දඹදෙණියේ දී ටිපර් රියක්,තිරෝද රථයකද ලයිට් කණුවක ද හැපී පාරේ ගිය සිව් දෙනකු ද යට කර ඇතැයි ද ඉන් අයකු මිය ගොස් ඇතැයිද පොලීසිය කියයි.
දඹදෙණියේ දී ටිපර් රියක්,තිරෝද රථයකද ලයිට් කණුවක ද හැපී පාරේ ගිය සිව් දෙනකු ද යට කර ඇතැයි ද ඉන් අයකු මිය ගොස් ඇතැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරිම වසංගතයක්. මේ රටේ ටිපර් සහ පුද්ගලික බස් යන්නේ මිනිස් ජීවිත තුට්ටුවක් ගණන් ගන්නේ නැතුව. මේ වැලි ටිපර් හිමිකරුවන් එක්කෝ ලොක්කො එක්කෝ ලොක්කොන්ගෙ හෙන්චයියලා. මේවට යට වෙලා මැරෙන අහිංසක මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිට තමා. (ස)
මේක ලංකාවනේ කියල වැඩක් නෑ ඕන නෑ . මොකද මොනවා හරි ලිව්වොත් කට්ටිය කියයි පාරේ යන මිනිස්සු සැලකිල්ලෙන් පාරේ යන්න ඕනා. ටිපර් හයියෙන් ගියොත් තමා වැඩකරගන්න පුලුවන්. එතකොට තමා දවසේ වියදම හොයා ගන්න පුවන් වෙන්නේ, එක්කෝ ලංකාවේ ඕක සාමාන්‍ය අනතුරක් ඔය වගේ සීයක් දේවල් කියාවි . ඒ නිසා ඕන නෑ මැරුණම පත්තර පිටු බාගෙක ශෝක පණිවුඩයක් දාලා "මැටර්" එක ක්ලෝස් කරමු. ඒකයි අපේ චාරිත්‍රය. මැරිච්ච අයට නිවන් සැප. (නදී)
ජනතාවගේ නිසි විරෝදයක් නැහැ.(නදී)
අසරණයින්ට ඉක්මනින් මරණය ලඟා කර දෙන ක්‍රම වේද හඳුන්වා දෙන ලංකාණ්ඩුව දිනේවා! පදිකයින්ට විකල්ප වශයෙන් ඇත්තේ ගෙදර සිට නිරාහාරව මිය යනවාද නැත්නම් පාර ට බැස වාහනයකට යටවී මැරෙනවද කියන එකයි. (ස)