රැඳවුම් නියෝග මත සිටියදී සතියකට කළින් හංවැල්ල පොලිසියෙන් පළා ගිය ජල්තර ලක්ෂ්මන් පාදුක්ක තුන්නානේ ගම්මැද්දේ පාළු නිවසක සිටියදී තවත් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හිටපු ග්‍රාම ආරක්ෂකයකු ද අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය එම නිවස වටලද්දී පොලිස් නිලධරයකුට පොලු පහරක් ද එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියාවේ හොදම පොලිසිය ඉන්නේ අපිට (නි)
ලංකාවේ තියෙන ප්‍රශ්න මදිවටද මේ තක්කඩි හොරු කන්න දිදී හිර ගෙවල් වල ඇති දැඩි කරන්නේ? (නි)
ජල්තරයා පැන්න නෙමෙයි එලියට ගත්තා එක්තරා පුද්ගලයෙක් ඡන්ද වැඩ වලට. (නි)