උතුරු පළාත් සභා මැතිවරණයට ඉලක්ක දෙමළ ජාතික සංවිධානයේ ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එරෙහිව නඩු පවරා අධිකරණ තීන්දු ලබා ගැනීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කැර ඇති කරුණු සියල්ලම පාහේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත වන බවද ඒ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් විජේදාස මහත්තයත් පාර්ලිමේන්තුවෙදි ආණ්ඩුක්‍රම වය්‍යවස්ථාව උල්ලංඝණය කරන යෝජනාවට සපෝට් එක දුන්නා (දී)
"ටී එන් ඒ ප්‍රකාශයට උසාවි ගිහින් වැඩක් නෑ" යන්න තමිල් නාඩුවට. (අ)
එහෙනම් යන්න ඕනේ කොහෙටද කියලා කියන්නකෝ?????? (ස)
මේ ප්‍රශ්නේදී එජාපයට මඩ ගහලා වැඩක් නැහැ .දෙමළ ජාතික සන්ධානේ කරන්නේ 13 වැනි ව්‍යවස්ථාවේ නීතියෙන් සදහන් කරලා තියෙන දේවල් ලබාගැනීම පමණයි ...ඒවා ඇතුල් කලේ සිංහල නායකයෝ මිසක් දෙමළ නායකයෝ නෙවෙයි..... (ස)
පෙරුමාල්, මනස විකෘති වෙන්න ඔනී නැහැ, වෙන්න යන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඇස් වහගෙන කියන්න පුළුවන් මොකක්ද වෙන්න යන්නේ කියලා. එම නිසා පටන් ගන්න දෙයක් දැන්ම පටන් ගත්තොත් හොඳයි. (ස)
13 වෙනි සංසෝදනය කෙරුවෙත් ඔයාලගේ ලොකු එක්කෙනානේ.(නදී)
මේ අදහස් දාපු කිසි කෙනෙක් විවෘත මනසකින්, විවේක බුද්ධියෙන් ප්‍රශ්නය දෙස බලා නැහැ. අන්තිමට වෙන්නෙ අනා ගෙන, නා ගෙන අහිංසක ජීවිත නැති කරන එකයි(අ)
ප්‍රමාද නොවී රටට ආදරය කරන සංවිදාන එකතු වෙලා නීතිය දන්නා අයගෙන් උපදෙස් අරන් නඩුවක් ගොනු කරන්න.ඊට පස්සේ වෙන දේ බල ගන්න පුළුවන්..මෙය හදන්නේ නඩු දන්නා කලින් තීන්දුව දෙන්න..කව්රු මේ මැතිවරණ ප්‍රකාශය විවේචනය කලත් යු අන්පී එක මේක විවේචනය කරන්නේ නැහැ. (දී)
විජේදාස මහත්තයා මොනවාද මේ කිය වන්නේ (දී)
ඒ ජා පය.මොන පාරේද යන්නේ කියල රටම දන්නවා.(දී)
ටි එන ඒ නම් එපා (දී)
උසාවියට යන්නත් කලින් විග්නේස්වරන්ට ලෝයර් පෙනී ඉඳල? ඔලුවේ ඉඳන් කන කනවෝ. (දී)
බලාගෙන යනකොට විජේදාස මහතාත් නොම්බර එකේ මෙම්බෙර් කෙනෙක් නේ
ටි. එන ඒ කියන පක්ෂය අහෝසි කරන්න වැඩේ ඉවරයි (දී)
ජිනීවා සම්මුතියක් ගැනත් මේ අය කියවනවා නේද? (නි)
කොන්ද පණ තිබෙන උතුම් මහතෙක්, මහත්මියක් හෝ සංවිධානයක් කරනවා නම් රට වෙනුවෙන් ඔන්න වැඩ (නි)
නඩුවක් දාලා බලන්න (නි)
බලාගෙන යනකොට කවුරුත් එකයිනේ. (නි)
සියල්ලමද? සියල්ලම පාහේද? (දී)