(විමුක්ති එස් රුද්‍රිගු)
කනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ අද පැවැති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේය.
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව කැනඩා මාධ්‍ය වාර්තා කිරීමත් සමග අගමැති ටෘෘඩෝ අද එරට වේලාවෙන් පෙරවරු 10.45 ට මාධ්‍ය හමුවක් කැඳවූ අතර එහිදී තමන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වීමට බලාපොරොත්තු වන බව ඔහු පැවැසුවේය.
නව නායකයකු තෝරා ගන්නා තෙක් පාර්ලිමේන්තු කටයුතු එළැඹෙන මාර්තු 24 වැනිදා තෙක් අත්හිටුවන බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.
තමන් කැනඩාව පිළිබඳව සැමවිටම සිතන බවත් මේ අවස්ථාවේ සිය රටවැසියන්ගේ යහපත වෙනුවෙන් ගත හැකි හොඳම තීරණය මෙය බව තමන් විශ්වාස කරන බවත් අගමැතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කරමින් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
කැනඩාවේ ඇතිවෙමින් තිබෙන අර්බුදකාරී තත්වයෙන් ගොඩගැනීමට තමන් උත්සාහ දැරුවත් මාස කීපයක සිට සුළුතර නියෝජනය හේතුවෙන් පාර්ලිමේන්තුව අඩපණ වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යා
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අනිද්දා (2) පැවැත්වීමට නියම
කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජස්ටින් ටෘෘඩෝ පදවියෙන් යන්න තීරණය කරයි
Kule Tuesday, 07 January 2025 02:50 AM
ඔය ගියහම ඔයා පිළිගත්තු අර දෙමල නිජබිමට මොකද වෙන්නේ?
ravin Tuesday, 07 January 2025 05:25 AM
ඕනෙ නම් දෙන්නම් අපේ රටේ ඉන්නවා ඕනෑම දෙයක් විනාශ කල හැකි දේශපාලුවෝ ටිකක්. ඒක දුරකථන ඇමතුමක වියදම විතරයි යන්නේ.. එවැනි යන සියලු විය හියදම් පොදුජනයා දැරීමට සුදානම්.
Bunny Preena Tuesday, 07 January 2025 08:42 AM
ක්ලීන් කැනඩා?
Mohamed Tuesday, 07 January 2025 08:43 AM
එකනේ අපේ අප්පච්චි ජනේලයෙන් හරි එල්ලිලා බලය ගන්න බැලුවේ
Perera Tuesday, 07 January 2025 09:03 AM
අපේ රනිල් කැනඩාවේ අගමැති පුරප්පාඩුවට සුදුසු නැද්ද ?
Lalla Tuesday, 07 January 2025 11:03 AM
මේ ඔක්කොම පැරදෙමින් පක්‍ෂ නායකත්වය අතහැරීම ප්‍රතික්ෂේප කරනවා.... මහජනයාට තම අභිමත දේශපාලන තීරණය ගැනීමට අවශ්‍ය පරිසරය නැති කරනවා. මැතිවරණ පරාජයකට පසු පක්‍ෂ නායකත්වය අලුත් අයට පැවරීම පක්‍ෂ ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කිරීම අනිවාර්ය කරන නීතී අවශ්‍ය නැතිද?