ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරි ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස බදාදා යළිත් වැඩ බාරගැනීමට නියමිතය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අම්පාර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස පත්කර සිටියි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිරා පෝතකයෝ (ස)
මෙතුමාගේ වෙලාව හොඳ නෑ වගේ (ස)
ඡනතාවට ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන්න. ඔබට සුභපැතුම්! (නි)
මේකත් හරියට අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක් (ස)
සුභපැතුම්
ටෙලි සම්මාන උළෙලවල් වල, හොදම නලුවාට හිමි සම්මානය සදහා මේ අයගේත් නම් ඉදිරිපත් නොකොරීම හරිම අසාධාරණයි. සමහර ව්ට මේ ගැන කළකිරීලා වෙන්න ඇති ඒ මහත්තය ඉවත් වුණේ....(ස)
මාධ්‍ය ප්‍රකාශකතුමා හොද ගුණගරුක වගේම නිතිගරුක කෙනෙන් (නි)
සුබ පැතුම් (ස)
උණුසුම් සුබ පැතුම් (ස)
කවුරු ගැහුවත් බෙරේ සද්දේ වෙනස් වෙන්නේ නෑනේ ???? .(ස)
පුංචි තිරයේ නළුවෝ තමයි (ස)
යමු යමු. ඔහොම යමු. (නි)
දෙන්නම දක්ෂයි .ඒත්.....රවුමක් ඇතුලේ ඉඳන් වැඩ කරන්න වෙන්නේ .(ස)
මම හිතන්නේ අජි්ත මහත්තයා කැමැත්තෙන්ම ඉල්ලා අස්වුණා කියලයි. (නි)
හුරේ! (නි)
ප්‍රියන්ත මහත්තයා හොද වෙයි කියලා හිතනවා. (නි)
රටේ වාසනාවක්. (නි)
පවු අජිත් මහත්තයා. ඕවා ඔහොම තමයි. (නි)
මේ මාරුවට අපගේ විරෝධය. අපි අජිත් මහත්තයාගේ රසිකයන්. (නි)
කවුරු ආවත් අපිට කමක් නැහැ. සාධාරණ , අවංක නිලධාරියෙක් එනවා නම් අපිට ඒ ඇති. (නි)
ජයකොඩි මහත්තයාට ජය! (නි)
අපරාධ විසදීමේ දක්ෂයකු මෙන්ම අවංක පොලිස් නිලධාරියෙකු වූ ජයකොඩි මහතාට මේ කටුයුත්ත හොදින් මෙහෙයවන්නට වාසනාව ලැබේවා! (නි)