”ලකුණු 20 ට අඩුවෙන් ගේල්ව දවාගත්තොත් ලංකාවට දිනන්න පුලූවන් වෙයි. නමුත් එහෙම නැති වුනොත් බටහිර ඉන්දීය කොදෙව්වන් වඩා සවිමත් බව සනාථ වෙනවා.,
ජෝර්ජ් බේලි - ඉරිදා පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරඟය සම්බන්ධයෙන් -4012
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේල් 100 ගැහුවත් අපි මැච් එක දිනනවා අපේ සිංහ කොල්ලන්ට ජය නියතයි (ස)
ඇත්ත , අපි දිනනවා ෂුවර් (ස)
අපේ කණ්ඩායම කොදෙව්වන්ලට වඩා දක්ෂයි , අපිට ජය නියතයි සුබ පතනවා අපේ කණ්ඩායමට (ස)
වැඩයි පම්පෝරිය නැතිව ඉවසාගෙන ඉමු..නිහතමානීව හිටියොත් ජය නියතයි.. වහසි බස් දොඩවන්න ගියොත් 2007, 2011 වගේ වෙයි..!(නු)
අපේ කොල්ලන්ට ජය නියතයි.
අපි දිනනවා. (නි)
දැන් ඉතිං හරිනේ. (නි)
හරිනේ ඔක්කොටම . නියමෙට සෙල්ලම් කරා (ස)
මහේල නියමයි (ස)