තුන්මාසයක රැඳවුම් නියෝග මත හංවැල්ල පොලිසියේ රඳවා සිටි ජල්තර ලක්ෂ්මන් නම් පුද්ගලයා කම්බි කූරකින් මැදිරියේ ඉබ්බා කඩාගෙන පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඔහු භාරව සිටි පොලිස් සැරයන්ගේ හා කොස්තාපල්ගේ වැඩ තහනම් කර ඇත.
අපරාධ 14ක් සම්බන්ධයෙන් ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ නැද්ද ඔය නිලදාරීන් දෙදෙනා බලාගන්න තවත් නිලදාරීන් දෙදෙනෙක් දැම්මොත්? (දී)
පොලිසියේ සහයෝගය නැතුව ඕව කරන්න බැහැ ,දෙසපලක්නයකුත් යටින් ඇති (දී)
අනේ අහින්සික රාළහාමි .අර දැනගස්සපු ලොක්කගේ වැඩ තහනම් කරේ නැහැනේ (දී)
ජල්තර වැඩ කරන්න ඇත්තේ පොලිස් කාරයෙක්.(නදී)
පොලිසිවලට සී.සී.ටී.වී කැමරා පද්ධති සවිකලොත් නරකද. එතකොට මේ කම්බි කුර දුන්නේ කව්ද කියලත් අල්ලගන්න පුළුවන්. අල්ලස් ගන්න ඒවත් හොඳ නරක වැඩ ඔක්කොම බලාගන්නත් පුළුවන්. ඒවා පොලිස් මූලස්ථානයේ ඒ මොහොතේම පටිගත වෙන්න තිබ්බනම් වඩාත් හොඳයි. පොලිස්පති තුමනි මේ ගැන සිතා බලන්න. (නදී)
හොඳ ඉබ්බෙක් වෙන්න ඇති.(නදී)
මේවා අතීතයේත් සිද්ද උනා (දී)
අදකාලේ පොලීසි වල හුඟක් මලකඩ කාපු ඉබ්බෝ ඉන්නනිසා අපරාද කාරයින්ට පහසුයි (දී)
පොලිසියේ මහත්වරුන්ට අපල කාලයක් වගේ. මෙහෙත් පොලිසියේ දෙන්නෙක් බීලා ගහගෙන මල ජංජාලයක්.(නදී)
වැඩ තහනම් නෙවේ අස්කරලම දමන්න. කිසිම වරප්‍රසාදයක් එයාලගේ පවුලේ අයටවත් ලැබෙන්න ඉඩතියන්න එපා.(නදී)