(සුජිත් හේවාජුලිගේ)
ඩෙල්ටා සැර කොරෝනා වයිරස සෙවීමේ පරීක්ෂණ අද (12) නැවතත් ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් කොරෝනා රෝගීන්ගේ ජෛව පටල සාම්පල 96ක් යොදාගෙන මෙම පරීක්ෂණ ආරම්භ කළ බවද ඔහු සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම සාම්පල අහඹු ලෙස ලබාගෙන ඇතැයි දැනගන්නට ඇත.
තම අධ්‍යයන අංශය අද ඇරඹූ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල තව සතියකින් පමණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදීමට බලාපොරොත්තු වන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 20 කට වැඩි සංඛ්‍යාවක් මේවනවිට හමුවී ඇති අතර ඉන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ අය බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඉන් බහුතරයක් මේ වනවිට සුවය ලබා සිටින බව දැනගන්නට ඇත.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඩෙල්ටා සොයා යළිත් පරීක්ෂණ
බද්රානි Monday, 12 July 2021 03:21 PM
හැමදාම මහා ලොකුවට පරීක්ෂණ නම් කරනවා කියලා අඬබෙර ගහනවා. එත් නිරීක්ෂණ හා නිගමන නම් නැහැ. අවසානේ වෙන රටක නිගමනය මෙයාලගේ වගේ ලොකුවට කියනවා. ඕකනේ ඇත්ත. නිකම් අපරාදේ කාලයයි මුදලුයි වියදම් නොකර පලක් ඇති දෙයක් කලෝතින් නේද හොඳ?
Sri Lanka Monday, 12 July 2021 04:10 PM
බොරු වැඩ දැන්වත් නවත්තන්න.. ඔය කරන්න හදන්නේ බෙහෙත් කම්පැණි කාරයන්ට කඩේ යන එක...