එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඩුබායි ඇතුළු මැද පෙරදිග ජීවත්වන තමිල්නාඩු හා කේරළ දෙමළ වැසියන් එහි පළ කරන ඔවුන්ගේ පුවත්පත් ශ්‍රී ලංකාවට බොරු චෝදනා එල්ල කරමින් මඩ ප්‍රහාර පුවත් බෙදාහරිතියි එහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කියති.
ඔවුන් අභූත චෝදනා නඟමින් කොටියනට පක්ෂව දෙමළින් පළ කරන මේ පුවත්පත් නිසා එහි සේවය කරන ශ්‍රී ලාංකිකයෝ දැඩි කනස්සල්ලට හා ඩුබායි සමාජයේ අවමානයට හා වෛරයට පත් වෙතියි කියති. කේරළයේ මලයාලි පුවත්පත් බහරේන්හි පළ කරන ‘දේශාභිමානී, චන්ද්‍රිකා, මාතෘභූමි, කේප්ස් පුවත්පත් මේ අතර ප්‍රධාන තැනක් ගනී.
මෙම මඩ ප්‍රචාරවලට පිළිතුරු දෙන සිංහල පුවත්පත් හෝ අඩුගණනේ ශ්‍රී ලංකා රජයෙන් නිවේදනයක් හෝ නිකුත් නොවන බව එරට ශ්‍රී ලාංකිකයෝ කියති. රජය හා යුද හමුදාවද, රජයට හිතවත් සිංහල හා දෙමළ වැසියන් ද ඉලක්කකර ගනිමින් මේ ප්‍රචාර කරතියි වාර්තාවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ජාතිය ඉන්නකල් එක බිම් අගලක්වත් අපි පිටට දෙන්නේ නැහැ. අපේ සිංහල ලේ කකියනවා (නි)
බොදුබල සේනාව ගැන මොහොමඩ් බයෙන් ඉන්නේ. එයාලගේ හිතේ තියෙන, බුද්ධාගම වනසන ඒවා කරන්න ලංකාවේ දැන් ලෙහෙසි නැති බව එයාලා දන්නවා. (නි)
ඔය නටන අයට කියන්න අපේ රාජ්‍ය ආරක්ෂක අංශයේ වෙබ් අඩවියට ගිහින් වීඩියෝ බලන්න කියලා. (නි)
අපේ සිංහ පැටවුන්ට මොනවා වෙයිද? (නි)
ලංකාව අස්ථාවර කරන තවත් වැඩක් (දී)
88 ඉදන් එල්.ටී.ටී එකට උදව් කරපු අය මගේ ලග ඉන්නවා. ඒ අය දැනුත් කරන්නේ ඒකම තමයි.(නදී)
අතීතයේ මෙන් යමක් ආති වුණොත් අන්තිමට අපේ හමුදා සේනා තමයි ඉදිරියට එන්නේ. (නි)
මීට එරෙහිව ලාංකිකයෝ වශයෙන් අපි සියල්ලෝම නැගීසිටිය යුතුයි. (නි)
අපේ රජවරු බේරගත්ත රට හෙට මැරුනත් කොටියට නම් දේනනේ නැහැ.(නදී)
මොහොමඩ්ලා බලන්නේ මේකෙනුත් වාසියක් ගන්නද? (නි)
දෙහිවල වැල්ලවත්තේ ඉදලා වත්තල, ජාඇළට යනකල් දමිළ අයමයි ඉන්නේ. එයාලා ඒක දන්නෙ නැද්ද? (නි)
අද සමහර සගරා වලත් ප්‍රභාකරන්ගේ පුතාගේ ඡායාරූපය මහ ලොකුවට දාලා තියෙනවා මම දැක්කා. (නි)
බය වෙන්න හොද නැහැ (දී)
හදන ඊළමක් තමිල්නාඩුවේ හදාගත්තා නම් හරිනේ, අපිට කරදර නොකර. (නි)
ඔය මොහොමඩ්ලා,මොහිදින්ලා ඔක්කොම ගගෙන් දිය බිලා මුහුදට ආවඞන ජාතියෙ මිනිස්සු. අපි හොදට දන්නවා එයාලා ගැන. (නි)
මේවා තවත් නමි ඉවසන්න බැහැ.(නදී)
ඥාකසාර හිමියනි, ඔබ වහන්සේගේ සංවිධානය මේයට හොද පිටිටනියක් සකසා දීලා නේද?(නදී)
මෙහොමඩ්, ඔහොම කතා කියන්න එපා. තමුන් ඉපදුන රට රකින්න ඇයි ඉල්ලීමි ඉදිරිපත් කරන්නේ. ඔය කොයි කාටත් යන්න රටවල් තිබුනට සිංහලයන්ට තියෙන්නේ මේ රට විතරමයි.(නදී)
අමිළ, අපිටත් යන්න රටක් නැහැ. අපිටත් තියෙන්නේ මේ උතුම් රට විතරයි. ඇයි අපි දෙගොල්ලෝ මේ විරසක වෙන්න යන්නේ. අපිට බොරු චෝදනා කරලා අපේ ආගමට අගෞරවයක් කරන්න හදන්නේ ඇයි? අපි අපේ බෞද්ධ සහෝදරයින්ට ආදරෙයි. මොකද මම ශ්‍රී ලාංකිකයෙක් නිසා.(නදී)
සැලෙන්න එපා මිනිසුනේ (දී)
ඔය අගෞරව කරන අවමන් කරන ඉන්දියන් දෙමළුන්ව, මලබාරින්ව එවන්නකො ලංකාවට. අපේ හමුදාවෙ එයාලට හරියන නියම බෙහෙත් තියෙනවා. (නි)
ශ්‍රී ලංකාව අපේ රටක්. අපේ රට ගැන කවුරුහරි වැරදි කිව්වොත් අපි ඒකට විරුද්ධයි. සමහර මිනිස්සු කරන විදියට ලාංකික ජනතාවට දික්කරන්න බෑ. (ස)
සගෙරාස් කියන කතාවට කටේ මසුරන් දන්න වටිනවා. ලංකාවේ අපි සැම ජාතියක්ම මෙහෙම සිතනවාන්ම් කොච්චර අගේද (අ)
අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ. සමරහ කට්ටිය කිසිම කොමන්සෙන්ස් එකකින් තොරව විරෝධතා කරනවා. එතන කී දෙනෙකුගේ අම්මලා බඩගින්නේ ඉන්නවද කිසිම කෙනෙක් කල්පනා කරන්නේ නැහැ. අපි අපේ රට දියුණු කරන්න පාරට එන්න ඒනේ මේ වගේ බොරු ප්‍රශ්න ඇති කරලා ලැබෙන ලාභයක් තියෙනවද ? (ස)
ලංකාව ලෝකයා හමුවේ අසරණ කරන්න තමයි ඔය හදන්නේ (දී)
ලංකාවේ සහර අයත් මේවට හවුල්. අපි උත්සාහ කරනවා තේරුම් කරලා දෙන්න. එත් ලංකාවේ සමහර කොටස් ඒවට පක්ෂ වෙනකොට අපි කරනන දේවල් කිසි දෙයක ප්‍රතිඵලයක් නැහැ. (ස)
අනේ බලන්න මෙච්චර ජාතින් අතර සාමකාමී රටකට ගහන මඩ පහර.... ඊර්ෂ්‍යාව...ඊර්ෂ්‍යාව... (නි)
සිසිර, ඔය කියන සමහර කට්ටියට කරදර කරනකොට මේවා සාධාරණයි. (නි)
තානාපතින්ට අයිති වැඩ අපට කරන්න අමාරුයි සිසිර.(නදී)
රනිල්, උඹලා කෝ? කොන්ද පන තියෙනවනම් වැඩ පෙන්වන්න.(නදී)
සැලෙන්නේ නැහැ අපි (දී)
ඔයාලගේ බොදු බල සේනාවට කියන්න ලංකාවේ කරන දේවල් නවත්වන්න කියලා. එතකොට අපිට පුළුවන් මේවට විරුද්ධව සටන්කරන්න. අපිත් සටන් කරනවා ලංකාව වෙනුවෙන්.(නදී)
ලංකාවේ ඉන්න රැකියාවල් නැති මිනිස්සු කරන දේවල් වලින් අපිටතමයි ප්‍රශ්න.(නදී) l
බොදු බල සේනාව මොකටද මේකට ගෑවෙන්නේ. ලලිතක්කටයි, කරුණයියටයි කියන්න ඕනා.(නදී)
බොදු බල සේනා අවසන් හුස්ම හෙලන්න ලකයි වගේ.(නදී)
ලංකාවේ දැන් වෙන්නේ නෝර්වේ කුමන්ත්‍රනයක් කියලා මුස්ලිම් පාර්සවය කියන එක ඇත්ත වගේ පේනවා. මේ කට්ටිය මුස්ලිම් අයව කුපිත කරන්න හැදුවා නමුත් ඒ ගොල්ලෝ එහෙම මොනවත් කළේ නැහැ. නමුත් දැන් එක එක ප්‍රශ්න ඇති කරලා ඒ ගොල්ලන්ට ඕන දේවල් කරගන්නයි හදන්නේ.(නදී)
ඕනවට වඩා කෑවොත් මොකද වෙන්නේ කියල දන්නවනේ. (ස)
මොහොමඩ් බොර දියේ මාළු බාන්න එපා. ඔයාලත් අපිත් එකම බෝට්ටුවේ තමයි. මුස්ලිම් රටවලත් ඔයාලා මුස්ලිම් කියලා ඇති විශේෂයක් නැහැ. බොදු බල සේනාව කරන දේවල් කරන්නෙත් අපි වෙනුවෙන් තමයි.(නදී)
මොහොමඩ්, ඉස්සරවෙලා රට බේරාගෙන ඉන්න ඕනේ. නැත්නම් ඔයාලටත් යන්න තැනක් නැති වෙනවා.(නදී)
ලෑස්ති වෙයල්ලා උතුරු කොරියාවේ ඉන්න මෝඩයා ආයුධ පත්තුකරන්න යන්නේ .(නදී)
ඉස්සරවෙලා රට බේරාගෙන ඉන්න ඕනෑ නම් දේශද්‍රෝභී හාමුදුරුවරුන් ඉවත් කරන්න ඕනෑ. (නි)
අයියෝ සල්ලි.. මෙහෙමත් තරහක් (දී)
දැන් කියලා මොනවද වෙලා තියෙන්නේ.(නදී)
අහෝ ඛේධයකි (දී)
අපි යුද්දෙන් දිනපු එක කාටවත් ඉවසා ගන්න බැහැ (දී)
ඔයිට වඩා ලොකු ප්‍රශ්න වලට මුහුණ දුන්නා අපි (දී)
ලංකාවෙ අපේ කිසිම දමිළ පුද්ගලයෙක් මේකට ගෑවිලාවත් නැහැ කියලයි මම නම් කියන්නේ. (නි)