IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ටී. බී. ජයා බොක්සිං ශූරතාව ගන්තලාව මහ විදුහලට

කුලියාපිටිය සරනාත් මහා විද්‍යාලයේදී පැවති 44 වැනි ටී. බී. ජයා බොක්සිං තරගාවලියේ ශූරතාව දිනාගැනීමටලකුණු 27 ලබාගත් ගන්තලාව මහ විද්‍යාලය සමත්විය. එහි අනුශූරතාවය හිමිවූයේ ලකුණු 24 ක් ලබාගත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයටයි.

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ එස්. චන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලබාගනිද්දී, දක්ෂතම පරාජිතයා ලෙස කුලියාපිටිය සරනාත් මහා විද්‍යාලයේ එච්. ඒ. එස්. සුමුදුරංග සම්මාන ලැබීය.

දිවයින පුරා පාසල් 48 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයෝ 219 ක් මෙම තරගාවලියට සහභාගී වූහ. එය පසුගිය වසර වලට වඩා වැඩි සහභාගීත්වයක් බව ශී‍්‍ර ලංකා බොක්සිං සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

 

තරග ප‍්‍රතිඵල

අවුරුදු 13-14 වයස් කාණ්ඩය (කි. ග‍්‍රෑ. 43-45 බර පංතිය)

- ආර්. බී. සඳරුවන් (හොරණ ශ්‍රී මේධංකර මහා විදුහල) විසින් එම්. එස්. විතාරණ (කඩුගන්නාව ජාතික පාසල) පරාජය කරන ලදී.
- කේ. ඒ. සංජීව (හොරණ ශ්‍රී මේධංකර මහා විදුහල) විසින් එච්. ඒ. එෆ්. ෂෙහාන් (හොරණ විද්‍යාරතන විදුහල) පරාජය කරන ලදී.
- ටී. අයි. සඳුන් (හොරණ ශ්‍රී මේධංකර මහා විදුහල) විසින් බී. ආර්. රාජපක්ෂ (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදී.
- ජේ. ඒ. වී. කවීෂ (හොරණ විද්‍යාරතන විදුහල) විසින් කේ. වී. එරන්ද (ඉංගිරිය ගාමිණි මැදි විදුහල) පරාජය කරන ලදී.
- පී. සී. ධනංජය (හොරණ ශ්‍රී මේධංකර මහා විදුහල) විසින් ටී. ජේ. ඞී. ප‍්‍රනාන්දු (පිළිමතලාව මැදි විදුහල) පරාජය කරන ලදී.
- එස්. ජී. බණ්ඩාර (පිළිමතලාව මැදි විදුහල) විසින් පී. ඒ. ආර්. ප‍්‍රසන්න (ඉංගිරිය ගාමිණි මැදි විදුහල) පරාජය කරන ලදී.
 
අවුරුදු 15-16 වයස් කාණ්ඩය (කි. ග‍්‍රෑ. 50-52 බර පංතිය)

- ඩබ්. කේ. එස්. විතාන (පන්නල ජාතික පාසල) විසින් එම්. එච්. එම්. හම්සා ජාමි (අල් අසී අධ්‍යාපන ආයතනය) පරාජය කරන ලදී.
- කේ. ජී. කුමාරසිංහ (පන්නල ජාතික පාසල) විසින් එම්. පී. කේ. චානක (වෙන්ද්‍රසම්පුරම් විදුහල) පරාජය කරන ලදී.
- එච්. ඞී. සිල්වා (පන්නල ජාතික පාසල) විසින් කේ. එන්. එම්. අමරසිරි (වික‍්‍රමශිලා ජාතික පාසල) පරාජය කරන ලදී.
- ඊ. ඩබ්. එස්. අංජුල (ගන්තලාව මහ විද්‍යාලය) විසින් ආර්. එම්. එල්. රත්නායක (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදී.

 

අවුරුදු 17-18 වයස් කාණ්ඩය (කි. ග‍්‍රෑ. 60-64 බර පංතිය)

- එස්. ආර්. හෙට්ටිආරච්චි (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල) විසින් එම්. එම්. සියාඞ් (මහනුවර ති‍්‍රත්ව විදුහල) පරාජය කරන ලදී.
- එස්. එම්. සමරනායක (ගන්තලාව මහ විද්‍යාලය) විසින් ඒ. එම්. අතාවුද (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල) පරාජය කරන ලදී.
- ඞී. පී. මාරසිංහ (පිළිමතලාව මැදි විදුහල) විසින් කේ. ටී. මදුශංඛ (ගන්තලාව මහ විද්‍යාලය) පරාජය කරන ලදී.
- ඞී. එම්. ඒ. රොමේෂ් (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් එච්. ඒ. එස්. සුමුදුරංග (කුලියාපිටිය සරනාත් මහා විද්‍යාලය) පරාජය කරන ලදි.
- එස්. එච්. වික‍්‍රමගේ (ශාන්ත ජෝන් විදුහල) විසින් ජේ. පී. ජයසිංහ (ගන්තලාව මහ විද්‍යාලය) පරාජය කරන ලදී.

 

(*)

 



අදහස් (0)

ටී. බී. ජයා බොක්සිං ශූරතාව ගන්තලාව මහ විදුහලට

විකුම් Sunday, 23 June 2013 08:12 PM

එල එල (අ)

:       0       0

විමුක්ති Wednesday, 26 June 2013 03:55 PM

සුභපතනවා

:       0       0

ුසසාර Monday, 24 June 2013 01:20 PM

අපේ සීවලියේ අභිමානය නැති කලේ කව්ද?(නදී)

:       0       0

ගයන් Tuesday, 25 June 2013 08:32 AM

කෝ සීවලිය? ඉස්සෙල්ලා හැමදාම දින්නේ අපි. දැන් මක්වෙලාද ? (නි)

:       0       0

චානක Tuesday, 25 June 2013 01:23 PM

ඔහොම යමු මේදංකර මල්ලිලාආආආ (නි)

:       0       0

විජේසුන්දර Monday, 24 June 2013 03:08 PM

මේ ක්‍රීඩාවේ පරාජය වෙන්නේ ලස්සනට ක්‍රීඩාකරන ක්‍රීඩකයෝ. (ස)

:       0       0

මංගලනාත් Monday, 24 June 2013 10:18 PM

එල එල, ඔහොම යන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 406 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 470 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 146 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1440 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1087 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 424 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site