(නිමන්ති රණසිංහ)
අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) කොටුව පොලීසියට නියෝග කළේය.
මෙම මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබී හමු වූ අතර, එය අල්ලසක් ලෙස හෝ වෙනත් කාරණයක් සදහා ලැබී තිබුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීම සදහා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසට කොටුව පොලීසියට නියෝගක් නිකුත් කරන්නැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති මැඳුරෙන් හමුවූ මුදල් ගැන ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්න
බද්රානි Friday, 11 November 2022 05:15 PM
හොරාකාපු සල්ලි මිසක් ඉතින්, වෙන මොනවාද? පැනලා යනකොට ඩොලර් මිටි ටික අරගෙන ගිහිල්ලා රුපියල් කොළ ටික දාලා යන්න ඇති...!
යකාගෙ නීතියSaturday, 12 November 2022 02:47 AM
Badrani මෑනියො සනීපෙන්ද කියල තමයි අහන්න වෙන්නෙ.
Chandana Friday, 11 November 2022 05:21 PM
බැසිල් සල්ලි හංගගත්තේ... ගෝඨාභය ළඟ වෙන්නැති...
ganegoda Friday, 11 November 2022 06:08 PM
එතකොට අර අනිත් හොර බඩුබාහිර... බෙහෙත්, ඖෂධ සහ අනික් වටිනා දුර්ලභ දේවල්..?
Saman Friday, 11 November 2022 06:16 PM
ආ.. ඔය එන්නේ සර්... ඕක පොලිස් පොතේ ලියලා සර් ආයේ ගේමට බහින්න යන්නේ... එළ එළ නන්දේ. අනේ මෙහෙමත් රටක්...
විපරමා Friday, 11 November 2022 07:11 PM
ලෝකෙම දන්නවා රාජපක්ෂලා කියන්නේ මහා පරිමාණයේ හොර දූෂිතයින් කියලා? ආයේ මොනවා අහන්නද?
siri Friday, 11 November 2022 08:32 PM
අහන්න දෙයක් නෑ. ඇත්තම කියයි. අනේද කියන්නේ..?
ANURA ROME Friday, 11 November 2022 10:13 PM
ඔය මුදල් කවුරුහරි පිටින් අරගෙන ආපුවා...
lankasri Saturday, 12 November 2022 04:01 AM
එතකොට මෙයා පිටරට පැනලා ඉන්නකොට ලක්ශ ගනන් හෝටල් ගාස්තු ගෙව්වෙ කොහොමද කියලත් නඩු අහන්න.
Sunil Saturday, 12 November 2022 04:29 AM
සෞභාග්‍යයේ දැක්ම යනුවෙන් හැඳින්වුයේ මෙයාද.?
ජයන්ත වලල්ලාවිට Saturday, 12 November 2022 05:20 AM
මහාපරිමානයෙන් කෙරේන ඔනම මුදල් වංජාවකට ඹය පවුලේ එකේක් සමිබන්ද බව සහතිකයි.
චතුරි Saturday, 12 November 2022 05:23 AM
අනේ. බොරු නොකර නිකන් ඉන්න. මේක ඇහුවා කියලා නඩු දානවද ? හිරේ දානවද ? දඩුවම් දෙනවද? සේරටම කලින් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන. රටෙ සැවොමට එක විදියට නිකම් කාලේ කන වැඩ. අපි හරි හොන්දයි කියලා පෙන්නනද. කාව අන්දන්නද මේ බොරු වැඩ.
SUNIL MILANO Saturday, 12 November 2022 02:41 PM
මේ භද්‍රානි, චතුරි කියන්නේ ඉරිසියාවෙන්, කුහකකමින් ඉන්න දෙන්නෙක්... විශේෂයෙන් භද්‍රානි එලොවටත් නැති, මොලොවටත් නැති පිටරටවල ජීවත් වන අය ගැන විශාල වෛරයකින් පෙළෙන කෙනෙක්..
ගමේ එකාලාSaturday, 12 November 2022 05:40 PM
තමුන් ගැනත් අපි නොදන්නවා නෙවෙයි. භද්‍රානිගේ කොමෙන්ට්ස්වලින් ප්‍රකාශ කරන සත්‍ය සමහර වහල්ලුන්ට දිරවාගන්න බැරුව ඇති. ඇත්ත තිත්තයිලු...
BamunuarachchiSunday, 13 November 2022 07:42 AM
ගමේ එකෝ උමබලා ජෙප්පන්ට කත අද්දාට කමදාකවත් ජෙප්පන්ට රටේ බලයක් ලැබෙන්නේ නැහැ. මතකයි නේද 2020චන්දෙට කලින් ස්නාධිපත් කිව්වා ජෙප්පන්ට අන්ත පරාජයක් අරන්දෙනවා කියලා එක සිද්දකලා. අපි ජෙප්පන්ට බලය ගන්න ඉඩ තියන්නේ නැහැ.
චතුරිSaturday, 12 November 2022 06:02 PM
අනේ සුනිල් ඔයා මිලානෝ ඉදන් මෙහෙම කියන්නෙ කොහොමද. තමන්ගෙ බොක්ක පිරෙනවා වගෙම. අනිත් අය ගැනත් හිතන්න. ඔයා නාමල් බේබි වගෙ. රට ගැන හිතන්න රටෙජනතාව ගැන අනුකම්පා වෙන්න. රටවැසියා කඩේයන්නෙ වෙන කරන්න දෙයක් නැති කමට. ඔයා මිලානෝ ඉන්න වානම් ඇයි කොන්ද කෙලින් තියන් කතා කරන්න බැරි. රටේ කොයිතරම් අසාධාරණ දේවල් වෙනවද? ඔයා තවමත් පන්දම් අල්ලන්නෙ ඔයා නිති විරෝදි දේවල් කරනව ඇති. අපිට ඕනතරම් මුදල් හම්බ කරන්න පුලුවන් නමුත් මනුස්සකම මුදලට ගන්න බැහැ. ජිවිතය කෙටියි. වචනයෙන් හරි. රට වෙනුවෙන් නැගි සිටින්න. ඔයා හිතන්නෙ රාජපක්ශලා හරි කියලද. ඔය ජාතිය කොහොමත් මිනිසුන්ව සල්ලි වලට ගන්නවා උන් වෙනුවෙන් කඩේ යන්න. අපි පිරට ඉන්නෙ අපිට වැඩක් නැහැ මේවා කියලා. ජිවත් වෙන්නෙ ඔයා වගෙ කට්ටිය. තව හොරු බෝ කරන්නෙ නැතිව. කොන්ද කෙලින් තියන් ස්ත්‍ය වෙනුවෙන් නැගිසිටින්න. ඔයා මහෙම කියන කොට නාමල් බේබිලා. කොහොම හිතනවා ඇත්ද. හැමදාම පුවත්පත් කියවන්න.
Bamunuarachchi Saturday, 12 November 2022 05:54 PM
අල්ලසක් නම් ඔතන දාලා යනවද? නීතිඥයා මේ හදන්නේ අර ජනාධිපති මන්දිරයට පැන්න ජෙප්පන් ටික බේරාගන්න. මොන කෙසෙල් ගෙඩියකටද කෝටියක් සල්ලි සේප්පුවේ ඉතිරි කරලා ගියේ...? කෝටියක් සල්ලි ජනාධිපති ළඟ තිබීම මහ දෙයක්ද? අර කෙසෙල්වත්තෙන් ආපු නායකයා නම් සේප්පුවත් එක්කම අරගෙන ගිහිල්ලා...