙත් ඒකනේ... 2024 වෙද්දී ලංකාවක් ඉතුරු වුණොත් ලොකු දෙයක්..
fairoos Wednesday, 20 July 2022 02:50 PM
රනිල් ගෝ ගමට එන්ඩ බැරිද?
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 20 July 2022 02:50 PM
දැන් රටේ පාර්ලිමේන්තුවේ බහුතර මතය අනුව ජනපති කෙනෙකු තේරුණා.රට වැටී ඇති,බංකොලොත් වී ඇති මේ අවස්ථාවේ සෑම දේශපාලනඥයන්ම රටේ යහපත ගැන සිතා සමගි සම්පන්න වී,විදෙස් සහයෝගයද ගෙන රට ගොඩනැගීමට කැපවිය යුතුය.රටේ අගමැති ලෙස හර්ෂ ද සිල්වා වැනි බුද්ධිමතෙකු පත්වේ නම් කෙතරම් අගනේද ?
වර්ණකුලසූරිය Wednesday, 20 July 2022 05:47 PM
පාර්ලිමේන්තුවේ බහුතර මතය අනුව ජනපති පත් වුණත් එය අද රටේ ජනතාවගේ බහුතර මතයද කියන එකයි ගැටළුව. ජනතාව අකමැතියි. ඒත් ව්‍යවස්ථාවට එකඟයි. මෙය අපිට තේරෙන්නේ නැති අමුතුම ප්‍රජාතන්ත්‍රවාදයකි. රටක් විනාශ කළ පාලකයා ජනතාව පලවා හැරියත් නැවත එම බලය නව ජනපතිවරයා හරහා ඔහු තහවුරු කරගෙන ඇත...!
M.H. Hazeem Wednesday, 20 July 2022 03:08 PM
අපේ අලුත් ජනපතිතුමාට හදවතින්ම සුබපැතුම්..!
Sam Gamage Wednesday, 20 July 2022 09:04 PM
ජීවිතයේ කවරදාවත් මහජන ඡන්දයකින් ලැබිය නොහැකි තැනක් පස්ස දොරෙන් ලබාගත්තා. හොරු රැළ දැන් සුරක්ෂිතයි. දැක්කද මහින්ද පාර්ලිමේන්තුවේ ඡන්දෙ වෙලාවේ දෙවියන්ට යදිනවා.