IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ජූලියන් ආනන්දරාමණන්ගෙන් මාන් සෝරු

සැළකිය යුතු මට්ටමකින් නාට්‍යරූපී සහ සෑම මොහොතකම අලුතින් සිතන්නට නිර්මාණ කරනා කෙටි චිත්‍රපටකරුවන් අතර ජුලියන් ආනන්දරාමණන් ඉදිරියෙන් සිටියි. ඔහුගේ හැකියාවන් තාක්ෂණිකව සහ යටිතල පහසුකම් අතින් එතරම් නොදියුනු ඔහුගේ කෙටි චිත්‍රපට තුළ වැඩි වැඩියෙන් බැබලෙයි. ඔහු සාර්ථක වන තවත් තත්ත්වයක් නම් ඔහුගේ සිනමාව එක් භාෂාවකට කොටු නොවීමයි. ඔහුගේ සෑම නිර්මාණයක්ම ඕනෑම භාෂාවක් භාවිතා කරන අයෙකුට රසවිඳිය හැකි දේ වෙයි. ඔහුගේ මාන් සෝරු නිර්මාණයද ඒ ආකාරයේම විශිෂ්ඨ නිර්මාණයකි. මේ ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහසයි. “ෆිල්ම් එකට සිංහලෙන් සෙල්ලම් බත් කියලා කියන්න කියන්න පුළුවන්. මේ කතාව කියන්නෙ 2009න් පස්සෙ යුද්ධෙ නිසා ඇති වෙලා තිබුනු ප්‍රශ්න නිසා මිනිස්සු මුහුණ දෙන තත්ත්වයත් එක්කයි. ඒ ගෑනු කෙනාව ලෝකයම දකින්නේ ගණිකාවක් විදියටයි. එහෙත් ඇයගේ ස්වාමිපුරුෂයා නැහැ. ඇය දරුවාව උස් මහත් කරන්නට කළ හැකි ඕනෑ දෙයක් කරනවා. මෙහි කතාව එයයි.”

 

රංගනය

  • ටී. තිරුතුවානායකයි
  • ටී. රෙයියානා
  • කේ. දීපන්
  • රාමණන්
  • ශංකර්

 

කලා අධ්‍යක්ෂණය

  • කේ. කොඩීෂ්වරන්

 

කැමරා අධ්‍යක්ෂණය

  • කේ. ප්‍රබුද්ධ

 

නිෂ්පාදනය, තිරපිටපත සහ අධ්‍යක්ෂණය

  • ජුලියන් ආනන්දරාමණන්

 

 

රචින්ත ජයවර්ධන



අදහස් (0)

ජූලියන් ආනන්දරාමණන්ගෙන් මාන් සෝරු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 794 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1646 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 912 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 307 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1415 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 993 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39787 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site