"තුම්කෝ නා බුල් පායෙන්ගේ" චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පා තැබූ ඩියා මිර්සා මේ වනවිට රංගනයට සමුදී තිබුණද පසුගිය කාලයේදී නිරන්තරයෙන් චිත්‍රපට නිෂ්පාදනයට යොමු විය. මේ අයුරින් චිත්‍රපට නිෂ්පාදන කාර්යයෙහි නිරතවෙමින් සිටි ඇය මේ දිනවල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.
ලැබෙන තොරතුරු වලට අනුව වාර්තා වන්නේ ඇය සිනමා අධ්යක්ෂණයට පිවිසෙන්නේ ළමා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් බවයි. මේ වනවිට ඇය මෙම චිත්‍රපටය සඳහා සුදුසු ළමුන් තෝරා ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ. මේ වසර අවසානයේදී මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සිදුකරන්නට බලාපොරොත්තු වෙන බවද සඳහන්.
සල්මාන් ඛාන්ගේ පෙම්වතියකව සිටි ඩියා මිස්රා මීට වසරකට පෙරදී ප්‍රසිද්ධියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සමගින් විවාහ විය.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩියා මිර්සා චිත්‍රපට අධ්යක්ෂණයට