IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


ජෛව බුබුල කැඩූ ක්‍රීඩකයන් ගැන සොයන්න කමිටුවක්

(යොහාන් භාසුර)

එංගලන්තයේදී පසුගියදා අවසන් වූ තරග සංචාරය අතරතුරදී ‘ජෛව ආරක්‍ෂිත බුබුල’ කඩකරමින් වීථි සංචාරය කළ ක්‍රීඩකයන් තිදෙනා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණය සඳහා විශ්‍රාමික අධිකරණ විනිසුරුවකුගෙන් සමන්විත නව කමිටුවක් පත්කළේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.

උප නායක කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල මෙම චෝදනාව මත පසු දිනම නැවත ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට නිරෝධානය වෙමින් සිටිති.

 



අදහස් (1)

ජෛව බුබුල කැඩූ ක්‍රීඩකයන් ගැන සොයන්න කමිටුවක්

Raveendra Wednesday, 07 July 2021 08:32 PM

මෙම අවිනීත "වසු පැටවුන්ගේ" බලු ක්‍රියාවන් සෙවීමට කමිටු පත්කරනවා යනු ලෝකයාට තවතවත් විහිළු සැපයීම මෙන්ම මේ "බූරු පැටව්" සියලු චෝදනා වලින් නිදොස්කර නිදහස් කරන ලදී යන්නත් විය හැකි නොවේද? කෙසේවෙතත් එසේ නිදොස්කොට නැවත "මෙම කාලකණ්ණින්ට" ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙනවා යනු මේ අය අප රටේ බාල පරපුරට අවිනීතව හැසිරියව් යන්න කියාපෑමක් නොවේද? ශම්මි ගොයියා බලන්නේ වැඩේ ගොඩින් බේරන්න නොවේද? මෙම අදහස් ශම්මිට කිසිඳු වෙනසකින් තොරව කියැවීමට හැකිවේවා...!!! අහිංසක මිනිසුන්ගේ අප්‍රසාදයට පත් මෙම "බූරුවන්ට" නැවත කිසිදා මෙරට නියෝජනය කිරීමට කිසිම අවස්ථාවක් ලබානොදිය යුතුමයි. පව් මේ අයගේ දෙමාපියන්....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 10 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 99 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 02 91 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො


කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්
2024 නොවැම්බර් මස 02 560 1

බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත


රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 1084 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 2205 4

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1196 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site