(දඹුල්ල පල්ලෙගම සිට සිතුම් සිනෙත්) දඹුල්ල පල්ලෙගම විදුලි ට්‍රාන්ස් පේමරයක විදුලි කාන්දුවකින් අසල තණ කමින් සිටි ගවයක් මිය ගියෙය.
මෙ දිනවල පවතින අධික වර්ෂාව නිසා මෙ විදුලි කාන්දු විම සිදු වන්ට ඇතැයි විදුලි සෙවකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහෙක් මැරුණත් මෙයාලා කියන්නේ මෙච්චර තමයි. (නි)
ගව ඝාතනය හෙළා දකිමු. (නි)
ගාලු පාරේ මේ වගේ තවත් ලොකු අනතුරක් තියෙනවා. (නි)
නසාර්, ප්‍රවෘත්තිය හොදට කියෙවුවද ළමයෝ? මරලා නෙමෙයි මැරිලා. (නි)
පව් අසරණ සතා....(ස)
විදුලි සැර වැදීම නිසා අලින් 4 දෙනකු ද පසුගිය වසර තුළ දී මිය ගියා , දෝෂය තියෙන්නේ කොතැනද ? (ස)
නසාර්ට ලහිරු ලස්සනට උත්තර දීලා තියෙන්නේ.... (නි)
කවුරුහරි මනුස්සයෙක් ඒ වෙලාවේ එතන හිටියා නම්? (නි)
කෝ අපේ ඇමතිතුමා? (නි)
නොසැලකිලිමත් කමේ ප්‍රතිපල (දී)
අධික වර්ෂාව තිබුණේ ඔය ට්‍රාන්ස්ෆෝමරය තිබුණු තැනට විතරද දන්නෙ නැහැ. (නි)
ඔය මැරුණු ගවයා එක අතකින් ඔහොම ක්ෂණිකව මැරුණු එක වාසනාවක්.. (ත)
නසාර්, මෙතන කව්රුවත් ආගම කියලා ගවයා ඝාතනය කරලා නෑ... (ත)
අපේ රටේ විදුලි කාන්දුව නිසා සිදුවන විපත් අපමණයි. (ත)
සංවේදී නලා පද්ධතියක් නිසි ලෙස ස්ථාපිත කළ යුතුයි. (නි)