ටිකට් නැතිව තුන්වැනි පන්තියේ ටිකට් වලින් දෙවැනි පන්තියේ ගමන් ගත් මගීන් 45 දෙනකුට අද රුපියල් 116650 ක දඩ ගැසු බව දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.
ටිකට් නැතිව තුන්වැනි පන්තියේ ටිකට් වලින් දෙවැනි පන්තියේ ගමන් ගත් මගීන් 45 දෙනකුට අද රුපියල් 116650 ක දඩ ගැසු බව දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතලිස් පස් දෙනෙක් දෙවැනි පන්තියේ ගියේ ඇයි කියලා සොයා බලන්න මොලයක් නැතිව මහා ලොකුවට දඩ වලින් එකතුකරගත්ත ගාන ගැන කියන ආරක්ෂක හමුදාවට දුම්රිය මගින් විදින අපහසුතා ගැන මදක්වත් මතක්වීමට මොලය පෑදේවා.(අ)
ලංකා කෝච්චිවල තුන්වැනි පන්තියෙත් දෙවැනි පන්තියෙත් විශේෂ වෙනසක් නැහැ. පෙට්ටිවල ගහල තියෙන ඉලක්කමේ තමා වෙනස. රුපියල් 116650 ක මුදල 45 න බෙදල බලනකොට එන්නේ කැඩිච්ච ගානක්නේ. එක කෙනෙකුට දඩය කීයක්ද කියලා හිතාගන්න බැහැ. (අ)
අම්මෝ ඔයින් ගියා ඇති (දී)
අර හැපුණු දුම්රිය වලට සිදුවුණු පාඩුව සොයන්නත් ඕන නේද ? (ස)
මේ මුදල මොනවටද යොදවන්නෙ කියල දන්නවද කවුරු හරි? (ස)
දුමිරිය අනතුරු / ප්‍රමදවල්ට වගකිව යුතු අයගේ දඩය කියද (අ)
දුම්රිය සේවයේ තියෙන පහසුකම් හැටියට මීට වඩා වැඩි ගානක් ගෙවන්න නියමවෙන්න තිබුනේ.අහිංසක අපේ දුම්රිය මගීන්ට දෙවියන්ගේම පිහිටි (අ)
මේවට හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැහැ (නි)
මොනවා වුණත් වංචාව වැරදියි (නි)
මට නම් දුම්රියේ කුමන පන්තයේ ගියත් සුවපහසුව පැත්තෙන් නම් කිසිම වෙනසක් දැනෙන්නෙ නැහැ. දැන් ලංකාවේ දුම්රිය ඒ තරමටම අබලන් වෙලා (නි)
ගිහාන් දුම්රියේ දඩ ක්‍රමය ගැන නොදන්නා බවයි පෙනෙන්නේ. දුම්රියේ දඩයක් ගසනකොට නියමිත ගමන් ගාස්තුව මෙන් දෙගුණයකුත් ගන්නවා. ඒකයි මේ වෙනස. (නි)