කුරුණැගල ගැට්ටුවානේ දී ට්‍රිපර් රියක් වෑන් රියක හැපී වෑන් රියදුරා එතැනම මිය ගිය බව පොලිසිය කියයි. විදුලි බල මණ්ඩලයට මෙම රියදුරාගේ සිරුර එළියට ගැනීමට පැයක් පමණ ගත විය.
කුරුණැගල ගැට්ටුවානේ දී ට්‍රිපර් රියක් වෑන් රියක හැපී වෑන් රියදුරා එතැනම මිය ගිය බව පොලිසිය කියයි. විදුලි බල මණ්ඩලයට මෙම රියදුරාගේ සිරුර එළියට ගැනීමට පැයක් පමණ ගත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වාහන එලවන අයගේ බලපත්‍ර සදාකාලික ලෙස අවලංගු කරන්නේ නම් මීටවඩා විනයක් ඇතිව වාහනයක් එලවයි. විනය හැදෙන්නේ දඩුවම තුළින් බව අද සමාජයට අමතක වී ඇත. (ම)
අනේ දෙවියනේ මෙහෙමත් විනාශයක්? (නි)
ටිපර් වලින් තමයි වැඩියෙන්ම අනතුරු වෙන්නේ... (ර)
රියදුරු මාරයන් මුදල් සෙවීම සඳහා අමනයන් සේ රිය පදවති. මුදලට එවැනි මාරයින් බේරාගැනීමට උගතුන් යැයි කියාගන්නා පිරිසක්ද වෙති. (නි)
මේකට හේතුව බාල වාහන ලංකාවට ගෙන්වීම. ගුණාත්මක ජපන් වාහන සහ බටහිර රටවල් නිපදවන වාහන පමණක් ලංකාවට ගෙන්වන්න (නි)