
(නිමල කොඩිතුවක්කු)
ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඉන් සියයට 70 ක්ම කාන්තාවන් බවත් එහි වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 91,059 ක් වාර්තා වී ඇති බවත් වෛද්‍ය කන්නන්ගර මහතා සඳහන් කළේය.
අගෝස්තු මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් රෝගීන් 5,714 දෙනෙකු හඳුනාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ සංඛ්‍යාව සහ රෝගී සංඛ්‍යාව පිළිබඳ සංබ්යාලේඛන පවත්වාගැනීම හොඳයි. ඒත් මදුරු ගහනය පාලනය කිරීමට නිසි පියවර නොගන්නේ මන්ද? ඒ සඳහා ඇති ඉතා සරල උපක්‍රම පිළිබඳව බලධාරීන් කොතෙක් දැනුවත් කලත් ඒවා අනුගමනය නොකරන්නේ මන්ද? කොමිස් ප්‍රශ්නයක් නිසා නේද?