3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
චාමරයි නාමලුයි එකම සිර කුටියකට! රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරැණු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රදවා සිටින වාට්ටුවේ රැදවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්.. 27 minutes ago
Y චින්තක · 1 hour ago සසි : " මුල් මාස කීපයට උගස් කරපු රත්රන් වටිනාකම කොටි 65000 !" අම්මෝ ලංකාවේ ඉන්න දුප්පතුන් හරිම පෝසත් නේ . ජනගහනය කොටි 2 යි. කෝටි 65,000 රත්තරන් තිබිලා . ස්ථිර වැටුප් ලබන අය කවදත් අමාරුවෙන් තමයි ජිවත් වෙන්නේ . වෙන රටවල උනත් ඒක තමයි අමතර රස්සා වල කරන්නේ . එය ලංකාවේ මෙකලට පමණක් ඇතිවූ අමුතුදෙයක් නොවේ. ලෝකේ දියුණු වෙත්ම අවශ්‍යතා වැඩි වෙනවා. අද එක ගෙදර මොබයිල් 3-4. කාඩ් බිලම මාසෙට දාස් ගානක්. (නදී) Reply 0
Y ක්‍රිස් · 1 hour ago නිලක්ෂි වගේ අය ලංකාවේ මොන දේ වුනත් කියන්නේ කන්න නැති මිනිස්සු ඉන්න හින්දා අපිට ඕවා ඕනෑ නැහැ කියලා. පුලුවන්නම් සංඛ්‍යා ලේඛන වලින් පෙන්නන්න ලංකාවේ කියක් බඩගින්නේ මැරුණද කියලා. (නි) Reply 0
Y සසි · 1 hour ago මේකේ දාන ප්‍රතිචාර දැක්කම සම-හරක්ගේ තේරුම් ගැනීමේ ශක්තිය හරිම දුර්වල බව පෙනෙනවා. එහෙමත් නැත්නම් මොනවා හරි දෙකින් අන්ධවෙලා සැබෑ තත්වය පෙනෙන්නේ නැහැ. කොහොම වුනත් හොඳ අධ්‍යාපනයක් ලබාගෙන මනස දියුණු කරගන්න බලන්න. (නි) Reply 0
Y කැනඩා දිසා · 1 hour ago නීල් රණා, මෙහේ නතර වුනාට වැඩක් නැහැ.හෙට අනිද්දට ආපහු බඩු මිල ඉහළ දානවා. හොදම දේ ඔබතුමිය නැවත යන එක . (නි) Reply 0
Y වාසනා මයුරි · 1 hour ago එක්කෙනෙක් අනවසර හෝටලයක් හදලා තියෙන්නේ ඔන්න ඔය අලි ඉන්න ඝන කැලේ ඇතුලේ, රජයේ ඉඩමක් බලෙන් අයිතිකරගෙන. මේවා අපරාධ (නි) Reply 0
Y ෂර්මලා · 1 hour ago මින්නේරියේ අලි අසිරිය බලලා මේ පැයේ... වැලිවේරියේ වැලි අසිරිය බලමු කුමරියේ... (නි) Reply 0
Y සනත් · 1 hour ago 1950 -1960 ගණන් වල හදපු ජපන් ජීප් වල ලස්සන දැකල කුමරියට පුදුමත් හිතෙනවා ඇති, අපේ රටේ අරපරිස්සම ගැන ඒ කත් රටට ආඩම්බරයක්, (නදී) Reply 0
Y උදය · 1 hour ago කෙවින්, පුලුවන් නම් විස්තර කරන්න මොකක්ද දීන මානසිකත්වය? ලොක්කෝ ගසා කන්නේ අපිට වැඩිය යුරෝපයේ. යුරෝපයට ඔයා කත් අදිනවා වගේ යුරෝපයේත් ආසියාවට කත් අදින ආසියාව වර්ණනා කරන යුරෝපා ජාතින් බුරුතු ගණන් ඉන්නවා. ධනවතුන් ගත්තත් යුරෝපය වගේ පස් ගුණයකට වැඩි ධනවතුන් පිරිසක් ආසියාවේ ඉන්නවා. මේක උහුලන්න බැරුව තමයි මේ මිනිස්සු අපේ රටේ දියුණුවට බාධා කරන්නේ. තව අවුරුදු 6 ක් වගේ කාලයකදී එංගලන්තය ඇමෙරිකාව ලංකාවට දණ ගහනවා. මේක දීන මානසිකත්වයක් නොවෙයි, විනිවිද පෙනෙන මානසිකත්වයක්. පුළුවන් වුනොත් අපි නැවත තව අවුරුදු 6 න් සංවාදයක් කරමු. (නි) Reply 0
Y කුමාරි · 1 hour ago හැමදාමත් දුප්පත්කම ගැනම කතා කරනවා.ඒකත් ඇත්ත. නමුත් සුන්දරත්වය විදින්න මත බේදයක් මොකටද? (නි) Reply 0
Y රසල් · 1 hour ago සසී මිනිස්සුන්ට කන්න නැහැ නමුත් රත්තරන් තියෙනවා අවශ්‍ය වෙලාවට උගස් කරන්න, ඔයාගේ කතාව ගැලපෙන්නේ නැහැනේ, පත්තරයක් අරන් බලන්න බීල කීදෙනෙක් මැරිලද කියල? එකෙනුත් වැඩියක් දුප්පත් මිනිස්සු, (නදී) Reply 0
Y ලීල් ගුණවර්ධන · 1 hour ago ජපන් කුමරිය සිරිකොතේ අලි බලන්න යන්නේ නැහැල්ලු අලි රැලේ රණ්ඩු නිසා (නි) Reply 0
Y ජගත් · 1 hour ago ගොඩබිම ඉන්න ලොකුම සතා පරිස්සම් කරලා අපි එයාලට පෙන්නනවා. එයාලා මුහුදේ ඉන්න ලොකුම සතා මරාගෙන කනවා. ජපානේ ප්‍රධාන කෑම තල්මස් සහ ඩොල්පින්. කොහොමද වෙනස? (නි) Reply 0
Y සමන් රොහාන් රණසිංහ · 1 hour ago ජපන් රජකුමරියට මින්නේරි අලි විතරද පෙන්නුවේ. යාල අභයභූමියේ අලි, කොටි , වලස්සු බලන්නත් එක්කරගෙන යන්න. (නි) Reply 0
Y සම්පත් · 1 hour ago නිලක්ෂිගේ කතාව හරි ලංකාවේ කොච්චර කන්න වේලක් නැති මිනිස්සු ඉන්නවද . ඔය බොරු නාස්තිකාර වැඩ නොකර ඒ අසරණ මිනිස්සුන්ට කන්න වේලක් දුන්නනම් කොච්චර පිනක්ද අනික අපේ රටේ මිනිස්සු තිරසාර සංවර්ධනයක් ගැන කතා කරනව මන් දකින විධිහට අපේ රටේ එහෙම දෙයක් නෑ තිරසාර සංවර්ධනයක් තියනවනම් ආර්ථික වර්දනයේ ප්‍රතිලාබ රටේ සමස්ත ජනතාව අතරේ සමානව බෙදිලා යන්න ඕනනේ, නමුත් එහෙම දෙයක් වෙන් නැනේ උදා; අද රටේ හැමතැනම අධිවේගී මාර්ග හදනව රු 100 අතේ නැති මිනිහෙකුට ඔය අධිවේගී මාර්ගවලින් වැඩක් තියනවද?(නදී) Reply 0
Y නුවන් දඹගේ, ඉතාලිය · 1 hour ago ආසියාවේ ආශ්චර්ය ,,,,,අපිට ආඩම්බරයි ...විදේශ විනිමය වැඩි වේවා ..රට දියුණු වේවා මගේ පැතුම් ... (ස) Reply 0
Y ශිරෝමි පිලියන්දල · 1 hour ago නිලක්ෂි..අපේ රටේ සමහරක් හිගා කන අය ඉන්න එක ඇත්ත. එයලා අපිටත් වඩා හොඳට කනවා. ඔයා එක දන්නේ නැද්ද (අ) Reply 0
Y කුමාර · 1 hour ago ඔක්කොම වල් පල් කියවනවා.අනුන්ගේ වැරදි බලන වෙලාවේ තමන් රටට කළේ මොනවද කියලා බලන්න,කරන්න පුළුවන් දෙයක් තියනවද බලන්න.බැලුවත් කරන්ට බැහැ නේද? අපි තමා නියම නිවටයෝ..... (නි) Reply 0
Y නිලක්ෂි · 1 hour ago රුවන්, මම කුහක වෙන්නේ මොකටද?ඔයාට පැටලිලා මම කතා කලේ අපේ රට ඇතුලේ ඉන්න දුප්පත්තු ගැන, එයාලගේ බඩගින්න ගැන.නැතුව කුහක වෙලා මම මොනවා බලාපොරොත්තු වෙන්නද ?ගම් වල නම් දැන් දුප්පත්තු නෑ කොළඹ ඉන්නේ ඕන තරම් අසරණ ළමයි,අපි මේ කතා කරන අතරේ බඩගින්න නැතිකරගන්න කි දෙනෙක් නම් උත්සහ කරනවා ඇත්ද?(නදී) Reply 0
Y නීල්-රානා · 1 hour ago පෝදා වල්ගා තරුව ඉරට වැටී සූර්යා පුපුරයි. කිරණ පොලොවට. ලංකාවේ පෙරහැර දෙකක් එකවර ඇයි? බෞද්ධ කුමරියන් දෙදෙනෙක් ලංකාවට එකවර ගෙන්වූයේ කුමටද?(නදී) Reply 0
Y ජයී තිසර · 1 hour ago ජගත්, මා අද කියවූ හොඳම ප්‍රතිචාරය ඔබ සතුයි. ඔබේ විරෝධයක් නැත්නම් මම එය සුළු වශයෙන් මෙසේ වෙනස් කරමි. "ගොඩබිම ඉන්න ලොකුම සතා පරිස්සම් කරලා දුප්පත් අපි එයාලට පෙන්නනවා. ලෝකයේ ධනවත්ම රටක එයාලා මුහුදේ ඉන්න ලොකුම සතා මරාගෙන කනවා. ජපානේ ප්‍රධාන කෑම තල්මස් සහ ඩොල්පින්. කොහොමද දුප්පත් පොහොසත්කමේ වෙනස?(නදී) Reply 0
Y දසුනි · 1 hour ago අපේ රටේ නම් තත්වය නිලක්ෂි කියන විදිහ තමා.අනිත් ග්‍රහලෝක වල ඉන්න අයත් මේකට අදහස් දාලා ඒ ගැන සතුටු වෙමු.අපි මැරෙන්න හරි පිටරට යන්නේ 'ජොලියට'.කන්න නැතුව නෙමෙයි හොදේ. (නි) Reply 0
Y රුවන් · 1 hour ago නිලක්‍ෂි , ඔයා ඉන්න රටේම තමා මමත් ඉන්නේ.වේලක් කාලා බඩගින්නේ ඉන්න අය නම් මගේ ගමේ නැහැ. දන්න අහල ගමක වත් නැහැ.රටේ වැරදි තියනවා එහෙත් මිනිස්සු හරිම උත්සාහවන්තයි. හඩ නැගිය යුතු තැන හඩ නගන්න.ජපන් කුමරිය ඇවිත් අපේ රටේ අසිරිය දැක ගැනිම ගැන සතුටු වන්න.කුහක වෙන්න එපා. (නි) Reply 0
Y නිලක්ෂි · 1 hour ago නිශාර්ඩ්, ඔයාට කන්ඩ තියෙනවනේ.එහෙම නම් කමක් නෑ.මම කිව්වේ අපේ රටෙත් එක වේලක් කාලා ජිවත් වෙන අය ගැන ඔයා වගේ අනිත් අයටත් කන්න දෙන්න පුළුවන් සල්ලි කාරයෝ ගැන නෙවී. බැලුවම නම් ඔයාටත් කන්ඩ නෑ වගේ? (නදී) Reply 0
Y නීල්-රානා · 1 hour ago ජපාන කුමාරියගේ සීයා බෞද්ධ රටක අධිරාජයෙක් ලෙස දෙවන ලෝක යුද්ධෙදි ලංකාවේ බටහිර අධිරාජ්යවාදීන්ට ගුවනින් බෝම්බ දැම්මා. ඉන් එකක් දියවන්නා ඔයට වැටුණු අතර අනෙක අංගොඩ මානසික රෝහලට වැටුණත් පිපිරුනේ නැහැ. රෝමානු කතෝලික ඉතාලියේ මුසලෝනි යුරෝපය නියෝජනය කලත් ජර්මනියේ හිට්ලර් සිය වමතේ ස්වස්තිකය බැඳගෙන හින්දු වරු වෙනුවෙන් පෙනීසිටියා. ලංකාවට නිදහස ලැබුනේ ඔවුන්ගේ ජීවිත කැපකිරීමේ ප්‍රථිපලයක් නිසා බැවින් යුග අවශ්යතාවයක් ඉටුකිරීමේ පරපුරක කොටස්කාරියක් ලෙස ඇයට කෘතවේදිත්වය පලකළ යුතුයි.(නදී) Reply 0
Y නීල් රණා · 1 hour ago ජපාන කුමාරියගේ සීයා බෞද්ධ රටක අධිරාජයෙක් ලෙස දෙවන ලෝක යුද්ධෙදි ලංකාවේ බටහිර අධිරාජ්යවාදීන්ට ගුවනින් බෝම්බ දැම්මා. ඉන් එකක් දියවන්නා ඔයට වැටුණු අතර අනෙක අංගොඩ මානසික රෝහලට වැටුණත් පිපිරුනේ නැහැ. රෝමානු කතෝලික ඉතාලියේ මුසලෝනි යුරෝපය නියෝජනය කලත්, ජර්මනියේ හිට්ලර් සිය වමතේ ස්වස්තිකය බැඳගෙන හින්දුවරු වෙනුවෙන් පෙනීසිටියා. ලංකාවට නිදහස ලැබුනේ ඔවුන්ගේ ජීවිත කැපකිරීමේ ප්‍රථිපලයක් නිසා බැවින් යුග අවශ්යතාවයක් ඉටුකිරීමේ පරපුරක කොටස්කාරියක් ලෙස ඇයට කෘතවේදිත්වය පලකළ යුතුයි. (ස) Reply 0
Y නිලක්ෂි · 1 hour ago පීක් ,මොහොමඩ් ,යසස්, ජයාන් මම මේ ඉන්නේ ලංකාවේ තමයි. මම දැකලා තියෙනවා කන්නවත් නැතුව පාරවල් ගානේ හිගාකන ළමයිව.ඔයාලා දැකලම නැද්ද ?ඔයාලට නම් මොකද තුන් වේලටම බඩ පැලෙන්න කන්න ඇතිනේ. අනේ මේ නිකන් මෝඩයෝ වගේ කියවන්නෙපා හලෝ ඔයාලට වඩා හොදට ඒක ජපන් කුමරිය දන්නවා ඇති , ඔය හතර දෙන එංගලන්තෙද? (ස) Reply 0
Y සුසන්ත කැනඩා · 1 hour ago නිකන් බොරු කියන්ඩ එපා දිසා කැනඩාවේ බඩු ලාබයි කියලද කියන්නේ ලජ්ජා නැද්ද ලංකාවට ගරහන්න එපා.(නදී) Reply 0
Y නිශාර්ඩ් · 1 hour ago නිලක්ෂි නොකිය කියන්නේ එයාගේ ගෙදර අය ගැනද දන්නේ නැහැ. ලංකාදීප පාඨකයෝ ලෑස්තියි නිලක්ෂිගේ ගෙදර අයට කෑඹ එවන්න. ජීවිත කාලය පුරාවට උනත් කන්න දෙන්න.(නදී) Reply 0
Y ස්ටැන්ලි · 1 hour ago දීල තියෙන අදහස් දිහා නැවත බලන්න. මොනදේ දැම්මත් වැරද්දක් දකින වපර ඇහින් බලන හරි දේ හරි හැටියට දකින්න අපේ සමහරුන්ට බැරි හැටි.(නදී) Reply 0
Y ලංකා · 1 hour ago සුදු කකුලයි කොට සායයි හරි අවදානම්... ලංකාවේ හැටි එහෙමයි. ඒක දැනගෙන අනෙත් පැති වලට යන්න කුමරිය.(නදී) Reply 0
Y මොහෙමඩ් · 1 hour ago නිලක්ෂි කුවෙට් වල ඉඳලද ලියන්නේ . ලංකාවේ කන්න නැති අය නැහැ . හිඟන්නෝ උනත් හොඳට කාල බිල ඉන්නේ . මෝඩ කමට බෙහෙත් නැහැ නිලක්ෂි ඔයාට.(නදී) Reply 0
Y ගාමිණී · 1 hour ago බුදුන් සිරිපා පියුම් නැමදූ අපේ මේ ලක් විජය දෙරණයි... සදා කාලෙන් සදා කාලෙට අපට දළදා සමිදු පිහිටයි... (නි) Reply 0
Y කෙවින් · 1 hour ago උදය, මමත්වය බලෙන් ඇති කරන්න බැහැ. ලොක්කෝ රට කද්දී රටක් හදන්නත් බැහැ. බටහිරට හේතුවක් නැතිව බනින්නේ දීන මානසිකත්වයක් තියන උදවිය.(නදී) Reply 0
Y රසල් · 1 hour ago නිලක්ෂි දුප්පත් කමට ආදාර කරන්න එපා , එතකොට ආදාර වලින්ම යැපෙන්න බලනවා ,, ඔබ දුප්පත් වෙලා ඉපදුනොත් ඒක ඔයාගේ වරද නෙමේ නමුත් ඔබ දුප්පතෙක් වගේ මැරුනොත් ඒක ඔයාගේ වරද, බිල් ගේට්ස්.(නදී), Reply 0
Y නිලක්ෂි · 1 hour ago කුමරියව එක්කන් යන්නේ ලස්සන තැන් බලන්න විතරමද?අපේ රටේ කන්ඩවත් නැතුව ඉන්න දුප්පත්තු ටිකක්වත් පෙන්නන්ඩ එක්ක ගියා නම් අනේ ආධාර වත් දෙන්ඩ හිතේවි කුමරියට,කුමරිය ආපු එකට නම් සතුටූයි.(නදී) Reply 0
Y නීල් රණා · 1 hour ago ඔයා මෙහෙ නවතින්න අනේ.. එහෙ ජපානෙ ෆුකුෂිමා වල විකිරණ කාන්දු වෙනවා. (ස) Reply 0
Y උදය · 1 hour ago මෙවැනි රාජකීයයන් ජපන් සහ තායි වැනි ලංකාවට ගෙන්වා ගෙන සංග්‍රහ කිරීම අපේ ජාතියට අපේ ඇස ඇරවන ජාතික මමත්වය ඇතිවන ක්‍රියාවලියකි. නැත්නම් මේ ලංකාව කියන අත දරුවන් සහ බංකොලොත් මානසික මට්ටමේ ඉන්න පුද්ගලයන් දන්නේ යුරෝපා ඇමෙරිකා සහ අරාබි කියන දේශයන්ගේ කාලගුණය සහ දේශ ගුණය පමණකි. (ස) Reply 0
Y සසි · 1 hour ago සමහරක් අය නිලක්ෂිට කියනවා කන්ඩ නැති අය ලංකාවේ කොහෙද කියල. වැඩිය දුර දුෂ්කර ගමකට යන්න අවශ්‍ය නැ. කොළඹ ඉන්නවා ඕනෑතරම් අසරණයෝ, ළමයි කන්න නැතිව ඉතා අසරණ වෙලා. සමහරක් රට ගිහින් කීයක් හරි හොයාගත්තම, කෑවට, ගොඩක් අය අද ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඒ දේවල් ගැන කතාකරන අයට මෝඩයෝ වගේ අදහස් දානවා. ලංකාවේ පත්තරයක් බලන්න කොච්චර මිනිස්සු අසරණ වෙලාද කියල. මුල් මස කීපයට උගස් කරපු රත්රන් වටිනාකම කොටි 65000. එහෙමයි මිනිස්සු කන්නේ. පුලුවන්නම අසරණ මිනිස්සුන්ට, දරුවන්ට උදව් කරන්න අනිත් අයට නිකරුනේ අපහාස නොකර. මෝඩ අදහස් නැති පරිනත සමාජය ලංකාවේ කවද බිහිවෙවිද මන්දා.(නදී). Reply 0
Y සෙන්තිල් · 1 hour ago සසීගේ අදහස නම් හරි,ලංකාවේ වැඩි දෙනෙක් තමන්ගේ දේවල් උකස් තියලත් කන්න හොයාගන්නවා (නි) Reply 0
Y ප්‍රනාන්දු · 1 hour ago අලි මිනීමරන හැටි පෙන්නන්න තිබුනා නම් අඩු තරමෙ විදුලි වැටක් දෙකක් ජපනෙන් ගන්න තිබුනා (නි) Reply 0
Y සේනාරත්න · 1 hour ago රංජනීට කන්න නැද්ද? ඔයා කොයි රටේද දැන් ඉන්නේ? කන්නත් නැත්නම් ඉන්න තැනක, එන්න ලංකාවට. මෙහෙ ඉන්දියාවේ වගේ කන්න නැතුව කවුරුවත් නැහැ. (නි) Reply 0
Y තබුක් සිල්වා · 1 hour ago පිට බැද්දර, ඒ කාලේ මමත් නිතරම හිතපු දෙයක් තමයි යලි දෙරනෙහි ඉපදෙන්නට හේතු වාසනා වේවා කියලා. දැන්නම් පතන්නෙ මේ දෙරනෙහි ඉපදෙන්නට යලි වාසනා නොවේවා! කියලා (නි) Reply 0
Y රත්න · 1 hour ago රජ කුමරියකට අන් අයට තිබෙන නිදහසක් කවමදාකවත් ලැබෙන එකක් නැහැ. මේ චාරිකාව ඇයට සුන්දර දසුනක් වේවි. අලි ඇතුන් සන්සුන්ව සිටිම නිසංසල පරිසරයට මනරම් දසුනකි. (නි) Reply 0
Y රොෂාන් Pranandu · 1 hour ago නිලක්ෂිගේ කතාව ඇත්ත. ඒකට විරුද්දව ලියල තියන අය ලංකාව ගැන දන්නේ නැද්ද? ආණ්ඩුවේ බොරු ප්‍රචාර වලට රැවටිලා , ජපන් කුමාරි අලි බැලුවට කමක් නැහැ අලි ගෙනියන්ඩ ඉල්ලන්ඩ එපා.(නදී) Reply 0
Y සරත් · 1 hour ago කුමරියට නම් හොදටම සතුටුයි වගේ අපේ අසිරිය දැකලා. අපටත් සතුටුයි කුමරිය පැමිණීමට. (ස) Reply 0
Y නන්ද · 1 hour ago වසන්ත කරන්නාගොඩ අලි බලනවා....... අපි අලි එලවනවා.. අනික් අලි සින්දු කියනවා.(නදී) Reply 0
Y ජලීල් · 1 hour ago මොනාද මේ අලින්ගේ මෙතරම් බලන්න තියෙන්නේ ? පාර්ලිමේන්තුව පැත්තේ එහෙම ගියේ නැතෙයි...(නදී) Reply 0
Y ජයාන් · 1 hour ago නිලක්ෂි ඔයා ඉන්ටෙර්නෙට් බලන සල්ලි වලින් ඔයාගේ පළාතේ ඉන්න දුප්පත් කට්ටියට කන්න අරගෙන දෙන්නකෝ.(නදී) Reply 0
Y කින් බෙනට් · 1 hour ago පේනවද මිට්සුබිෂි ජීප් දෙකේ ලස්සන ? අර පිටිපස්සට වෙන්න තියෙන්නේ අලුත් ඉන්දියන් ජීප් එකකුත් ...ජපන් හැම බඩුවක්ම ඉතාම හොඳයි.ලස්සනයි. (නි) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago මා ඉපදුන , හැදුන වැදුන , ඉගෙනගත් මගේම උතුම් පින් බිම සුන්දරයි! ලස්සනයි ! වාසනාවයි ! පින්කෙත හෙළ ලක් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා ..... හේතු වාසනා වේවා !!!! (නි) Reply 0
Y කටා මාමා · 1 hour ago උදයගේ කතාව කෙවින්ලා වගේ අයට යසට ගැලපෙනවා. කොලුවා තද මමත්වයෙන් ඉන්නවා වගේ පේන්නේ.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසි : " මුල් මාස කීපයට උගස් කරපු රත්රන් වටිනාකම කොටි 65000 !" අම්මෝ ලංකාවේ ඉන්න දුප්පතුන් හරිම පෝසත් නේ . ජනගහනය කොටි 2 යි. කෝටි 65,000 රත්තරන් තිබිලා . ස්ථිර වැටුප් ලබන අය කවදත් අමාරුවෙන් තමයි ජිවත් වෙන්නේ . වෙන රටවල උනත් ඒක තමයි අමතර රස්සා වල කරන්නේ . එය ලංකාවේ මෙකලට පමණක් ඇතිවූ අමුතුදෙයක් නොවේ. ලෝකේ දියුණු වෙත්ම අවශ්‍යතා වැඩි වෙනවා. අද එක ගෙදර මොබයිල් 3-4. කාඩ් බිලම මාසෙට දාස් ගානක්. (නදී)
උදය සර්, ඇයි මේ අවරුදු 6 ක් ? තව ඡන්දෙක කාලයක්ද ? (නදී)
නිලක්ෂි වගේ අය ලංකාවේ මොන දේ වුනත් කියන්නේ කන්න නැති මිනිස්සු ඉන්න හින්දා අපිට ඕවා ඕනෑ නැහැ කියලා. පුලුවන්නම් සංඛ්‍යා ලේඛන වලින් පෙන්නන්න ලංකාවේ කියක් බඩගින්නේ මැරුණද කියලා. (නි)
මේකේ දාන ප්‍රතිචාර දැක්කම සම-හරක්ගේ තේරුම් ගැනීමේ ශක්තිය හරිම දුර්වල බව පෙනෙනවා. එහෙමත් නැත්නම් මොනවා හරි දෙකින් අන්ධවෙලා සැබෑ තත්වය පෙනෙන්නේ නැහැ. කොහොම වුනත් හොඳ අධ්‍යාපනයක් ලබාගෙන මනස දියුණු කරගන්න බලන්න. (නි)
නීල් රණා, මෙහේ නතර වුනාට වැඩක් නැහැ.හෙට අනිද්දට ආපහු බඩු මිල ඉහළ දානවා. හොදම දේ ඔබතුමිය නැවත යන එක . (නි)
ලංකා, ඒ අවදානම තියෙන්නේ අකුරැස්සේ හා තංගල්ලේ පමණයි .(නදී)
කුමාරි පරෙස්සමෙන්, අපේ අය ගැන දන්නවනේ. අපේ අයට එතරම් ලංවෙන්න එපා. (නි)
එක්කෙනෙක් අනවසර හෝටලයක් හදලා තියෙන්නේ ඔන්න ඔය අලි ඉන්න ඝන කැලේ ඇතුලේ, රජයේ ඉඩමක් බලෙන් අයිතිකරගෙන. මේවා අපරාධ (නි)
අපේ අය රටේ නම කැත කරන විදියට වැඩ කරන්න එපා (නි)
මින්නේරියේ අලි අසිරිය බලලා මේ පැයේ... වැලිවේරියේ වැලි අසිරිය බලමු කුමරියේ... (නි)
1950 -1960 ගණන් වල හදපු ජපන් ජීප් වල ලස්සන දැකල කුමරියට පුදුමත් හිතෙනවා ඇති, අපේ රටේ අරපරිස්සම ගැන ඒ කත් රටට ආඩම්බරයක්, (නදී)
කෙවින්, පුලුවන් නම් විස්තර කරන්න මොකක්ද දීන මානසිකත්වය? ලොක්කෝ ගසා කන්නේ අපිට වැඩිය යුරෝපයේ. යුරෝපයට ඔයා කත් අදිනවා වගේ යුරෝපයේත් ආසියාවට කත් අදින ආසියාව වර්ණනා කරන යුරෝපා ජාතින් බුරුතු ගණන් ඉන්නවා. ධනවතුන් ගත්තත් යුරෝපය වගේ පස් ගුණයකට වැඩි ධනවතුන් පිරිසක් ආසියාවේ ඉන්නවා. මේක උහුලන්න බැරුව තමයි මේ මිනිස්සු අපේ රටේ දියුණුවට බාධා කරන්නේ. තව අවුරුදු 6 ක් වගේ කාලයකදී එංගලන්තය ඇමෙරිකාව ලංකාවට දණ ගහනවා. මේක දීන මානසිකත්වයක් නොවෙයි, විනිවිද පෙනෙන මානසිකත්වයක්. පුළුවන් වුනොත් අපි නැවත තව අවුරුදු 6 න් සංවාදයක් කරමු. (නි)
හැමදාමත් දුප්පත්කම ගැනම කතා කරනවා.ඒකත් ඇත්ත. නමුත් සුන්දරත්වය විදින්න මත බේදයක් මොකටද? (නි)
සසී මිනිස්සුන්ට කන්න නැහැ නමුත් රත්තරන් තියෙනවා අවශ්‍ය වෙලාවට උගස් කරන්න, ඔයාගේ කතාව ගැලපෙන්නේ නැහැනේ, පත්තරයක් අරන් බලන්න බීල කීදෙනෙක් මැරිලද කියල? එකෙනුත් වැඩියක් දුප්පත් මිනිස්සු, (නදී)
ජපන් කුමරිය සිරිකොතේ අලි බලන්න යන්නේ නැහැල්ලු අලි රැලේ රණ්ඩු නිසා (නි)
කුමරිය බැඳලද දන්නේ නැහැ (නි)
ගොඩබිම ඉන්න ලොකුම සතා පරිස්සම් කරලා අපි එයාලට පෙන්නනවා. එයාලා මුහුදේ ඉන්න ලොකුම සතා මරාගෙන කනවා. ජපානේ ප්‍රධාන කෑම තල්මස් සහ ඩොල්පින්. කොහොමද වෙනස? (නි)
කුමරියගේ ඇගේ හොඩවැල් අතුල්ලයි ඔය අලි. පරිස්සමින් (නි)
ඔන්න රජ කුමරියේ, අපේ අලියව නම් ගෙනියන්න ඉල්ලන්න හෙම එපා හොදේ (නි)
ජපන් රජකුමරියට මින්නේරි අලි විතරද පෙන්නුවේ. යාල අභයභූමියේ අලි, කොටි , වලස්සු බලන්නත් එක්කරගෙන යන්න. (නි)
නිලක්ෂිගේ කතාව හරි ලංකාවේ කොච්චර කන්න වේලක් නැති මිනිස්සු ඉන්නවද . ඔය බොරු නාස්තිකාර වැඩ නොකර ඒ අසරණ මිනිස්සුන්ට කන්න වේලක් දුන්නනම් කොච්චර පිනක්ද අනික අපේ රටේ මිනිස්සු තිරසාර සංවර්ධනයක් ගැන කතා කරනව මන් දකින විධිහට අපේ රටේ එහෙම දෙයක් නෑ තිරසාර සංවර්ධනයක් තියනවනම් ආර්ථික වර්දනයේ ප්‍රතිලාබ රටේ සමස්ත ජනතාව අතරේ සමානව බෙදිලා යන්න ඕනනේ, නමුත් එහෙම දෙයක් වෙන් නැනේ උදා; අද රටේ හැමතැනම අධිවේගී මාර්ග හදනව රු 100 අතේ නැති මිනිහෙකුට ඔය අධිවේගී මාර්ගවලින් වැඩක් තියනවද?(නදී)
ආසියාවේ ආශ්චර්ය ,,,,,අපිට ආඩම්බරයි ...විදේශ විනිමය වැඩි වේවා ..රට දියුණු වේවා මගේ පැතුම් ... (ස)
නිලක්ෂි ඔය හරි මෝඩිඅයි ඇයි අප්පේ ලංකාවේ කන්ඩ නැද්ද (අ)
අලින්ටත් කුමරියක් කියලා තේරිලා. ඒකනේ කැරකි කැරකි ඉන්නේ (නි)
නිලක්ෂි..අපේ රටේ සමහරක් හිගා කන අය ඉන්න එක ඇත්ත. එයලා අපිටත් වඩා හොඳට කනවා. ඔයා එක දන්නේ නැද්ද (අ)
ඔක්කොම වල් පල් කියවනවා.අනුන්ගේ වැරදි බලන වෙලාවේ තමන් රටට කළේ මොනවද කියලා බලන්න,කරන්න පුළුවන් දෙයක් තියනවද බලන්න.බැලුවත් කරන්ට බැහැ නේද? අපි තමා නියම නිවටයෝ..... (නි)
රුවන්, මම කුහක වෙන්නේ මොකටද?ඔයාට පැටලිලා මම කතා කලේ අපේ රට ඇතුලේ ඉන්න දුප්පත්තු ගැන, එයාලගේ බඩගින්න ගැන.නැතුව කුහක වෙලා මම මොනවා බලාපොරොත්තු වෙන්නද ?ගම් වල නම් දැන් දුප්පත්තු නෑ කොළඹ ඉන්නේ ඕන තරම් අසරණ ළමයි,අපි මේ කතා කරන අතරේ බඩගින්න නැතිකරගන්න කි දෙනෙක් නම් උත්සහ කරනවා ඇත්ද?(නදී)
පෝදා වල්ගා තරුව ඉරට වැටී සූර්යා පුපුරයි. කිරණ පොලොවට. ලංකාවේ පෙරහැර දෙකක් එකවර ඇයි? බෞද්ධ කුමරියන් දෙදෙනෙක් ලංකාවට එකවර ගෙන්වූයේ කුමටද?(නදී)
පට්ට ජීප් 2 කොහොමද ජපන්නේ (අ)
ජගත්, මා අද කියවූ හොඳම ප්‍රතිචාරය ඔබ සතුයි. ඔබේ විරෝධයක් නැත්නම් මම එය සුළු වශයෙන් මෙසේ වෙනස් කරමි. "ගොඩබිම ඉන්න ලොකුම සතා පරිස්සම් කරලා දුප්පත් අපි එයාලට පෙන්නනවා. ලෝකයේ ධනවත්ම රටක එයාලා මුහුදේ ඉන්න ලොකුම සතා මරාගෙන කනවා. ජපානේ ප්‍රධාන කෑම තල්මස් සහ ඩොල්පින්. කොහොමද දුප්පත් පොහොසත්කමේ වෙනස?(නදී)
අපේ රටේ නම් තත්වය නිලක්ෂි කියන විදිහ තමා.අනිත් ග්‍රහලෝක වල ඉන්න අයත් මේකට අදහස් දාලා ඒ ගැන සතුටු වෙමු.අපි මැරෙන්න හරි පිටරට යන්නේ 'ජොලියට'.කන්න නැතුව නෙමෙයි හොදේ. (නි)
නිලක්ෂි , ඔයා ඉන්න රටේම තමා මමත් ඉන්නේ.වේලක් කාලා බඩගින්නේ ඉන්න අය නම් මගේ ගමේ නැහැ. දන්න අහල ගමක වත් නැහැ.රටේ වැරදි තියනවා එහෙත් මිනිස්සු හරිම උත්සාහවන්තයි. හඩ නැගිය යුතු තැන හඩ නගන්න.ජපන් කුමරිය ඇවිත් අපේ රටේ අසිරිය දැක ගැනිම ගැන සතුටු වන්න.කුහක වෙන්න එපා. (නි)
වැලිවේරියේ අසිරිය පෙන්නන්න ගෙනිහින් නැද්ද කොහෙද ?(නදී)
නිශාර්ඩ්, ඔයාට කන්ඩ තියෙනවනේ.එහෙම නම් කමක් නෑ.මම කිව්වේ අපේ රටෙත් එක වේලක් කාලා ජිවත් වෙන අය ගැන ඔයා වගේ අනිත් අයටත් කන්න දෙන්න පුළුවන් සල්ලි කාරයෝ ගැන නෙවී. බැලුවම නම් ඔයාටත් කන්ඩ නෑ වගේ? (නදී)
ජපාන කුමාරියගේ සීයා බෞද්ධ රටක අධිරාජයෙක් ලෙස දෙවන ලෝක යුද්ධෙදි ලංකාවේ බටහිර අධිරාජ්යවාදීන්ට ගුවනින් බෝම්බ දැම්මා. ඉන් එකක් දියවන්නා ඔයට වැටුණු අතර අනෙක අංගොඩ මානසික රෝහලට වැටුණත් පිපිරුනේ නැහැ. රෝමානු කතෝලික ඉතාලියේ මුසලෝනි යුරෝපය නියෝජනය කලත් ජර්මනියේ හිට්ලර් සිය වමතේ ස්වස්තිකය බැඳගෙන හින්දු වරු වෙනුවෙන් පෙනීසිටියා. ලංකාවට නිදහස ලැබුනේ ඔවුන්ගේ ජීවිත කැපකිරීමේ ප්‍රථිපලයක් නිසා බැවින් යුග අවශ්යතාවයක් ඉටුකිරීමේ පරපුරක කොටස්කාරියක් ලෙස ඇයට කෘතවේදිත්වය පලකළ යුතුයි.(නදී)
ජපාන කුමාරියගේ සීයා බෞද්ධ රටක අධිරාජයෙක් ලෙස දෙවන ලෝක යුද්ධෙදි ලංකාවේ බටහිර අධිරාජ්යවාදීන්ට ගුවනින් බෝම්බ දැම්මා. ඉන් එකක් දියවන්නා ඔයට වැටුණු අතර අනෙක අංගොඩ මානසික රෝහලට වැටුණත් පිපිරුනේ නැහැ. රෝමානු කතෝලික ඉතාලියේ මුසලෝනි යුරෝපය නියෝජනය කලත්, ජර්මනියේ හිට්ලර් සිය වමතේ ස්වස්තිකය බැඳගෙන හින්දුවරු වෙනුවෙන් පෙනීසිටියා. ලංකාවට නිදහස ලැබුනේ ඔවුන්ගේ ජීවිත කැපකිරීමේ ප්‍රථිපලයක් නිසා බැවින් යුග අවශ්යතාවයක් ඉටුකිරීමේ පරපුරක කොටස්කාරියක් ලෙස ඇයට කෘතවේදිත්වය පලකළ යුතුයි. (ස)
පීක් ,මොහොමඩ් ,යසස්, ජයාන් මම මේ ඉන්නේ ලංකාවේ තමයි. මම දැකලා තියෙනවා කන්නවත් නැතුව පාරවල් ගානේ හිගාකන ළමයිව.ඔයාලා දැකලම නැද්ද ?ඔයාලට නම් මොකද තුන් වේලටම බඩ පැලෙන්න කන්න ඇතිනේ. අනේ මේ නිකන් මෝඩයෝ වගේ කියවන්නෙපා හලෝ ඔයාලට වඩා හොදට ඒක ජපන් කුමරිය දන්නවා ඇති , ඔය හතර දෙන එංගලන්තෙද? (ස)
නිකන් බොරු කියන්ඩ එපා දිසා කැනඩාවේ බඩු ලාබයි කියලද කියන්නේ ලජ්ජා නැද්ද ලංකාවට ගරහන්න එපා.(නදී)
නිලක්ෂි නොකිය කියන්නේ එයාගේ ගෙදර අය ගැනද දන්නේ නැහැ. ලංකාදීප පාඨකයෝ ලෑස්තියි නිලක්ෂිගේ ගෙදර අයට කෑඹ එවන්න. ජීවිත කාලය පුරාවට උනත් කන්න දෙන්න.(නදී)
අයියෝ! අලි දැකලම නැහැ වගේනේ ඉන්නේ.මෙහෙ මිනිස්සුන්ට කන්නත් නැහැ. (නි)
තුමරිය හොදයි. ආඩම්බර නැහැ. අපේ පිටිසර සිංහල කෙල්ලක් වගෙයි.(නදී)
දීල තියෙන අදහස් දිහා නැවත බලන්න. මොනදේ දැම්මත් වැරද්දක් දකින වපර ඇහින් බලන හරි දේ හරි හැටියට දකින්න අපේ සමහරුන්ට බැරි හැටි.(නදී)
මේ කුමාරි කැමති නම් අපිටත් ඉන්නවා හොද රජ කුමාරවරු.. (නදී)
සුදු කකුලයි කොට සායයි හරි අවදානම්... ලංකාවේ හැටි එහෙමයි. ඒක දැනගෙන අනෙත් පැති වලට යන්න කුමරිය.(නදී)
අපි වනෝද්‍යාන බලන්න ගියොත් නම් එක අලියෙක්වත් නැහැ (නි)
මම ඉන්නෙත් ජපානයේ. අපිත් විස්තර දන්නවා (නි)
අපේ අලිත් ජපන් බෝනික්කෝ වගේ නේද?(නදී)
නිලක්ෂි, ඔයා අන්තිමට ලංකාවට ගියේ කවදාද? (නි)
නිලක්ෂි කුවෙට් වල ඉඳලද ලියන්නේ . ලංකාවේ කන්න නැති අය නැහැ . හිඟන්නෝ උනත් හොඳට කාල බිල ඉන්නේ . මෝඩ කමට බෙහෙත් නැහැ නිලක්ෂි ඔයාට.(නදී)
බුදුන් සිරිපා පියුම් නැමදූ අපේ මේ ලක් විජය දෙරණයි... සදා කාලෙන් සදා කාලෙට අපට දළදා සමිදු පිහිටයි... (නි)
උදය, මමත්වය බලෙන් ඇති කරන්න බැහැ. ලොක්කෝ රට කද්දී රටක් හදන්නත් බැහැ. බටහිරට හේතුවක් නැතිව බනින්නේ දීන මානසිකත්වයක් තියන උදවිය.(නදී)
නිලක්ෂි දුප්පත් කමට ආදාර කරන්න එපා , එතකොට ආදාර වලින්ම යැපෙන්න බලනවා ,, ඔබ දුප්පත් වෙලා ඉපදුනොත් ඒක ඔයාගේ වරද නෙමේ නමුත් ඔබ දුප්පතෙක් වගේ මැරුනොත් ඒක ඔයාගේ වරද, බිල් ගේට්ස්.(නදී),
කුමරියට නම් ගොඩක් සතුටුයි වගේ. හරිම ආඩම්භරයි අපේ රට ගැන. (ස)
නිලක්ෂි ලංකාවේ කොහෙද කන්ඩ නැතිව ඉන්නේ ..? මෝඩ කතා කියන්ඩ එපා.(නදී)
කුමරියව එක්කන් යන්නේ ලස්සන තැන් බලන්න විතරමද?අපේ රටේ කන්ඩවත් නැතුව ඉන්න දුප්පත්තු ටිකක්වත් පෙන්නන්ඩ එක්ක ගියා නම් අනේ ආධාර වත් දෙන්ඩ හිතේවි කුමරියට,කුමරිය ආපු එකට නම් සතුටූයි.(නදී)
දැන් කුමර කුමරියෝ ගොඩයි ලංකාවේ (නි)
ඔයා මෙහෙ නවතින්න අනේ.. එහෙ ජපානෙ ෆුකුෂිමා වල විකිරණ කාන්දු වෙනවා. (ස)
මෙවැනි රාජකීයයන් ජපන් සහ තායි වැනි ලංකාවට ගෙන්වා ගෙන සංග්‍රහ කිරීම අපේ ජාතියට අපේ ඇස ඇරවන ජාතික මමත්වය ඇතිවන ක්‍රියාවලියකි. නැත්නම් මේ ලංකාව කියන අත දරුවන් සහ බංකොලොත් මානසික මට්ටමේ ඉන්න පුද්ගලයන් දන්නේ යුරෝපා ඇමෙරිකා සහ අරාබි කියන දේශයන්ගේ කාලගුණය සහ දේශ ගුණය පමණකි. (ස)
සමහරක් අය නිලක්ෂිට කියනවා කන්ඩ නැති අය ලංකාවේ කොහෙද කියල. වැඩිය දුර දුෂ්කර ගමකට යන්න අවශ්‍ය නැ. කොළඹ ඉන්නවා ඕනෑතරම් අසරණයෝ, ළමයි කන්න නැතිව ඉතා අසරණ වෙලා. සමහරක් රට ගිහින් කීයක් හරි හොයාගත්තම, කෑවට, ගොඩක් අය අද ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඒ දේවල් ගැන කතාකරන අයට මෝඩයෝ වගේ අදහස් දානවා. ලංකාවේ පත්තරයක් බලන්න කොච්චර මිනිස්සු අසරණ වෙලාද කියල. මුල් මස කීපයට උගස් කරපු රත්රන් වටිනාකම කොටි 65000. එහෙමයි මිනිස්සු කන්නේ. පුලුවන්නම අසරණ මිනිස්සුන්ට, දරුවන්ට උදව් කරන්න අනිත් අයට නිකරුනේ අපහාස නොකර. මෝඩ අදහස් නැති පරිනත සමාජය ලංකාවේ කවද බිහිවෙවිද මන්දා.(නදී).
සසීගේ අදහස නම් හරි,ලංකාවේ වැඩි දෙනෙක් තමන්ගේ දේවල් උකස් තියලත් කන්න හොයාගන්නවා (නි)
අලි මිනීමරන හැටි පෙන්නන්න තිබුනා නම් අඩු තරමෙ විදුලි වැටක් දෙකක් ජපනෙන් ගන්න තිබුනා (නි)
රංජනීට කන්න නැද්ද? ඔයා කොයි රටේද දැන් ඉන්නේ? කන්නත් නැත්නම් ඉන්න තැනක, එන්න ලංකාවට. මෙහෙ ඉන්දියාවේ වගේ කන්න නැතුව කවුරුවත් නැහැ. (නි)
පිට බැද්දර, ඒ කාලේ මමත් නිතරම හිතපු දෙයක් තමයි යලි දෙරනෙහි ඉපදෙන්නට හේතු වාසනා වේවා කියලා. දැන්නම් පතන්නෙ මේ දෙරනෙහි ඉපදෙන්නට යලි වාසනා නොවේවා! කියලා (නි)
රජ කුමරියකට අන් අයට තිබෙන නිදහසක් කවමදාකවත් ලැබෙන එකක් නැහැ. මේ චාරිකාව ඇයට සුන්දර දසුනක් වේවි. අලි ඇතුන් සන්සුන්ව සිටිම නිසංසල පරිසරයට මනරම් දසුනකි. (නි)
ජපානයේ අලි පොඩියි නේද? (නි)
හැබැයි එක අලියෙක් වත් කුමාරිව බලන්න ගියේ නැහැ නේද? (නි)
නිලක්ෂිගේ කතාව ඇත්ත. ඒකට විරුද්දව ලියල තියන අය ලංකාව ගැන දන්නේ නැද්ද? ආණ්ඩුවේ බොරු ප්‍රචාර වලට රැවටිලා , ජපන් කුමාරි අලි බැලුවට කමක් නැහැ අලි ගෙනියන්ඩ ඉල්ලන්ඩ එපා.(නදී)
ස්ටැන්ලි , උදය , හරක් කියල මරන්නද කට්ටියව.(නදී)
කුමරියට නම් හොදටම සතුටුයි වගේ අපේ අසිරිය දැකලා. අපටත් සතුටුයි කුමරිය පැමිණීමට. (ස)
වසන්ත කරන්නාගොඩ අලි බලනවා....... අපි අලි එලවනවා.. අනික් අලි සින්දු කියනවා.(නදී)
මොනාද මේ අලින්ගේ මෙතරම් බලන්න තියෙන්නේ ? පාර්ලිමේන්තුව පැත්තේ එහෙම ගියේ නැතෙයි...(නදී)
නිලක්ෂි ඔයා ඉන්ටෙර්නෙට් බලන සල්ලි වලින් ඔයාගේ පළාතේ ඉන්න දුප්පත් කට්ටියට කන්න අරගෙන දෙන්නකෝ.(නදී)
පේනවද මිට්සුබිෂි ජීප් දෙකේ ලස්සන ? අර පිටිපස්සට වෙන්න තියෙන්නේ අලුත් ඉන්දියන් ජීප් එකකුත් ...ජපන් හැම බඩුවක්ම ඉතාම හොඳයි.ලස්සනයි. (නි)
මා ඉපදුන , හැදුන වැදුන , ඉගෙනගත් මගේම උතුම් පින් බිම සුන්දරයි! ලස්සනයි ! වාසනාවයි ! පින්කෙත හෙළ ලක් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා ..... හේතු වාසනා වේවා !!!! (නි)
උදයගේ කතාව කෙවින්ලා වගේ අයට යසට ගැලපෙනවා. කොලුවා තද මමත්වයෙන් ඉන්නවා වගේ පේන්නේ.(නදී)
අනේ ඔය කුමාරිව පළාත් සභාවක් පැත්තකටවත් අරගෙන යන්න එපා (නි)
නියම ජීප් දෙක... (නි)