
(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා මහනුවර මල්වතු විහාරයේදී අද (27) තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගී වීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ මෙම බැහැ දැකීම සිදුවිය.

අනතුරුව ජනාධිපතිවරයා වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහ නාහිමිද ,මල්වතු අස්ගිරි අනු නාහිමිවරුන්ද බැහැ දුටුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිසර ගමකින් බිහිවුණු මේ ගැමි නායකයාට සමහරු උගත් වුණත් අකමැති වන්නේ ඔවුන්ගේ හිතවල ජරාජීර්ණ වූ පරම්පරාවෙන් පවතින පන්තිභේදය නිසාම නේද? බලන්න, බුදු දහම අනුව අපට මඟ පෙන්වන අපේ නායක හාමුදුරුවන්ගේ මුහුණුවලින් පෙන්වන කැමැත්ත හා ආදරය. සාධු! සාධු!