ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත් වුණු අතර, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ද එය නැරැඹීමට ගියේය.
කුමරුන්ගේ 42 වැනි උපන් දිනය ජූනි 21 වැනිදාට යෙදී තිබුණු අතර, ඔහු ප්‍රසංගය නැරැඹීමට ගියේ එදිනය.
විලියම් කුමරු සමඟ ඇගේ පුතු ජෝර්ජ් සහ දියණිය චාලට් ද ප්‍රසංගය නැරඹීමට ගියහ.
වේදිකාවෙන් පිටුපස දී ගායිකා ටෙලර් ස්විෆ්ට් හමුවීමට ඔවුන්ට ඉඩක් ලැබුණු අතර ඇය සමඟ සෙල්ෆි ඡායාරූපයකට ද පෙනී සිටීමට අමතක කළේ නැත.
(එන්.ඩී.ටීවී.)
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට ගිහිල්ලා
වහල්ලු Sunday, 23 June 2024 07:21 AM
ඉතිං බ්‍රිතාන්‍ය කොලනියක් වෙලා හිටපු සිරි ලංකාවෙ අපට තාමත් මේවත් නිව්ස්
කුමාර Sunday, 23 June 2024 10:17 AM
ඉස්සෙල්ලාම ඔය ගායිකාව කවුද? එයා මොනතරම් ජනප්‍රියද කියලා හොයලා බලන්න. ඊට පස්සේ බලන්න එයාගේ ෂෝ එකක ටිකට් එකක් කීයද, ටිකට් එකක් ගන්න මොන තරම් අමාරුයි ද කියලා. තමන් වගේ ලංකාවේ දේවල් විතරක් දන්නා අයට ඕවා මැජික්. ලංකාවෙන් පිට ලොකු ලෝකයක් තියනවා.
Ruwan De Silva Sunday, 23 June 2024 07:37 AM
ටෙලර් ස්විෆ්ට් 2007 ඉදන් බිල්බොඩ් අංක එකට ආවා කෙනෙක් සිංදු ලියන්න හරිම දක්ෂයයි. මමත් රසිකයෙක් 1989 ලෝක සවාරි එකේම 5ක් බැලුවා. ඔටුන්න හිමි කුමරුට සංගීත ප්‍රසංග බලන්න තහනම් ද?
ඇන්ඩ්රු සෙබඩවිල Sunday, 23 June 2024 10:28 AM
ජාජබ රජයක් යටතේ, අපගේ සදාදරණීය නායක අනුර සහෝදරයාගේ ජනාධිපතිත්වය යටතේ තවත් මාස කීපයකින් ඇයගේ ප්‍රසංගයක් කොළඹ දී ද පවත්වන්නට හැකිවනු ඇත. ජනතාවගේ සුබ සිද්ධිය තකා එය බොහෝ විට නොමිලයේ පැවැත්වෙනු ඇත. මාලිමාවට ජයවේවා.. !
pakeer Sunday, 23 June 2024 12:08 PM
ලංකාවේ අය හිතන් ඉන්නේ ඔවුන් හරි පොරවල් කියලා... ඔක්කොම දේවල් දාන්න... බොහොම උජාරු, නිවහල් ජාතියක් කියලා... අධෝමුඛයෙන් කසාගන්න නියපොත්තක්වත් නැති... තවම රට පාලනය කරගන්න කෙනෙක් පත්කරගන්න බැරි මෝඩ මෝල්ලු ඉන්නේ මෙහෙ තමයි.
Saman Monday, 24 June 2024 01:08 AM
වැසි දිනකට පසුව රාජාංගණය පිට්ටනිය ඊට සුදුසුයි යෝජනා කරමි
chandima Monday, 24 June 2024 02:26 AM
එංගලන්තයට මීළඟට ලබන්න යන්නේ රැජිණක් වගේ..? විලියම් කුමරු ඇගේ පුත්තු සමග ගියා කියන්නේ විලියම් කුමාරයාගේ කවුද?