(දිසානායක ජපානයේ සිට) ජපානයේ ත්සුකුබා නුවර ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ කඨින පුජෝත්සවය නොවැම්බර් 09 - 10 යන දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි මෙය සංවිධානය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබදායක ආරංචියක්,පිනක් දහමක් කරගන්න පුළුවන්. දන්සල් එහෙමත් තියෙනවද ? (නි)
ත්සුකුබා කියන්නේ රජයේ හා පෞද්ගලික පර්යේෂණ ආයතන, විශ්ව විද්‍යාල රාශියක් තියෙන විද්‍යා නගරයක්. ඒ හින්දා ඉතා විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙහි ඉන්නවා. ඊට අමතරව අන්තර්ජාතික විද්වතුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයකුත් තියෙනවා. මේ හේතුවෙන් නගරයේ හා ඒ අවට සිටින බෞද්ධ ජනතාවට මෙවැනි පන්සලක් තිබීම ඉතාම යහපත්. නරිතා වල බෞද්ධ පන්සලක් තිබුනද දුර ප්‍රමාණය කාටත් ප්‍රශ්නයක්. (නි)
මෙවරත් මම පූජා කරනවා. (නි)
සියලු දෙනාම වඩින සේක්වා! (නි)
බොහොම හොදයි බොහොම හොදයි.(නදී)