ඩිස්නි වෙළෙඳ ලාංඡනයට සමාන ව්‍යාජ ලාංඡන යෙදූ සෙල්ලම් බඩු විකුණතියි ඇමෙරිකාවේ ඩිස්නි කෝපරේෂන් ශ්‍රී ලංකාවේ නීතීඥයන් මගින් කොළඹ රෙදිපිළි වෙළෙඳ හලකට එරෙහිව නඩු පවරා ඇත. බුද්ධිමය දේපොළ පනත යටතේ පවරා ඇති මේ නඩුවෙන් ඩිස්නි සමාගම කියනුයේ මේ ක‍්‍රියාව නිසා තමනට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවන බවයි. ව්‍යාජ භාණ්ඩ විකිණීම ශ්‍රී ලංකාවේ සපුරා තහනම්ය. ලංකාවේ සමාගම වැරදිකරු වුවහොත් රුපියල් පන් ලක්‍ෂයක දඩයක් හෝ හය මාසයක සිර දඬුවමක් හෝ ඒ දෙකම පැනවිය හැකිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු අනුන්ගේ දේවල් කොපි කරන්න හරිම දක්ෂයි
කවුද දන්නේ නෑ මේ වැඩේ කරන්න ඇත්තේ
කවුද ඉති මේවා කරන්නේ, සිංහලයෝම මිසක්.
කොහොම උනත් මේ පාර අවවදයක් දීල මේක සමතයකට පත් කළොත් හොදයි කියල තමය් මම හිතන්නෙ.
එහෙනම් චීනේ තියෙන්නේම කොපිනේ. එතකොට ඒවා?