තේ හා එළවළු වෙළඳාම වැඩි කිරීම සඳහා විකුණන මිල අධික පලිබෝධ නාෂක නිෂ්පාදනය කර විකුණන්නකු හැටන් කොටගලින් සැකපිට අත්අඩංගුවට ගත් බව නුවර එළිය පරිභෝගික අධිකාරිය කියයි.
වතුර හා ගල්කුඩු මිශ්‍රකර නිශ්පාදිත මෙම පළිබෝධනාශක වලින් කිසිම ප්‍රයෝජනයක් නැතැයි එය භාවිත කළ අයම කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජරා වැඩ අතඇරලා තේ වලින් අතුරු පානයක් වෙළද පොළට එවන්න බලන්න.(නදී)
අපරාදේ එයාට තිබුනේ පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නයි. නමුත් විසිතුරු මල් වවන පොච්චිවල ශ්‍රී ලාංකිකයන් එලවලු ටිකක් වවලා බලන්න . මහ පොලවේ සිටවනවාට වඩා හොද පලිබෝධ නාශක වලින් තොරව සොභාවික පොහොර ටිකක් දාලා තමන්ගේ ගෙදරට එදාවේල පිරිමහ ගන්න පුලුවන් .රටේ එළවලු වලට තිබෙන ඉල්ලුම සෑහෙන දුරට අඩුවෙනවා. එතකොට නිකම්ම මිල පහල යනවා. නමුත් මහ පරිමානෙන් කරන අයට පලිබෝධ නාශක අවශ්‍ය වෙනවා. ඒකටත් අපේ දේශිය ක්‍රමයක් භාවිතයට ගත්තානම් මිනිසුන්ට වස විස කවන්න උවමනා නෑත. දිවි නෑගුමෙන් එවෑනි ක්‍රම වේදයන් හදුන්නාදෙන්නේනම් මෑනවි.(නදී)
ගල් වලින් පොහොර හදන්න පුලුවන් නම් අපේ රටේ සීඝ්‍ර දියුණුවක් ලබන්න පුලුවන්. (නි)
ජපන් රටේ කෘතිම පොහොර සම්පූර්නයෙන්ම තහනමි. ඒ රටේ මාමලා, සීයලා අවුරුදු එකසිය ගනන් ජීවත් වෙන්නේ කොමිපෝස් පොහොර යෙදූ එළවළු බත්කාලා. අපේ රටේ විෂ පොහොර තහනම් කළ යුතුයි. පැරණි ක්‍රම පිළිබ‍්දව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපේ ගොවියව දැනුමිවත් කළ යුතුයි.(නදී)
මේ අයුරින් ලාංකිකයන් මුලාකර හැකි බව තක්සේරු වේ (ස)
මුදලාලිගේ නම දාන්නේ නැත්තේ ඇයි ? (නි)
ගන්න අය මෙච්චර මෝඩද?(නදී)
ඒකට නම් නිසි දඩුවම් දෙන්න ඕනේ (දී)
තව ඔහොම වැඩ කොච්චර ඇද්ද (දී)
ලංකාවේ අය මොනවටද රැවටෙන්නේ නැත්තේ (ස)