(සුජිත් හේවාජුලිගේ)

වසරේ මේ දක්වා කාලයේදී  ඩෙංගු මරණ 82 ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එය පසුගිය වසරට වඩා ඉහළ අගයක් ගෙන ඇති බව  එම ඒකකය  සදහන් කරයි

මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර කියා සිටියේ පසුගිය වසරේ වාර්තා වූ ඩෙංගු මරණ ගණන 29ක් බවයි.