(අංජුල මහික වීරරත්න)
රෝගාතුරුව පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නිවෙසට ගියේය.
යාපනයේ පිහිටි විග්නේෂ්වරන් මහතාගේ නිවසට පැමිණි ජනාධිපතිවරයා විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසමින් සුහඳ කතා බහක නිරත වූ අතර ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති විග්නේෂ්වරන් බලන්න යයි
ගමේ එකාලා Sunday, 26 May 2024 02:48 PM
වාසිදේවගේ නෑයෙක් හින්දා බලන්න යන්න ඇති...
SAM Sunday, 26 May 2024 02:57 PM
ඡන්ද බිලිබාගන්න මාර උප්පරවැට්ටි තමයි දෙන්නේ...
PATTA hora Sunday, 26 May 2024 03:58 PM
උතුරේ දේශපාලුවෝ කියන්නේ ජාතිවාදය අවුස්සලා, ලැබෙන ඡන්දය දකුණේ දිනපු පක්ෂයට විකුණලා ජීවත්වෙන තිරිසන්නු කොට්ඨාසයක්. වතුකරේ දෙමළ දේශපාලුවෝ කරන්නේ පොරොන්දු දේශපාලනය, දුක්පත් මිනිස්සුන්ට ඈත පේන සුරංගනා ලෝකයක් පෙන්නලා හොඳින් නැතිනම් තගරියෙන් ඡන්ද ලබාගෙන ජීවත් වෙන තිරිසන්නු කොට්ඨාසයක්. ඔවුන් සමග කේවල් කරමින් රටේ සිංහල ජනතාවට බොරු සීනිබෝල පෙන්වන, රට විනාශ කරපු පිනා, මයිනා වගේ මජර දේශපාලුවන් මේ පාර පන්නන්න රටේ සියලුම ජාතීන් එකතු විය යුතුයි...
kumara Sunday, 26 May 2024 06:18 PM
ඔහු ගියේ ඔහුගේ වියදම්වලින්ද රජයේ වියදම්වලින්ද?
අජිත් Monday, 27 May 2024 09:18 AM
නෑ රනිල්ට උඹලාගේ වසුරු කුමාර සල්ලි දුන්නා ගමන් වියදම් වලට.
Eri Claud Sunday, 26 May 2024 09:22 PM
රනිල් බලන්න ගියේ ඡන්ද ටිකක් ගන්න. රනිල් හීන දකිනවා දෙමළ ඡන්ද ටිකක් ගන්න.
වීර Monday, 27 May 2024 09:45 AM
ඒයාටත් මාසයයි..