මහනුවර ,රිකිල්ලගස්කඩ මාර්ගයේ හගුරන්කෙතදී ටිපර් රියක් පල්ලමකට පෙරැළුණු නමුත් රියදුරා සමඟ එහි ගිය දෙදෙනා තුවාල නොලබා බේරුණාහ.
මහනුවර ,රිකිල්ලගස්කඩ මාර්ගයේ හගුරන්කෙතදී ටිපර් රියක් පල්ලමකට පෙරැළුණු නමුත් රියදුරා සමඟ එහි ගිය දෙදෙනා තුවාල නොලබා බේරුණාහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර ලිස්සන වෙලාවේ වැඩ පෙන්නන්න ගියාද දන් නැහැ. (ස)
බර වාහන පදවන්නෝ මීට වඩා අාරක්ෂාකාරී වියයුතුයි, මඟතොටේ වාහන හසුරවද්දී.ජීවිත කීයක් නම් විනාශ වෙන්න තිබුණද මේ අනතුරෙන්? දෙයියෝ මුහුණ බැලුව නිසා කාටවත් හානියක් නැහැ. (නි)
වංගුව කලින් ගත්තාවද්ද? (නි)
කොහොමත් ටිපර් රියදුරන් නහර වැඩි නිසා ඉගිලෙන්න දගලන අයනේ. (දී)
ඉගිලෙන්න දගලන අයනේ ටිපර් රියදුරන්. (ස)
පහළ පාරට වැටුණානම් එහෙම ම ගමන යන්න තිබුණා. (ස)
ටිපර් පියාසරය සමඟ ගිය දෙදෙනා හගුරන්කෙතට ගොඩබස්සන ලදි (දී)
අපරාදේ! (නි)
කොහොමත්, පාරෙ යනකොට වැලි ටිපර් යන විදියට ඇඟේ ලේ වතුර වෙනවා (නි)