අයි. පී. එල්. තරගාවලියේ පෙරේදා (22) කට්ටක්හිදී පැවැති දිනයේ දෙවැනි තරගයේදී ගෞතම් ගාම්බීර්ගේ කොල්කටා නයිට් රයිඩස් පිල කඩුලූ 5 කින් කුමාර් සංගක්කාරගේ ඩෙකෑන් චාජර්ස් පිල පරාජය කිරීමට සමත් විය. ඩෙකෑන් චාජර්ස් පිල මේ වන විට සහභාගි වූ තරග පහම පරාජයට පත්ව සිටීම කැපී පෙනේ. ඩෙකෑන් චාජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 126 (ශිකර් දාවන් 50, ප‍්‍රර්තිව් පටෙල් 23, එස්. නරීන් 26/2, එල්. බලාජී 22/2) කොල්කටා නයිට් රයිඩස් පිල ඕවර 19 කදී කඩුලූ 5 ට 127 (ගෞතම් ගාම්බීර් 30, ජැක් කලිස් 23, මනෝජ් තිවාරි 30, ඬේන් ස්ටේන් 24/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd