
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උතුරේ ජනතාව හමුවීම සඳහා හෙට (31) යාපනය බලා පිටත්ව යයි.
ජනාධිපතිවරයා එහිදී වැල්වැටිතුරේ සහ චාවකච්චේරි ජනහමු ඇමතීමටද නියමිතව ඇත.
මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති අනුර දිසානායක මහතා උතුරේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.
ජනාධිපතිවරණයේ දී මෙන්ම මහ මැතිවරණයේ දී ද අනුර දිසානායක මහතා නියෝජනය කරන ජාතික ජන බලවේගයට උතුරු පළාතෙන් සුවිශේෂී ජයග්‍රහණයක් හිමි විය.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති හෙට උතුරට
Jamal Thursday, 30 January 2025 11:10 PM
දෙන්න යන්නේ ආයෙත් ලොවෙත් නැතිවෙන්න...
Aruna Friday, 31 January 2025 11:09 AM
ගම සමග පිළිසඳරක්, දැයට කිරුළ... තවත් එවැනි දෙයක්ද? රට ජනාධිපතිට කරන්න තියෙන්නේ මේවාද? අලුත් බෝතලේ පරණ වයින්...!