මීට මාස පහකට පෙර ජර්මන් මවක සමග ශ්‍රී ලංකාවට ආ ඇගේ සොළොස් හැවිරිදි දියණිය දින 10ක සිට ආගිය අතක් නැතැයි කොල්ලුපිටිය සංචාරක පොලිසියට පැමිණිලි කර ඇත.
තම දියණිය රැගෙන යන්නට ඇතැයි කියන පුද්ගලයකුගේ නමක් ද ඇය පොලිසියට දී ඇත.
එහෙත් දියණිය පිළිබඳ කිසිම තොරතුරක් නැතැයි ඇය පොලිසියට පවතා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක කර්මාන්තයට බිද වැටෙන්න මේවා බල පානවා (දී)
සංචාරක තරුනියන්ටවත් ඉන්න දෙන්නේ නැති හැටි,, එතරම්ම හැගීම් දුෂටයි තමන්ටම පාලනය කරන්න අමාරු තරම්,, (දී)
මෙවැනි පුවත් වලටත් ආගම දහම ඈදා ගන්නවානේ (දී)
ගයා.මම සත්‍ය කියනවා කියල දම්මික පෙරේරා පුදුම වෛරයකින් ඉන්නේ.නීතියක් රීතියක් නැති වුනහම රටකට ආයෝජකයෝ එන්නේ නැහැ. නිකම්ම රට ඉතියෝපියාවක් ,සොමාලියාවක්,බන්ගලිදේසයක් කර යනවා. (දී)
මෙය බේරිලා අවොත් පුදුමයක්. දැනටමත් වෙන්න ඕන සේරම දේවල් වෙලා ඇති. මේක ලංකාවනේ.. (දී)
මේ ළමය නැති වෙලා දවස් 10ක් ගිහින්ද අම්ම එයාව හොයන්නේ,අම්ම දන්නවා ඇති එය ඉන්න තැන සහ කාසමගද ඉන්නේ කියල,ලංකාවේ ළමයෙක් පැය 2-3ක් ගෙදර එන්න පරක්කු උනත් දෙමාපියන් පොලිසි යනවා,එයාලගේ සංස්කෘතියේ හැටියට මෙහෙම දේවල් එයාලට ලොකු දේවල් නොවේ,වයස 10ක ළමයෙක් අපේ රටේ දෙමාපියන්ගේ ඇහෙන් ඉවතට යන්නේ නැහැ මිනිත්තු 10 කට වත්,මොනවා උනත් රටේ දියුණුවත් සමග තවමත් නොදියුණු මිනිසුන් වෙසෙන අපේ රටට මීට වඩා නීතිය දියුණු වියයුතු වෙනවා (දී)
අනවශ්‍ය කලබල ඇති කර ගත යුතු නැහැ ඒ තරුණියගේ මව පොලිසියට සැකකරු වෙක් ගේ නමක් දීල තියෙනවනේ. එක නිසා මේක එයාලගේ පුද්ගලික ප්‍රස්නයක් කියල හිතෙන්නේ. එක නිසා මේකට ජාත්‍යන්තරයයි ආගමයි ජාතියයි ඇදගෙන අදහස් දාන්න එපා කියල. ඒකෙන් වෙන්නේ කගේ හරි හිත රිදෙන එක විතරයි. (දී)
නීතියත් සාධාරණත්වයත් රටේ සෑම පුරවැසියකුටම සමාන ලෙස ක්‍රියාත්මක වෙනවනම් මේවගේ අපරාධ වලට මැදිහත් වෙන්න මිනිස්සු බය වෙනව. එහෙම නැති තාක් කල් මෙහෙම ආරංචි ගැන පුදුම වෙන්න එපා (දී)
ඔය කෙල්ල ඒ මිනිහ එක්ක පැනල ගිය වෙන්න බැරිද? දවස් 10 යනකන් ඒ අම්ම පොල් ගැවද? (දී)
මෙය අන්තර්ජාතික කුමන්ත්‍රණයක්. (දී)
මෙවැනි දෙවල් වලින් ලංකාවේ ගරුත්වයට හනි සිදුවෙනවා දේශපාලකයන්ගෙ දෙවල් තිබෙනවා මෙක නම් ආසියාවේ අශ්චර්මය වේ මෙහෙම යනකොට (දී)
මේ රට දියුණු වෙන්නේ නැහැ ජාති හිතෛශියෙක් (දී)
තංගල්ල පැත්තේ නැවතිලා හිටියනම් ආයේ හොයලා වැඩක් නැහැ. අවසානෙට ගිය දිහා හොයා බැලුවා නම් ... (නි)
අපරාධකරුවන්ව රකින්නන්ට ශාප වේවා! (නි)
ටිකිරිගේ මොලේ තමයි මොලේ... ඔබේ අදහස් වලට ගරු කරමි (නි)
අනිවාර්යෙන් මේකට එයාගෙ අම්මා සම්බන්ද ඇති.බොරුවට තමයි ඔය පැමිනිල්ල කරලා තියෙන්නේ.තව ටික දවසකින් බලාගන්න පුලුවන් (දී)
මැති ඇමතිවරුන් බලය රැකගන්න පොරකෑවට රටේ කෙරෙන අසාධාරනකම් එයාලට පෙනෙන්නෙ නැහැ (නි)
මේ දේවල් වලින් අපේ රටේ නම කැත වෙනවා වහාම ආණ්ඩුව මේවට පිළියම් යෙදිය යුතුයි (නි)
සමන් ඔයා මානසික රෝගියෙක්ද. බුදුන් වැඩම කළ දේශයේ විතරක් නොව බුදුන් ඉපදුනු දේශයේත් දෙව්දත්ලා හිටියා. මෝඩකමට වෙන ආගම් වලට අපහාස කරන්න එපා (නි)
මොන සංචාරක කර්මාන්තක්ද? දැන් අපිට වැඩ අඩුයි. සංචාරක කර්මාන්තයෙන් ජීවත් වෙන්න බැහැ දැන්. වෙන රැකියාවක් හොයා ගන්න වෙනවා (නි)
කෙල්ලෙක් පැනලා ගියත් ඒකට කියන්නෙත් ආශ්චර්යය.සමහරු ජාත්‍යන්තර පරිප්පු කවන්න හදනවා ඩුබායි වල ඉදන්.මේක නම් පුදුමාකාර අසහනයක්. හරි හරි ..ඔහොම යන්.. ඔහොම යන්.. (නි)
මෙතන ලංකාවට බනින කට්ටිය දැනගන්න ඕන ඩුබායි යන අපේ ගනුන්ට ඇන ගහල එවන බව , හැම රටේම ප්‍රශ්න තියනවා සුරඟන ලෝක කොහෙවත් නෑ (දී)
බයවෙන්න එපා. ඇයි හොදින් ඇති (නි)
පිල්ලේ ලගදීම එනව හොයල දෙයි (දී).
මේක අදිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයක්. (දී)
වෙල්මුරුගන් ඇත්තටම මේක කීව ජාතියේ එකක් තම මොකද ළමය නැති වෙලා දවස් 10 පස්සේ තමයි අම්මට ඇහැරිලා තියෙන්නේ (දී)
සොළොස් කියන්නේ 16 නේද එහෙම බලද්දී කැමැත්තෙන් එක්ක ගෙන ගියත් බාල අපරාද වලට නඩු දාන්න පුළුවන් (දී)
නීතියක් හරි හැටි ක්‍රියාත්මක නොවීම තමයි මේවාට හේතුව (දී)
ඔන්න ටිකිරි මහත්තයෝ,තිලක් ඩුබායි මහත්තයෝ, මහා ජන නැගිටීමක්... (නි)
මොකක්ද වුණේ කියලා හරිහැටි දන්නේ නැතුව අදහස් දාන මහා සමාජ විද්‍යාඥයෝ වැහි වැහැලා. නොමිලේ දාන්න පුළුවන් නිසා. ගමේ ගොඩේ ඉන්න ඕපාදූප කියන ගෑනු ප්‍රශ්නයක් දැක්කම මීට වැඩිය හොඳට විග්‍රහ කරනවා. මොනවා හරි මෝඩ අදහසක් ලියලා හිතාගෙන ඉන්නේ මහා විග්‍රහයක් කළා කියලා. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර්.දැන් අපේ රටේ වෙන දේවල් වලින් එක දෙයක් පැහැදිලි වෙනවා. එනම් ළඟදීම ජාත්‍යන්තර පරිප්පුවක් කන්න වෙනවා කියන එක (නි)
දින 10ක් යනකන් මොකද කලේ (නි)
ලජ්ජාවට පත්වෙනවා අපේ රට මේවා හමුවේ. අපේ රටේ සංචාරක කර්මාන්තය නගා සිටුවන්න ඉස්සර රටේ ඉන්නවුන්ට විනය නීති සංග්‍රහයකින් බලපැම් ක්‍රියාවේ නංවා තබා තැබිය යුතු වෙනවා. (නි)
අයියෝ! මොකද මේ කරන්නේ? (නි)
තංගල්ලේ ප්‍රාදේශීය සභාපති කෙනෙක් ඇවිල්ලද? (නි)
දැන් අපේ රටේ වෙන දේවල් වලින් එක දෙයක් පැහැදිලි වෙනවා. එනම් ළඟදීම ජාත්‍යන්තර පරිප්පුවක් කන්න වෙනවා කියන එක. මේවාට විරුද්ධ වෙන්න ඕනෑ ඉස්සෙල්ලම නිකන් අහිංසකයින්ට ප්‍රහාර දීලා චණ්ඩියෝ වෙන්න හදන්නේ නැතිව. (නි)
ලංකාව කියන්නේ පුදුම දේශයක්.සුදු ජාතික ලස්සන භාර්යාවක්,නැගණියක්,දියණියක්,අම්මා කෙනෙක් හෝ අඩුම වසයෙන් ආච්චි කෙනෙක් හෝ එනවා නම් ලංකාවට පැමිණීම එතරම් සුදුසු නැහැ. (නි)
මේ පැතිර යන කාම රැල්ලට වහාම පිලියමක් දිය යුතුයි. නැත්නම් ලංකාවට සංචාරකයෝ එක්කෙනෙක්වත් එන එකක් නැහැ (නි)
ෂුවර් එකට අද කා එක්ක හරි මැච් එක බලන්න යන්න ඇති (නි)
දැන් මේකටත් ආණ්ඩුව පලි..මේ ළමයා කාත් එක්ක හරි කැමැත්තෙන් ගියාද කියලා කව්ද දන්නේ? බලෙන් ගෙනිච්චා කියලා කියලා නැහැනේ. ජර්මන් සමාජ රටාවට ඒක අමුතු දෙයක් නෙමෙයි (නි)
ප්‍රාදේශීය සබාකාරයෙක් ඔය පැත්තේ කැරකුනාද? (නි)
හරි,මේ ළමයව ගෙනියන්න අකමැති කවුද ? (නි)
රටේ අපරාධ ගැන හැමෝම කතා වෙනවා පොලිසියත් දගලනවා වැඩක් වෙන්නේ නැහැ. එකක් සොයනකොට තුනක් ඇතිවෙනවා වහාම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. (නි)
දේශපාලකයගෙන් දන ගස්වපු ගුරු මෑණියන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න අදිකරණයෙන් පොලිස් ආරක්ෂාව දෙන්න කිව්වා වගේ නීතියක් නැති ලංකාවට එන සුදු ජාතිකයන්ටත් ගුවන් තොටුපළින් එලියට පැමිනීමේ සිට නැවත ගුවන් ගත වීම දක්වා පොලිස් ආරක්ෂාව හෝ හමුදා ආරක්ෂාව දෙන්න කියල අදිකරණයට කියන්න සිද්ද වේවි නේද මෙහෙම ගියොත්? සුබ අනාගයක්! (නි)
ලංකාවේ නීතියක් නැති නිසා අවරුදු 7 කේ සිට 75 දක්වා ලස්සන සුද්දියන්ට ලංකාවට පැමිණීම තහනම් කලානම් ජාත්‍යයන්තරයෙන් එන ලජ්ජාව වහ ගන්න පුළුවන් වේවී. (නි)
මේවට දැඩි දඬුවම් දිය යුතුයි. නැත්නම් අපේ සංචාරක වයාපාරයට අබ සරණං වෙයි (නි)
ඇයි ඉතින් ඒ ගැන පොලිසියෙන් හොයලා බලන්නේ නැත්තේ (නි)
බන්දුල බයවෙන්න එපා , තාම කවුරුත් ආණ්ඩුවට බැන්නේ නැහැනේ මෙතන. ඔයාට තියන ලොකුම බය ඒකනේ? ඔය බය නැතුව කඩේ ගිහිල්ලා එන්න (නි)
අමිලගේද අමිල කටුනායක නමින් අදහස් දාන කෙනාගේද මේ අදහස ? (නි)
නමක් දුන්න කියන්නේ ලාංකිකයෙක්ගේද නැතිනම් විදේශිකයෙක්ගේද? (නි)
බුදුන්ට තෙවරක් පින් පිදු මේ පින් බිමේ මේවා සුළු දෙයක් නේ. (නි)
ෆොටෝ එකෙන් නම් මේ ළමයා ගැන මටපැහැදීමක් නොහිතේ. ඒ කෙසේ නමුත් අපගේ බලවත් කනගාටුව මෙසේ ප්‍රකාශ කල සිටිනා අතරම මේ පිලිබදව පරීක්ෂණයක් කරන ලෙස අප විසින් විදේශ අමාත්‍යංශයට බල කර සිටින්නෙමු (නි)
මනුක - දවස් 10ක් තිස්සේ නැහැ කිව්වම අද මැච් එක බලන්න ගියා කිව්වම හරිද? බන්දුල - මොනවා උනාද කියන එක රටට කියන එකයි වෙන්න ඕනෑ. නැතුව ඔය වගේ මැටි කතා කියන එක නෙමෙයි. මොන දේ වුනත් ආණ්ඩුව තමයි වග කියන්න ඕනෑ. ඒකනේ ආණ්ඩුවක් කියන්නේ. නේද ?? (නි)
මගේ විදේශීය මිතුරියකගේ නැගනියක් ලඟදී ශ්‍රී ලංකාවේ සංචාරයකට යනවා. මගෙන් ලංකාව ගැන විස්තර ඇහුවා. දැන් ඉතින් මට කියන්න තියෙන්නෙ ලංකාවේ සුන්දරත්වය ගැන නෙමෙයි, පරිස්සමෙන් ගිහින් එන්න කියලා තමයි. (නි)
බන්දුල,අමිල,මෙතරම් ලස්සන කෙල්ලෙක් ලංකාවේ කොල්ලෙක් එක්ක කැමැත්තෙන්ම කවදාවත් යන්නේ නැහැ. මෙයාව බලෙන්ම තමා අරගෙන ගිහින් තියෙන්නේ. (නි)
බන්දුල හරි, පූර්ව නිගමන නිසා අපි ඉක්මන් වෙනකොට සත්‍යය නොදකින්න පුළුවන්. බලමු තව දවස් දෙක තුනක්. ළමයාගේ අම්මත් දවස් 10 ක් බලන් හිටිය එකේ පොඩි ඉඟියක් තියෙනවා නේද මේක "වෙනස් දෙයක්" කියලා?. (නි)
පුවත හරියට තේරුම් නොයන උදවිය අප රට සමාජය පට්ටා ගහන වැකි අතොරක් නැතිව දොඩන්න ගන්නවා, කියවන්නත් අප්‍රියයි.අනුමානයට කියන්න පුළුවන් දේවල් නොවෙයි කියන්නේ අදහස් දෙකතුනක් හැර. (නි)
ලංකාවේ ඕක සුළු දෙයක්. හොදම දේ ලංකාවේ ඉන්න අය පන බේරාගෙන මෙහෙන් යන්න. සුද්දෝ මෙහෙ එන්නේ නැතුව ඉන්න. අපේ රටේ දැන් ජීවත් වෙන්න බැහැ. ඒවාට වග කියන්න ඕනෑ මේ දේශපාලනය. වැඩි කල් යන්න කලින් මේවට පලිසන් දෙනවා. (නි)
රටේ නිතිය වල් වැදිලා. බලදාරින් නිහඩයි. කොච්චර දියුණු වුනත් වැඩක් නැහැ යහපාලනයක් නැත්නම් (නි)
අම්මට හොරෙන් කොහේහරි ගියාද කියලා දන්නේ නැහැනේ. තව ටික දවසකින් එයි. නැත්නම් කෝල් එකක් දෙයි. (නි)