IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජනපති සහ චීන තානාපති අතර හමුවක්

 

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රනිල් වික්‍රමසිංහ මහතා වෙත  සුබපැතුම් පිරිනැමූ චීන තානාපතිවරයා දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡා කළේය.

"එක් චීනයක්" ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාවේ අනුගත වීම මෙන්ම ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්ම වලට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වත්මන් ගෝලීය ආතතීන් තවදුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම්වලින් රටවල් වැළකිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා  අන්‍යෝන්‍ය ගරුත්වය සහ රටවල් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සාමකාමී සහයෝගීතාවට සහ ගැටුම් ඇති නොවීමට වැදගත් පදනමක්” බව ද කීය.



අදහස් (2)

ජනපති සහ චීන තානාපති අතර හමුවක්

sena Thursday, 04 August 2022 03:01 PM

"එක් චීනයක්" ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාවේ අනුගත වීම"? අපි චීනයේ කොටසක්ද?

:       0       0

chandima Thursday, 04 August 2022 07:23 PM

බුවල්ලාගෙන් ගැලවීමට ඇති එකම මග චීනයා සරණ යෑමයි. හැබැයි දැලි පිහියෙන් කිරිකනවා වගේ වැඩක්.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොලොන්න ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 0 0


මීරිගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 9 0


නුවරඑළියම ජාජබට
2024 නොවැම්බර් මස 15 1377 0


සූර් වී ඡන්ද රාජකාරී කළ පොලීසියේ 2ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 158 0

කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි පොලිස් න


මැද කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 1748 0

කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 20220, සජිත් ප්‍රේමදාස 46063, රනිල් වික්‍


කලාවැව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 363 0

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 52380, සජිත් ප්‍රේමදාස 31603, රනිල් වි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 248 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1682 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site