(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂකයා ඩොනල්ඞ් ට්‍රම්ප් යැයි නිල වශයෙන් පිළිගැනීම විස්කොන්සින් ජනපදයේ මිල්වෝකී නගරයේ පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේ දී සිදුවෙයි.
එම පක්ෂ සම්මේලනය අමතමින් විශේෂ දේශනයක් පැවැත්වීමට ට්‍රම්ප් සූදානමින් සිටි අතර, පෙන්සිල්වේනියා රැලියේ වෙඩි තැබීමේ සිද්ධියෙන් දිවි ගලවා ගැනීමත් සමඟ ට්‍රම්ප් පක්ෂ සම්මේලනය අමතමින් පැවැත්වීමට සූදානම් වූ කතාව වෙනස් කර ඇති බව ද පැවැසෙයි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස පත්කරනු ලැබ සිටි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ට්‍රම්ප් කතාව වෙනස් කරලා
අරවින්ද මොනරවිල Monday, 15 July 2024 11:32 AM
ට්‍රම්ප්ටත් ඇදුණා ජිම්කානා ස්විප් එකක්...!
fairoos Monday, 15 July 2024 11:50 AM
හොඳ වෙලාවට කණින් බේරුණේ...
Ruwan De Silva Monday, 15 July 2024 06:53 PM
1999 පරදින්න ඔන්න මෙන්න හිටිය චන්ද්‍රිකාට ලැබිච්ච ස්විප් එක වගේ මෙකත්