යුද හමුදාවේ ගැටුම් පැවති සමයේ නාවික හමුදාව වෙත පවරා ගත් ඩෙල්ෆ් දුපතේ අක්කර දෙකක ඉඩමක් ඇතුළු නිවාස තුනක් නැවත එහි හිමිකරුවන් වෙත අද (3) පවරා දුන් බව නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා ප්‍රකාශ කළේය.
ඩෙල්ෆ් වැසියන් වන ගෝපාල් සිංහම්,කේ භාග සුන්දරී සහ පී පොන්නයියා යන තිදෙනා මෙම නිවෙස්වල හිමිකරුවන් බවද එම ඉඩම්වල පැවති බංකර් කඩා ඉවත් කැර අංග සම්පුර්ණ නිවාස ඉදි කැර ඇති බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවනීදන් බය නෑ කියපු කට්ටිය ටිකක් විතර බය වෙලා වගෙයි නේද? කමක් නෑ අපි මුකුත් දැක්කෙත් නෑ ඇහුනෙත් නෑ හොදේ......(දී)
උතුරේ හැම දිශාවකම සිංහල පවුල් පදිංචි කල යුතුයි. ඒ අයට දෙමල භාෂාවෙන් කතා කල හැකි විය යුතුය. මේක අපේ රට අපට ඕනෑම තැනක පදිංචි වෙන්න පුළුවන් වෙන්න ඕනේ.(නදී)
කුමාර ඔබ හරියට හරි. මේක අපේ සිංහල රට.සුළු ජාතීන් ඒ ඒ අයගෙ උවමනාවන්ට මෙහේ ආවට අපි කවුරුත් මෙහේ එන්න කිව්වෙ නෑ. ඒ අයට කැමති නම් අපිට ඕන විදිහට මෙහේ ඉන්න පුළුවන්.නැත්තම් දැන් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකක් තියෙනවා. යන දිහාවක යන්න පුළුවන්. (ස)
නවී නීදන් පිල්ලේ නෝනාට අපි භය නැහැ. අනික අපේ රටේ ඕනෑම තැනකට පදිංචිවීම සදහා ඕනෑම පුර වැසියෙකුට අයිතිය තියෙනවා. නිජබිම් සංකල්පය අපේ රටේ කව්රුත් පිළිගන්නේ නැහැ. අනික ත්‍රස්තවාදය නිසානේ හමුදාව ඉඩම් අත්පත් කරගත්තේ. ඉතින් ක්‍රමානුකූලව ඕවා සාමාන්‍ය ජනතාවට පවරා දීම් සිදු කරනවා. අවරුදු 30ක් හිටපු එකේ තව මාස කීපයක් හිටියම මුකුත් වෙන්නේ නැහැනේ.(නදී)