ජනතා විමුක්ති පෙරමුණේ වීදී නාට්‍යයකට පානදුර බස් නැවතුමිපොළේදී පහර දීමෙන් නළුවෝ සිව් දෙනෙක් හා බස්නාහිර පළාත් සභාවට තරග කරන අපේක්ෂකයෝ දෙදෙනෙක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළු කරනු ලැබුහ.
ජනතා විමුක්ති පෙරමුණේ වීදී නාට්‍යයකට පානදුර බස් නැවතුමිපොළේදී පහර දීමෙන් නළුවෝ සිව් දෙනෙක් හා බස්නාහිර පළාත් සභාවට තරග කරන අපේක්ෂකයෝ දෙදෙනෙක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළු කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි ජිනීවා වල ප්‍රශ්න කරන්නේ ,මානව හිමිකම් උල්ලංඝනයන්.නැතුව යුද්දේ ගැන නෙමේ.(අ)
නුගත් මිනිස්සු ඉන්න රටක්. (අ)
කෝ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය (දිල්)
එකත් විදි නාට්‍යයේම කෑල්ලක් වෙන්න ඇති.(දිල්)
ඔය තියෙන්නේ දේසපාලන නිදහස සමානාත්මතාවය.(දිල්)
අදහස් ප්‍රකාශ කිරීමේ අයීතිය, සහ පොදු ජනතාවට එය දැනගැනීමට ඇති අයීතිය නැති කිරීමක් මේ සිදුවීම දැඩි සේ හෙළා දකිනවා (දිල්)
බල ලෝබී දේශපාලනය නිසා අපි අපිම ගහගන්නවා. (ත)
ඕක තමයි හැප්පෙන්න ගියාම වෙන දේ.
මේවා විශාවස කරන්නේ කොහොමද මන්දා. (ත)
මෙසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පැහැර ගැනිම නිසා ඊලග ජිනීවා සැසිවාරයේදී සිංහල මිනිස්සුත් මානව හිමිකම් ඉල්ලා ජිනීවා ගියොත් පුදුම වෙන්න දෙයක් නැහැ .(ත)
මේ ක්‍රමය තමා ඉදිරියේදී රටේ හැමතැනම භාවිතා වෙන්නේ. අද ලංකාදීපයේ තිබෙන "අලි වත්තේ මාද්‍යවේදීන්ට ප්‍රහාරයක් " යන ප්‍රවුත්තියත් සාක්කි සපයන්නේ පක්ෂ පාට නොබලා වෘතිය නොබලා තැන නොතැන නොබලා අපට විරුද්ද වෙන්නේ කව්ද දෙනවා බේත කියන පණිවිඩය. (ත)
සමහරුන්ට ඇත්ත පෙන්න බැහැ, නයාට අඳු කොළ වගේ. බොහොමයක් මිනිස්සු දන්නේ නැහැ ජිනීවා වල කතා කරන්නේ මේවා ගැන කියලා. ජනතාවට ඇත්ත වසන් කරලා තියෙන්නේ. (ත)
ඇයි මේ (අ)
කෝ අතක් පයක් කැඩිලා නැහැනේ.....කව්ද මෙහෙම ගහල තියන්නේ....... (අ)
මේ මිනිසුන්ට ගහපු එක හරිය කියන එකා කව්ද?. (අ)
ඔන්න පුතේ ප්‍රජාතන්ත්‍රවාදය (දී)
මෙි අදහස් ප්‍රකාශ කිරීමෙී නිදහස වෙන්න ඇති නේද?(දිල්)
මේ ප්‍රහාරයන් අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියල වි....... කියයිද මන්දා. නැත්නම් ජවිපෙ විසින් ජවිපෙට ගසාගත්තා කියල කියයි මන්ද.?(දී)
මොකද මෙච්චර බය?(දී)
රට කරවන අයට චීනය, රුසියාව, කියුබාව හා පකිස්තානය ජිනීවා වලදී සහය දෙන බව ප්‍රකාශ කිරීමේ ජය සමරන්න කරපු මහා ලොකු හපන් කමක් වගේ. අපේ ප්‍රශ්නවල ට ජාත්‍යන්තරය ඇඟිලි ගහන්න ඕනේ නැහැ කියන මිනිස්සු අපේ ම මිනිසුන්ට රැස්වීමක් තියන්න දෙන්නේ නැහැ. අන්තිම මොහොතේ වෙනත් රටවල සහයෝගය ගන්න රුපි. මිලියන ගණන් විසි කරනවා. ඉස්පිරිතාලවල බෙහෙත් නැතුව ලෙඩ්ඩු මැරෙනවා. ඔහොම යන් !(දී)
ඉස්සර ජවිපෙන් ගුටිකාපු අය වෙන්නැති අද ඔය ගැහුවේ (දී)
මින්පසු මෙම නාට්‍ය කණ්ඩායම හෙල්මට් පැළඳ ආරක්ෂිත කබා සහ උපකරණ පැළඳ නාට්‍ය රඟ දක්වන්න (අ)
මෙහෙම තමා අපේ මානව අයිතිවාසිකම් රැක ගන්නේ. (දී)
ඇත්තෙන්ම ගහලද? නැත්නම් කැලණියේ සමෘධි නිලධාරියා වාගේ ඒ ගොල්ලම ගස්ස ගෙනද? මේ ක්‍රියාවලිය පිළිගෙන ඒකට අනුගත වුනු කාවවත් මේ රටේ බුධිමත් චන්ද දායකයට විස්වාශ කරන්න පුළුවන් වෙන්නේ. (දී)
ගහන්ට මැරයෝ එවන අය ටිකක් හිතන්න ඕනෑ මේ වැඩ වලින් ලකුණු වැටෙන්නේ කාටද කියලා. ජවිපෙට මීට වඩා ප්‍රචාරයක් තවත් ඕනද. (දී)
දේසපාලනයේ රගපානවට අමතරව බස් නැවතුම් පල වලත් රගපාන කොට ගුටිකන්නවෙනවා තමයි (දී)
ඇතුලත් ගිනි පිටත් ගිනි (දී)
ජේ වී පි එක සැමදා විදි නැටුම් ආටක නාටක විතරයි කරේ . රටට වැදගත් දෙයක් කරේ නැහැ . කවුරු ආවත් විවේචනය කිරීමත් රට අස්ථාවර කිරීමත් පමණයි (දී)
මේවා මැතිවරණ නීති උල්ලංඝනය කරන වැඩ (දී)
ගොඩක් අයවලුන්ට ඇත්ත දිරවන් නැහැනේ!(දී)