IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ජලය මත යා හැකි විදුලි යතුරු පැදියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ජලයේ පැයට කිලෝමීටර් 20 ක වේගයෙන් පැදිය හැකි විදුලි බයිසිකලයක් හඳුන්වාදීමට නවසීලන්තය පදනම් කරගත් මන්ටා 5 සමාගම කටයුතු කර තිබේ.

නවතම මාදිලිය "හයිඩ්‍රෝ ෆොයිලර් එස්එල් 3" ලෙස නම් කර ඇති අතර එයට ඇමෙරිකානු ඩොලර් 9000 (ශ්‍රී ලංකා රුපියල් 3,289,988.70) ක මිලක් නියම කර ඇත."හයිඩ්‍රෝ ෆොයිලර් එස්එල් 3" විදුලි බයිසිකලය, ගුවන් යානයක් සහ බයිසිකලයක්  එක් වී සෑදුණු දෙමුහුම් නිර්මාණයක් ලෙස හඳුන්වයි.

"හයිඩ්‍රෝ ෆොයිලර් එස්එල් 3" බයිසිකලය පදින විට පිටුපස ඇති ප්‍රචාලක කරකැවෙන අතර එමගින් විදුලි මෝටරයට බලය ලැබේ.අවශ්‍ය ප්‍රමාණයට බලය ලැබුණු පසු "හයිඩ්‍රෝ ෆොයිලර් එස්එල් 3"ගුවන් යානයක් පරිද්දෙන් ජලය මත ධාවනය වන බව එහි නිර්මාණකරුවන් පවසයි. 2500 වොට් විදුලි මෝටරයකින්  "හයිඩ්‍රෝ ෆොයිලර් එස්එල් 3" බයිසිකලයට බලය ලැබේ.

දෙවැනි පරපුරේ "හයිඩ්‍රෝ ෆොයිලර් එස්එල් 3" බයිසිකලය ද්විත්ව ක්‍රියාකාරිත්වයකින් යුක්ත වන අතර විදුලි මෝටරයට බලය දීම සඳහා පැදීම අවශ්‍ය නොවේ.

ජලය මත ගමන් කරන විට පැයට කිලෝ මීටර් 11 ක වේගයෙන් ගමන් කිරීමට හැකි අතර  අවම වේගය පැයට කිලෝ මීටර් 6 කි.පැය 5 ක කාලයක් ජලයේ ගමන් කළ හැක.



අදහස් (0)

ජලය මත යා හැකි විදුලි යතුරු පැදියක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 2455 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 3112 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2011 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1913 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1372 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 948 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25873 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18857 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 644 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1845 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site