(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති මන්දිරයට ඉකුත් 9 වැනි දින අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති නිල ධජය රැගෙන ගොස් එය ඇඳ ඇතිරිල්ලකට භාවිතා කළ ප්‍රබල දේශපාලන පක්ෂයක වෘත්තීය සමිති නායකයකු බව කියන පුද්ගලයා පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව වෙල්ලවිදිය පොලිසිය කියයි.
සැකකාරු නීතිඥවරයකුගේ මාර්ගයෙන් පොලිසියට බාර වී ඇත.
වයස අවුරුදු පනස් හතරක් වන ඔහු මාලඹේ පදිංචිකරුවෙකි.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති ධජය ඇඳ ඇතිරිල්ලට ගත් වෘත්තිය සමිති නායකයා බාර වෙයි
කිරි පුතා Friday, 29 July 2022 11:54 AM
මොවුන් පුනුරුත්තාපනය කරන්න ඕන මානසික රෝගයක් නැත්නම්. මොවුන් ට තියෙන්නෙ ඊර්ෂ්‍යාව , කුහක කම , වෛරය වැනි රෝග.
BamunuarachchiFriday, 29 July 2022 02:50 PM
පුනරුත්ථාපනය කරලා ගන්න කාලයක් ඉතුරුවෙලා නැහැ. අනික් පැත්තට යන ගමන ඉක්මන් වෙන්න සලකන්න...
සිරිබිරිස් Friday, 29 July 2022 12:33 PM
බයවෙන්න දෙයක් නැහැ. මොන ජඩ වැඩක් කරලා කලු කෝට් කාරයෙකුට කීයක් හරි දුන්නාම එයා ඉදිරිපත් වෙලා කියයි ගරු උගත් ස්වාමීනි, මගේ සේවාදායකයා තිදරු අහිංසක කූඹියෙකුටවත් හිංසා නොකරන උපාසක මහතෙක්.. බොරුනම් විශ්ව විද්‍යාල වලින් ඵළවලා ඉන්න... අපේ අංතරේ සහෝදර වරුන්ගෙන් අහලා බලන්න පුංචි දරුවන් ගැන අනුකම්පා කොට නිදොස්කොට නිදහස් කරන්න...
රාවණාFriday, 29 July 2022 01:20 PM
කළු කෝට් මහත්වරුන්ට මේ දවස්වල කීයක්වත් ඕනේ නෑ, එයාලා තුන්හාරසීයක් නිකන්ම එයි සාමකාමී අරගලකරුවා බේරාගන්න...!
නිමන්ත වෙල්ලාල Friday, 29 July 2022 12:37 PM
වරායෙ unp වෘත්තීය සමිති නායකයා ඔය අහුවෙලා ඉන්නෙ.
RuvanFriday, 29 July 2022 01:27 PM
වෘත්තීය සමිති හෙට ඉඳන් ස්ට්‍රයික් කරයිද දන්නෑ..
pradeep Friday, 29 July 2022 12:52 PM
මේ ආකාරයට රටේ සල්ලි බිලියන ගණනින් හොරාකන කාලේ දේසපාලකයො ඇල්ලුවනම් රටට මෙවැනි මහ විපතක් වෙන්නේ නෑ
චන්දන Friday, 29 July 2022 02:09 PM
වෘත්තීය සමිති නායකත්වය, හැසිරෙන ආකාරය මේක නම් එම සමිති සාමාජිකයින් මොහු ගැන තීරණය කළ යුතුයි... මෙතැනින්ම පේනවා වෘත්තිය සමිති නායකයින් කියන්නේ කවුද කියලා...
Bamunuarachchi Friday, 29 July 2022 02:47 PM
පොහොට්ටුවේ ගොයියෙකුගේ නමක් නම් උඩින්ම.. ඒකට කමක් නැහැ... 54 යිලු නේද? වයස හැට පනිනකම් දෙන්න සබ්බුව. ගෙදර ආපු ගමන් පැන්ෂන් යාවි...
bamunuarachchi Friday, 29 July 2022 02:53 PM
ප්‍රදීප් ඇල්ලුවේ නැහැ එයාම ඉදිරිපත් වුණා... ලියලා තිබෙන්නේ මොනවද කියලා කියවලා අදහස් දක්වන්න.
sharm warnFriday, 29 July 2022 03:23 PM
බමුණුමතවලට ඉඩක් දෙන්න වෙන්න ඇති...
BamunuarachchiFriday, 29 July 2022 03:51 PM
මතය හරිනම් කාගේ වුණාම මොකෝ ඉඩ දෙන්න...