6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී විජය පුවත්පත් සමාගමට සම්මාන ත්රිත්වයක් ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි විජය පුවත්පත් සමාගමට සම්මාන ත්රිත්ත්වයක් හිමිවිය. මෙහිදී ’ඩේලි මිරර්’ (Daily Mirror) පුවත්පතේ විශේෂාංග අංශයේ නියෝජ්‍ය කතෘ කමන්තී වික්රමසිංහ සහ වෙබ් අංශයේ නියෝජ්.. 36 minutes ago
Y අබේරත්න · 1 hour ago ජනාධිපති තුමා දළදා මාලිගාවට ගියා, ශ්‍රීමහා බෝධි යට වැද පුදා ගත්තා.(හේ) Reply 0
Y සදුනි · 1 hour ago සමන්ජය ඒක තමයි මාත් බැලුව බන්දුල පෙරේරා අයියා නැත්තේ මොකද කියලා.රහස ඒකයි එහෙනම්....(අ) Reply 0
Y රසාංගිකා · 1 hour ago දැන් ලංකාවේ දෙවියොත් ෂුවර් නෑ වගේ තමන්ගේ දේ අගයක් නෑ මොකද දන්නේ නෑ .(හේ) Reply 0
Y ටිකිරි බණ්ඩාර · 1 hour ago අශෝක, ගණන් ගන්න එපා.ඒ අපේ එදාවේල කන්න නැති අසරණයන්ට ඇත්ත තේරුම් කරවන්නනේ බනින්නේ. (නි) Reply 0
Y සමන් වසන්ත · 1 hour ago ජනතාවට දැනෙන්න වැඩ කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දිනනවා කියලා විශ්වාසයක් තබාගන්න පුළුවන්.ජනතාව අතරට ගියා නම් තවත් හොඳයි (නි) Reply 0
Y දේශප්‍රිය - නුගේගොඩ · 1 hour ago අපේ කට්ටියගේ හිත්වල යථා ස්වරූපය ප්‍රතිචාරවලින් තේරුම් ගන්න පුළුවන්. (ර) Reply 0
Y නිරුප පෙරේරා · 1 hour ago ඔයාලා අපි කොපමණ මෙතැන මොනවා ලිවුවත්, නැවත අපේ ජනපති නම් මහින්ද සර් තමයි (නි) Reply 0
Y මැක්ෂි -කටාර් · 1 hour ago එක්කෙනෙක් දළදා වදිනකොට අනිත් කෙනා තිරුපති වදිනවා .පේනවනේ වෙනස . (අ) Reply 0
Y රනිල් · 1 hour ago විශේෂ ගුවන්යානය කාගෙද? පුද්ගලික ගමන් සඳහා මහජනතාවගෙ මුදල් භාවිතා කළ හැකිද? (බ) Reply 0
Y රංජන් · 1 hour ago ඔබ බලයට පත් කළ රටෙි ජනතාව බලා පොරෝත්තු වෙන්නේ ජනතාවට නිදහස සාධාරනත්වය හා ආර්ථික වර්ධනය වැනි කරුණු. ඒවා ගැන නොසිතා කොවිලට ගියාට ජනතා මනාපය ලැබෙන්නේ නැහැ. වහාම ඔබේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශනයට ස්වාධින කොමිෂන් යලි පන ගන්වන පොරොන්දු, අනිසි විධායක බල තල අඩු කරන බවට පොරොන්දු අන්තරර් ගත කර ගන්න. එවිට බුද්ධිමත් ජනතා දෙවියෝ හා පාවෙන ජන්ද ජනතා දෙවියෝ ඔබට බලයි. (නදී) Reply 0
Y කිත්සිරි · 1 hour ago කෝවිල් වලට යන්නේ ඇයි? ධර්මය අනුව ජීවත් වෙනවා නම් ධර්මය විසින් රකිනවා. (නදී) Reply 0
Y නන්ද · 1 hour ago මම දන්නා විදියට නම් තිරුපති කියන්නෙත් සච්චබද්ධගිරි පර්වතය කියන්නෙත් එකම තැනකට. පළමුවෙන්ම ලක්දිවට වඩිනකොට ඔය පර්වතයට උඩින් වැඩියා කියලා අහලා තියෙනවා. එතන සච්චබද්ධ නම් තාපසයෙක් ඉඳලා බුදුසරණ ගියාලු. (නි) Reply 0
Y උපාලි · 1 hour ago රොහාන්, ඔබ අහන ප්‍රශ්නය මටත් තියෙනවා. එතුමා ජනාධිපති නම් කොහොමද අපේකෂකයෙක් වෙන්නේ. අපේකෂකයෙක් නම් කොහොමද ජනාධිපති බලතල පාවිච්චි කරන්නේ? නොදන්නා හින්දයි ඇහුවේ. (නදී) Reply 0
Y කලන · 1 hour ago කාටවත් මොකවත් කියන්න බැහැ, අපිට යන්න බැරි උනාට එතුමන්ට යන්න පුළුවන් නිසා එතුමා ගියා (දී) Reply 0
Y පැතුම් · 1 hour ago මම හිතන්නේ එතුමාට එහෙම නතර වෙන්න තමයි වෙන්නේ. අාපහු එනකොට ගොඩක් අය විපක්ෂේ ඉඳීවි.(හේ) Reply 0
Y කෝසල · 1 hour ago ඒ ගුවන් යානයට සල්ලි ගෙව්වේ කවුද? ශ්‍රී ලන්කන් එක අධික පාඩු ලබනවා, ඔබතුමාට ඇත්තටම සහය දෙන රජයෙන් කිසි ඍජු ප්‍රතිලාභ නොලබන ගම්වල අහිංසක ජනතාව මේවා හරියට දන්නේ නැහැ. (හේ) Reply 0
Y රොහාන් · 1 hour ago දැනගන්න අහන්නේ, මහින්ද රාජපක්ෂ රටේ ජනපතිද? එහෙම නැත්නම් ජනපති අපේක්ෂකයාද? ජනපති නම් කොහොමද අපේක්ෂයෙක් හැටියට තරග කරන්නේ.? ඒක සාධාරන නැහැ නේද.? (ර) Reply 0
Y ජනක · 1 hour ago ආන්ද්‍රා ප්‍රදේශය? ඒක ප්‍රදේශයක් නෙමෙයි. ඒක ප්‍රාන්තයක නමක්. "අන්ද්‍රා ප්‍රදේශ්" ප්‍රාන්තය. (ර) Reply 0
Y බණ්ඩාර · 1 hour ago දෙවියන්ගේ ලඟට යනවාට වඩා හොඳ නැද්ද මේ දවස් දෙක ජනතාව අතරට ගියානම් ...මේක 21 වන සියවස .(හේ) Reply 0
Y කුමාර් · 1 hour ago ජනතාවට සාධාරණව ඡන්දය පාවිච්චි කරන්න දුන්නොත් කවුද දිනන්නේ කියාලා 09 වෙනිදාට බලාගන්න පුළුවන්. (නි) Reply 0
Y අජිත් · 1 hour ago යුද්ධය දිනුවා වගේම නීතියක් ඇතුව කාටත් එක හා සමානව රට පාලනය කළා නම් තමයි අපි සතුටු (නි) Reply 0
Y සද්දාතිස්ස, හුනුපොල, පෝරඹේ · 1 hour ago ඇලීම්,ගැටීම් නිසා සසර ගමන දිගුවෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කළේ මේ හේතුව නිසයි. "හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී." ආදර්ශයට ගත්තා නම් කවදාවත් වරදින්නේ නැහැ (නි) Reply 0
Y දිනේෂ් -ලන්ඩන් · 1 hour ago බොරු වැඩ. ඡන්දේ දිනාගන්න දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නනේ ඔය ගියේ. අපේ සල්ලි අපරාදේ? බලමුකෝ දෙවියෝ උදවු කරන හැටි. ඉන්දියාවේ මිනිස්සුන්ට උදවු නොකරන දෙයියෝ ලංකාවේ අපිට කරයි කියලා තමයි බය.(හේ) Reply 0
Y ප්‍රසාද් · 1 hour ago ප්‍රසිද්ධ කරන්න නරකයි එක අතකට. මොකද ඉන්දියාවේ අය විරුද්ධ වෙන්නත් පුළුවන් සමහරවිට (නි) Reply 0
Y සමන් ප්‍රියන්ත දිසානායක · 1 hour ago තිසරණය නැති , තුණුරුවන්ගේ වටිනාකම නොදන්නා , තුණුරුවන් සරණ නොදන්නා.මිනිසුනේ.ඔබ මේ කරන්නේ බෞද්ධාගමටමොනතරම් හානියක්ද..? ඇයි සිහිණුවණ නැත්තේ..? කර්මය කර්මඵලය ගැන නොසිතා ඇයි මෙවන් මිත්‍ය දෘෂ්ඨීන් පසුපස යන්නේ..? කර්ම ඵලයක් වෙනස් කරන්න පුලුවන් මේලොකේ සිටින මොන දෙවියන්ටද..? ඔබතුමා නිර්මල ථෙරවාද බුද්ධ ධර්මය පවතින රටේ ප්‍රධානියා, උතුම්වු සම්බුද්ධ සාසනයට මේ කරන්නෙ නම් විශාල හානියක්. තදබල අකුශල කර්මයක්. (බ) Reply 0
Y චාන්දනී කළුපෙරුම · 1 hour ago ඡන්දෙන් දිනන්නට කෝවිලේ බාරයක් වෙන්න ගිහින් වාගේ , අපේ ලංකාවේ දේවාල වල දෙවියන් විශ්වාස කරන්න බැරි නිසා , (බ) Reply 0
Y අශෝක · 1 hour ago ඉන්දියාව පතුරු යන්න සිංහල පත්‍ර වල බනිනවා. හැබැයි හැමදේටම දුවන්නේ ඉන්දියාවට(බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බන්දුල පෙරේරාත් ගියාද දන්නෙ නැහැ? (නි)
ජනාධිපති තුමා දළදා මාලිගාවට ගියා, ශ්‍රීමහා බෝධි යට වැද පුදා ගත්තා.(හේ)
දේශප්‍රේමියෙක් කියන වචනයේ නියම තේරුම කියල දෙනවද මට. (අ)
සමන්ජය ඒක තමයි මාත් බැලුව බන්දුල පෙරේරා අයියා නැත්තේ මොකද කියලා.රහස ඒකයි එහෙනම්....(අ)
දැන් ලංකාවේ දෙවියොත් ෂුවර් නෑ වගේ තමන්ගේ දේ අගයක් නෑ මොකද දන්නේ නෑ .(හේ)
එතුමා දේශප්‍රේමියෙක්. මම ඒක දන්නවා (නි)
අශෝක, ගණන් ගන්න එපා.ඒ අපේ එදාවේල කන්න නැති අසරණයන්ට ඇත්ත තේරුම් කරවන්නනේ බනින්නේ. (නි)
ඔබට හදවතින්ම සුබ පතනවා! (නි)
ජනතාවට දැනෙන්න වැඩ කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දිනනවා කියලා විශ්වාසයක් තබාගන්න පුළුවන්.ජනතාව අතරට ගියා නම් තවත් හොඳයි (නි)
අපේ කට්ටියගේ හිත්වල යථා ස්වරූපය ප්‍රතිචාරවලින් තේරුම් ගන්න පුළුවන්. (ර)
ජනපතිතුමනි, ඔබගේ චේතනාව හොඳ නම් ඔබට ජය. (නි)
අපි එතුමාට ආශිර්වාද කරමු (නි)
දිනේෂ් , ඔබ සමඟ මම එකඟයි (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
ඔයාලා අපි කොපමණ මෙතැන මොනවා ලිවුවත්, නැවත අපේ ජනපති නම් මහින්ද සර් තමයි (නි)
ඒක එතුමාගේ හිතේ විශ්වාසය. (නි)
ඉෂාන් ඔබ හරි ඇති අපේ ජනතවගේ ඇස අැරන්නේ කවද්දෝ කියලා හිත ගන්න අමාරුයි (අ)
එක්කෙනෙක් දළදා වදිනකොට අනිත් කෙනා තිරුපති වදිනවා .පේනවනේ වෙනස . (අ)
තිස්ස මහත්මයාවත් තිරුපති වන්දනාවේ එක්කගෙන ගිහින්ද? (නි)
ඔබට සුබ ගමන්! (නි)
ගුරුකමක් කරගන්නද (බ)
විශේෂ ගුවන්යානය කාගෙද? පුද්ගලික ගමන් සඳහා මහජනතාවගෙ මුදල් භාවිතා කළ හැකිද? (බ)
ඔබ තුමන්ට ජයවේවා (දී)
ඔබ බලයට පත් කළ රටෙි ජනතාව බලා පොරෝත්තු වෙන්නේ ජනතාවට නිදහස සාධාරනත්වය හා ආර්ථික වර්ධනය වැනි කරුණු. ඒවා ගැන නොසිතා කොවිලට ගියාට ජනතා මනාපය ලැබෙන්නේ නැහැ. වහාම ඔබේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශනයට ස්වාධින කොමිෂන් යලි පන ගන්වන පොරොන්දු, අනිසි විධායක බල තල අඩු කරන බවට පොරොන්දු අන්තරර් ගත කර ගන්න. එවිට බුද්ධිමත් ජනතා දෙවියෝ හා පාවෙන ජන්ද ජනතා දෙවියෝ ඔබට බලයි. (නදී)
වීරවංශ ඔයා විමල්ද. (නදී)
කෝවිල් වලට යන්නේ ඇයි? ධර්මය අනුව ජීවත් වෙනවා නම් ධර්මය විසින් රකිනවා. (නදී)
මම දන්නා විදියට නම් තිරුපති කියන්නෙත් සච්චබද්ධගිරි පර්වතය කියන්නෙත් එකම තැනකට. පළමුවෙන්ම ලක්දිවට වඩිනකොට ඔය පර්වතයට උඩින් වැඩියා කියලා අහලා තියෙනවා. එතන සච්චබද්ධ නම් තාපසයෙක් ඉඳලා බුදුසරණ ගියාලු. (නි)
එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපිත් කරන්න පුළුවන් හැමදෙයක්ම කරනවා (නි)
ජය ශ්‍රී උතුමාණෙනි! (නි)
ඔබගේ වාසනා මහිමය අන් සියල්ලටම වඩා බලවත් (නි)
මෙතුමා තනිවමද ගියේ? (නි)
ඔබට යහපතක්ම වේවා! (නි)
රොහාන්, ඔබ අහන ප්‍රශ්නය මටත් තියෙනවා. එතුමා ජනාධිපති නම් කොහොමද අපේකෂකයෙක් වෙන්නේ. අපේකෂකයෙක් නම් කොහොමද ජනාධිපති බලතල පාවිච්චි කරන්නේ? නොදන්නා හින්දයි ඇහුවේ. (නදී)
අනේ ඔය යන්න ඇත්තේ සා පෙළ දරුවන්ට ආශීර්වාද කරන්න වෙන්න ඇති. (නදී)
කාටවත් මොකවත් කියන්න බැහැ, අපිට යන්න බැරි උනාට එතුමන්ට යන්න පුළුවන් නිසා එතුමා ගියා (දී)
විශේෂ ගුවන් යානයක්? කාගේ සල්ලිද? (දිල්)
මම හිතන්නේ එතුමාට එහෙම නතර වෙන්න තමයි වෙන්නේ. අාපහු එනකොට ගොඩක් අය විපක්ෂේ ඉඳීවි.(හේ)
දැන් ඉතින් දෙවියන්ගේ පිහිට තමයි.(හේ)
සියළු කටයුතු සාර්ථක වේවා! (නි)
බය වෙලා වගේ...(හේ)
ඒ ගුවන් යානයට සල්ලි ගෙව්වේ කවුද? ශ්‍රී ලන්කන් එක අධික පාඩු ලබනවා, ඔබතුමාට ඇත්තටම සහය දෙන රජයෙන් කිසි ඍජු ප්‍රතිලාභ නොලබන ගම්වල අහිංසක ජනතාව මේවා හරියට දන්නේ නැහැ. (හේ)
ජනතාව අහක බලන නිසා දෙවියොත් බලයිද බලන්න යන්න ඇති.(හේ)
දැනගන්න අහන්නේ, මහින්ද රාජපක්ෂ රටේ ජනපතිද? එහෙම නැත්නම් ජනපති අපේක්ෂකයාද? ජනපති නම් කොහොමද අපේක්ෂයෙක් හැටියට තරග කරන්නේ.? ඒක සාධාරන නැහැ නේද.? (ර)
ඡන්දදායකයෝ විශ්වාස නැති නිසා දෙවියන්ට කියලා බලන්න යනවා ඇති !(හේ)
රටේ ජනාධිපතිට අයිතියක් තියෙනවා විශේෂ ගුවන් යානයක් පාවිච්චි කරන්න (දී)
ආන්ද්‍රා ප්‍රදේශය? ඒක ප්‍රදේශයක් නෙමෙයි. ඒක ප්‍රාන්තයක නමක්. "අන්ද්‍රා ප්‍රදේශ්" ප්‍රාන්තය. (ර)
දෙවියන්ගේ ලඟට යනවාට වඩා හොඳ නැද්ද මේ දවස් දෙක ජනතාව අතරට ගියානම් ...මේක 21 වන සියවස .(හේ)
විශේෂ ගුවන් යානයකින්? ඕකත් අපේම සල්ලි නේද?(හේ)
ජනතාවට සාධාරණව ඡන්දය පාවිච්චි කරන්න දුන්නොත් කවුද දිනන්නේ කියාලා 09 වෙනිදාට බලාගන්න පුළුවන්. (නි)
එතුමා ඇවිල්ලා කියයි විස්තර. (නි)
ඔබතුමා ශ්‍රී මහා බෝධියටත් යන්න (නි)
මේවාටත් දැන් විදේශ කුමන්ත්‍රණ කියන අය ඉන්න පුළුවන් (නි)
දෙවියන් බුදුන් වැඳලා වැඩ පටන් ගන්න ඔබට සුභ පතනවා (දී)
යුද්ධය දිනුවා වගේම නීතියක් ඇතුව කාටත් එක හා සමානව රට පාලනය කළා නම් තමයි අපි සතුටු (නි)
ඇලීම්,ගැටීම් නිසා සසර ගමන දිගුවෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කළේ මේ හේතුව නිසයි. "හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී." ආදර්ශයට ගත්තා නම් කවදාවත් වරදින්නේ නැහැ (නි)
ප්‍රවේශමෙන් ගිහින් එන්න ජනපතිතුමනි. ඔබට දෙවි පිහිටයි! (නි)
බොරු වැඩ. ඡන්දේ දිනාගන්න දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නනේ ඔය ගියේ. අපේ සල්ලි අපරාදේ? බලමුකෝ දෙවියෝ උදවු කරන හැටි. ඉන්දියාවේ මිනිස්සුන්ට උදවු නොකරන දෙයියෝ ලංකාවේ අපිට කරයි කියලා තමයි බය.(හේ)
කමක් නෑ අන්තිම කලේ නේ !(හේ)
සැලුන් දොර මතක ඇතුව ලෝක කරලා ගියද මන්ද ..(අ)
එතුමාට අපි මේ වෙලාවේ උදවු කළයුතු නොවේද? (නි)
සම්ප්‍රදායට මුල්තැන දීලා මෙතුමා වැඩකරන්නේ (දී)
ප්‍රසිද්ධ කරන්න නරකයි එක අතකට. මොකද ඉන්දියාවේ අය විරුද්ධ වෙන්නත් පුළුවන් සමහරවිට (නි)
විශේෂ කිව්වේ.? ගුවන් යානාවේ හැඩය වෙනස් එකක් ද? (ර)
ප්‍රථමයෙන් බුදුන් වැදල නේද දෙවියන් වදින්න ඕනේ.? (ර)
තමන්ව විශවාස කරන්න..... ගස් ගල් පර්වත දේවාල විස්වාස නොකර.......(අ)
තිසරණය නැති , තුණුරුවන්ගේ වටිනාකම නොදන්නා , තුණුරුවන් සරණ නොදන්නා.මිනිසුනේ.ඔබ මේ කරන්නේ බෞද්ධාගමටමොනතරම් හානියක්ද..? ඇයි සිහිණුවණ නැත්තේ..? කර්මය කර්මඵලය ගැන නොසිතා ඇයි මෙවන් මිත්‍ය දෘෂ්ඨීන් පසුපස යන්නේ..? කර්ම ඵලයක් වෙනස් කරන්න පුලුවන් මේලොකේ සිටින මොන දෙවියන්ටද..? ඔබතුමා නිර්මල ථෙරවාද බුද්ධ ධර්මය පවතින රටේ ප්‍රධානියා, උතුම්වු සම්බුද්ධ සාසනයට මේ කරන්නෙ නම් විශාල හානියක්. තදබල අකුශල කර්මයක්. (බ)
ඡන්දෙන් දිනන්නට කෝවිලේ බාරයක් වෙන්න ගිහින් වාගේ , අපේ ලංකාවේ දේවාල වල දෙවියන් විශ්වාස කරන්න බැරි නිසා , (බ)
ඡන්දදායකෙයා් විශ්වාස නැති නිසා දෙවියන්ට කියලා බලන්න යනවා ඇති (බ)
ඉන්දියාව පතුරු යන්න සිංහල පත්‍ර වල බනිනවා. හැබැයි හැමදේටම දුවන්නේ ඉන්දියාවට(බ)