හදිසි අනතුරකින් මියගිය රංඟන ශිල්පිනිය කවිෂ අයේෂානිගේ දේහය අවසන් ගෙෘරවය සඳහා අද(17) උදෑසන 8:30 සිට 6:00 දක්වා ජයරත්න මල් ශාලාවේ තැම්පත්කොට ඉන් අනතුරුව කිරිඳිවැල පිහිටි ඇයගේ නිවසට රැගෙන යන බවත් (19)බ්‍රහස්පතින්දා අවසන් කටයුතු සිදුකරන බවත් ඇයගේ පව්ලේ ඥාතීන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අමාමහ නිවන්සුව පතමි! සංසාර ගමනේ මෙවන් අකල් මරණයක් සිදු නොවේවා! (නි)
ඇය ගැන අපිට ගොඩක් දුකයි (නි)
අනේ පවු දෙවියනේ! (නි)
ඔබට නිවන් සුව! (නි)
නිවන් සුව ලැබේවා!! (නි)
අනේ මේ ළමයව තනියෙන් වාහනේට දාල යන්න ඇරලා මේ යාලුවෝ රෑ කොච්චර වැරදි වැඩක්ද කරලා තියෙන්නේ ? (අ)
මරුවා එන කලට සියල්ල අහිමි වේ (නි)
ඔබට නිවන්සුව ලැබේවා ..!!සංසාරේ නැවත මෙවන් අකල් මරණයක් නොවේවා ..!!!(ම)