තංගල්ල අධිකරණයේ නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි සැකකරුවකුට (35) අධිකරණය ඉදිරිපිටදී අද දහවල් වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.
මිනීමැරුම් නඩුවක සැකකරුවකු වන ඔහුගේ තත්තවය බරපතල බව රෝහල් ආරංචි කියයි.
තංගල්ල අධිකරණයේ නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි සැකකරුවකුට (35) අධිකරණය ඉදිරිපිටදී අද දහවල් වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.
මිනීමැරුම් නඩුවක සැකකරුවකු වන ඔහුගේ තත්තවය බරපතල බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම්, මේ පළාතේ සද්දෙට ඈනුමක්වත් ඇරියා බොරුයි කියලයි අපේ තාත්තා කියලා තියෙන්නේ. ඒකටත් එක්ක දැන්? (නි)
ලංකා තිලක් වෙන්න ඇති දැන් තංගල්ලට අධිපති , අධිගෘහිත වෘක්ෂ දේවතාවා. හා හා තංගල්ලට මොනවත් කියන්න එපා. එහෙම නේද ? (නි)
තිලක්, ඔබ කාට කඩේ ගියත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලලනිගේ කතාවේ ඉන්නේ අධ්‍යාපනය සම්බන්ධ උගත් පාර්ශවයක්. එතන කුමක් සිදුවීද යන්න මම දන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේ විශාල පාසල් දරුවන් පිරිසකුත් එක්ක පොලිසියට පැමිණිලි කරන්න දුවන්න උගත් විදුහල්පති කෙනෙකුට පුලුවන්ද ? මැරයන්ගේත් උගතුන්ගේත් වෙනස ඔබ නොදන්නා එක වෙනම දෙයක්. හැබැයි මේ විදියට කඩේ යන්න එපා. (නි)
තංගල්ලේ අපරාධ වලට ආවඩන අයත් අප අතර ඉන්නවානේ? තිලක් ,ප්‍රසිද්ධියේ හැම දෙයක්ම කියන්න ගිහින් ලලනි අමාරුවේ වැටුණාම ඔබ වග කියනවාද? (නි)
අපේ වැඩිහිටියෝ කියල තියනවා ඔය පැත්තේ අය සමග ගනුදෙනු , යාලු කම් පරිස්සමින් කරන්න කියල . ඒ කතාව හරියට හරි .(ස)
ලංකා ගේ ගම තංගල්ල වුනාට අපිට කමක් නැහැ. ඔහේ ඉන්නේ බෝ පැල කියලද කියන්ට හදන්නේ? ඇස් ඇරපු නැති බළල් පැටියෙක්වත් ගේන්ට එපා කියල ප්‍රස්ථා පිරුළක් හැදුනේ මොකද? කොහොම වුනත් නිතිය ක්‍රියාත්මක කිරීම ගැන සතුටුයි. (ස)
ලංකාවේ දේශපාලනය ඉහළ පුටුවල ඉන්න අය ලජ්ජා විය යුතුයි තමාගේ ප්‍රදේශ වල මෙහම දේවල් සිදුවීම ගැන . (ස)
පෙරුම් පුරන්නෙමි..... නීතියක් නොමෙති,බලවතා දුබලයාව පෙලන ,තිරිසන් ගති ගුණ වලින් පිරුන මෙවන් රටක නොඉපදෙන්නට.(ස)
අවි ගත්තෝ අවියෙන්ම නසි (අ)
අපරාදයක් කරන්න හිතන එකාට ඒක කරන්න පොලිසිය හමුදාව අඩියෙන් අඩියට හිටියත් පුළුවන්..අපරාදය කරලා සැඟවීමට අමාරු..මේ සිදුවීමට අදාල පුද්ගලයා ඉක්මනින් නීතියට හසු වේවි..කට්ටිය තංගල්ල ගැන මවන්න හදන චිත්‍රය නිකන් සිගිරි අප්සරාවෝ වාගෙ..එක එකාට එක එක අර්ථ කතන දෙන්න පුළුවන්..බලන විදියටයි හිතේ තියෙන කැත ගතියයි අනුව.කොහොම උනත් ලලනිගේ අදහසේ විදුහල්පති සිදුවීම ගැන පොලිසියට පැමිණිලි කලේ නැත්තේ මොකද.දේසපාලන බලවතාගේ නම කිව්වම අකුලා ගන්නවානම් හැම එකාම දේසපාලන බලවතාගේ නම විකුනාවී.පොලිසියේ පැමිණිල්ලක් එක්ක ඒ විස්තරත් එක්ක සිදුවීම කිව්වනම් අපි විශ්වාස කරන්නම් නැත්නම් ඉතින් ඕන කෙනෙකුට ඔය කතා මවන්න බැරි නැහැනේ.කට්ටිය තංගල්ල ගැන ඔච්චර උනන්දු මොකද කියල අපි දන්නවනේ. (අ)
තිලක්, ඔබට කාන්තාවක් එක්ක පැටළෙන්නේ නැතුව කිසිම අදහසක් ඉදිරිපත් කරන්න බැහැනේ. ඔබ මෙතන අදහස් ලියන පාඨක අප්සරාවන්ට උපහාසයෙන් කතා කරන්න ගිහින් ළඟදී යස පාඩමක් ඉගෙනගත්තා නේද ? (නි)
එක නඩුවක් අහන්න අවුරුදු 10 ක්වත් යනවා. නඩුව අහලා අවසන් වෙනකොට පැමිණිලිකාරයා මැරිලා. විත්තිකාරයා මාස දෙකෙන් ඇප අරගෙන තව මිනීමැරුම් ගණනාවක් කරලා. මෙහෙම වෙඩි තියලාවත් මිනිස්සු හදන්නේ නඩුව ඉවරයක් කරලා දාන්න. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. (නි)
දැන් දැන් ලංකාවේ වෙන මේ අපරාධ,වෙඩි තැබීම් හින්දි චිත්‍රපටි වලවත් දකින්න නැහැ (නි)
දේශපාලනය ගෑවුණේ නැත්නම් නම් අපේ පොලිසියට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න තිබුණා. අපේ පොලිසිය ගොඩක් දක්ෂයි. (නි)
කාටහරි වෙඩි තියලා අපරාධකාරයෝ පැනලා ගියාම බලන්න එපායැ අපේ පොලිසිය බොහොම කඩිසරවෙලා, වෙඩි තියපු තැන වටකරලා, පටි ඇදලා, හිස් පතුරම් කොපු වටේ රටහුණු වලින් රවුම් ඇඳලා, තුවක්කු අමෝරාගෙන ඉන්න හැටි. ඒ වෙලාවට මට හිතෙනවා අර වෙඩි තියලා පැනලා ගිය කට්ටිය ආපහු එනවා නම් කියලා. (නි)
ඔය පළාතේ කොහෙද නීතියක්? සෙල්ලම් පිස්තෝල අරගෙනනේ සමහරු නිකනුත් පාරට බහින්නේ (නි)
මෙහෙම ගියොත් පෙරකදෝරුවන් ජීවත් වෙන්නෙ කොහොමද ? (නදී)
නිතිය හරියට ක්‍රියාත්මක නොකර නිදි කිරා වැටෙද්දී අසාධාරණය ඉවසා ගන්න බැරිව මිට වැඩි දේවල් ඉදිරියට සිදුවෙයි. රටේ නීතියට හරිහැටි කරන්න ඒ පළාතෙන් වැඩක් නෑ. නීතියයි හරියට වෙන්න ඕනේ. (ස)
පාට කණ්ණාඩි දාලා බලන්න එපා. අපේ පවුලේ කාටහරි මොනවාහරි වුණොත් අපි නිකන් ඉන්නවද? නීතිය දඬුවම් දෙන්න පෙර අපි දඬුවම් දෙන්නනේ බලන්නේ. (නි)
අම්මෝ,දයාරත්න දන්නා දේවල්. ඉතින් ඉතින්..තව දන්නා දේවල් ටිකක් කියන්නකෝ (නි)
දැන් රටේ හැමතැනම භීෂණය පැතිරිලා (නි)
අශෝක, බන්දුල පෙරේරා තමයි ඔය "ලංකා තිලක්", "ලංකා පෙරේරා" එහෙම කියල ලියන්නේ. (නදී)
ලංකා තිලක් (බන්දුල පෙරේරා) ඔබේ කතාවෙන් ම ත්රෙනවා අද අසවල් පළාතේ ක්‍රියාත්මක වෙන්නේ මොන ව්‍යවස්ථාවද කියලා. දැන් තේරුණා .දෙකක් ඇනල බලලා වැඩ කරගන්නේ දකුණු පළාතේ තමා. පැහැදිලි කර දුන්නට ස්තුත්යි. (ස)
සත්‍යපාල නොදන්නවට එහෙ තියෙන්නේ සෙල්ලම් (පිස්තෝල) නීතියනේ. තිලක්ට කේන්ති ගිහින් වගේ. හත් ඉලව්වෛ වෙච්ච දෙයට මක්කැයි කරන්නේ? (නදී)
මොකද ..සත්‍යපාල මහත්තය මේ රටේ නෙමෙයිද ඉන්නේ..එහෙම එක එකාට ඕන විදියට නීති හදාගත්ත පළාත් තිබුන 2009න් ඉස්සර..දැන්නම් ලංකාව පුරා ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යස්තාව යටතේ ඇති නීති රීති.. ..සත්‍යපාල මහත්තයට සැකයක් තියෙනවනම් දකුණට ගිහින් පොලිස් නිලධාරියෙකුට දෙකක් ඇනල බලන්න...එතකොට සැක හැර ගන්න පුළුවන්. (අ)
මිනිස්සුන්ට පොලිසි යන්න තිබුණා. ඒක දකුණු පළාතේ පොලිසියක් නෙවෙයි නම්. අඩු ගණනේ පැමිණිල්ල වත් ලියා ගනීවි. (ස)
ඔන්න ප්‍රශ්නය ඉදිරිපත් කළා සත්‍යපාල... පුලුවන්නම් දෙන්න උත්තර (දිල්)
කරුණාකරලා කාට හරි කියන්න පුලුවන්ද දකුණේ ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවෙයිද කියලා. (ස)
බලදරයිනි, ඔබට මේ රටේ නීතිය අවනීතිය වන එක නැවැත්විය නොහැකිද? ඉක්මනින් පියවර ගන්න (නි)
තංගල්ල කියන්නේ චිකාගෝ වගේ. (ස)
අවි පෙන්නන්න ගිහින් හරි උසටවියෙදි හරි සැකකරුවෝ මරන්නේ ලොකු අය අහුවෙනවට. කට උත්තරයෙදි කියවෙනවට මරල දාන්න හදනවා. (ස)
කට්ටියට කේන්ති ගිහින් වගේ. උගත් කම නිසා තමයි පොලිසියට යන්න ඕන. ගිහින් නිත්‍යානුකුලව ප්‍රශ්න විසදගන්න උත්සාහ ගන්න ඕන. උගත්කමක් නැති අය නම් එවෙලේම ඒ ප්‍රශ්නේ විසඳා ගන්නවා. මේ ලංකාවේ නාහෙට අහන්නේ නැති මිනිස්සු ඉන්න ප්‍රසිද්ධ පැති ගොඩක් තියෙනවා..විශේෂයෙන් වැල්ලබඩ පැති. කොයි පළාතෙත් අපතයෝ හොරු මංකොල්ලකාරයෝ මිනීමරුවෝ වංචා කාරයෝ චන්ඩි මදාවියෝ වගේම යහපත් පුද්ගලයින් ඉන්නවා. තංගල්ල කියල වෙනසක් නැහැ. තංගල්ලෙත් ඇති. මම නම් දකුණේ නෙමෙයි.අපේ පැතිවලත් ඕන තරම් ඔය චරිත ඉන්නවා. (ස)
තිලක් ඩුබායි, මට නම් ලංකාවෙ අකාර්යක්ෂමම ආයතනය විදියට පෙනෙන්නේ උසාවියයි (නි)
පොලිසිය මොනවා කරන්නද? ගොඩක් අපරාධ වල නඩුත්,බඩුත් දෙකම හාමුදුරුවන්ගේනේ. ඒ නිසා ඒක ‘හාමුදුරුවන්ම‘ විසඳයි. (නි)
ලංකා තිලක්, මිනිස්සු ඔය පැත්තට යන්නේ කතරගම වන්දනාවේ. දැන් මත්තලත් බලන්න යනවා. ඔයා කියන දේවල් ලංකාවේ මොළය තියෙන මිනිස්සු කරන්න යන්නේ නැහැ. පුළුවන් ඉක්මනට ඔය පැත්තෙන් පිටවෙනවා මිසක් පොලිසි ගානෙ රස්තියාදු වෙන්න යන්නේ නැහැ. ඔයා මේක අපරාධකාරයාගේ දක්ෂකම කියලා කියන්න ගියාට ගමේ මිනිස්සු ඇත්ත දන්නවා (නි)
දැන් නම් මට තේරෙනවා ගොඩක් දේවල්... (නි)
ලංකා තිලක්,පසුගිය දවසක මෙතන අදහස් ලියන බවලතුනට අනං මනං කියන්න ගිහින් ඔබ නාගත්තා නේද? තාම පාඩමක් ඉගෙනගෙන නැහැ. මෙතන ස්වාධීනව අදහස් ලියන්න සැමට අයිතිය තියනවා. (නි)
අවි ගත්තෝ අවියෙන්ම නසිති.(නදී)
චින්තක මොකද බය උනේ කැලේ නීතියට .ඔයත් ඇප මත නිදහස් වුන කෙනක්ද? (ස)
තංගල්ල කිව්වම මම හිතුවා රුසියාවෙන් ඇවිත් තිබ්බා කියලා. ලේසි වෙන්නෙ නෑ පුටින් මහත්තයා ඔන්න. (ස)
තිලක් ඩුබායි, ගේ කතාව හරි , තංගල්ලේ තියා මුළු දකුණම තවම මුදාගෙන නැහැ වගේ පෙනෙන්නේ (නදී)
නඩු තීරණ දෙන්න නාකිවෙනකම් ඉන්න වෙන නිසා ඔය විදිහට ක්‍රියාකරන එක සාධාරණයි කියන්නත් පුලුවන්ද? (නදී)
දැන් ලංකාව පකිස්ථානය වගේ. හිතුන ගමන් මරල දමනවා. (නදී)
තංගල්ල නගරයේ විශේෂ කාර්ය බලකායේ , පොලිස් නිලධාරීන් සහ රහස් පොලිසියේ නිලධාරීන් 100 කට වැඩි පිරිසක් රාජකාරි කරනවා. මෙහි නිතරම රජයේ වගකිවයුතු මැති ඇමති වරු සහ ජනාධිපතිතුමා පැමිණෙන නිසා , මෙවැනි ස්ථානයක මනුස්සයකුට මහා දවාලේ වෙඩි තබා පැනයාම විමතියට කරුණකි.(නදී)
බෙන්තර ගගෙන් එහා තියෙන්නේ වෙනම නීතියක්. මම දන්නා බැංකු කළමනාකාරවරයෙක් දවසක් කිව්වා මංකොල්ල කන්නන් දේශපාලන මැරයන් නිසා ජීවිතය ගැනවත් විස්වාස කරන්න බැහැ කියා.(නදී)
පොලිසියට සැකකරුවෙක් උනාට පවුල්වල අය දන්නවා මිනි මරුවා කියලා. එහෙම ඉදලා ටික කලකින් එලියට එන නිසා දඩුවම ලැබුණා. කොහොම උනත් මිනි මරුවෙකුට කවදාවත් හිත සැනසීමෙන් ජීවත් වෙන්න බෑ.(නදී)
තංගල්ල කියන්නේ මුදා නොගත් ප්‍රදේශසයක්ද?අර සුද්දව මරල සුද්දිව දුෂනය කරපු බෝතල් කඩල මුහුණ තුවාල කරපු අයටවත් තවම දඩුවමක් දුන්නද? ලෝකෙම ලංකාව දිහා බලන් ඉන්නවා.(නදී)
මේ තමයි තංගල්ල. ඇයි කලබල වෙන්නේ? (නදී)
මේවත් මොනවාද ඔහොම යන්. ඔහොම යන්. ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන් (නදී)
මිනිසෙකු ඝාතනය කිරීමට සම්බන්ද නිසා ඔහු මියගියාට ප්‍රස්නයක් නැත. උසාවි ඉදිරිපිට මේ වගේ දේවල් වෙන එක ලංකාවේ පවතින නිතිය හෑල්ලුවට ලක්කිරීමක්. මේ දේවල් නතර කිරීමට නඩුකාරවරු සහ පෙරකදෝරුවෝ සහ උසාවිවල වැඩකරන සේවකයෝ පාරට බැසිය යුතු කාලය එලඹ ඇත. හැමදාම රටේ දැවෙන ප්‍රශ්නවලට පාරට බසින්නේ සරසවි සිසුන් , වෙදදුරන් , හෙදියන් සහ වී . වී. අදුරන්ය.(නදී)
විශ්වාසය පලුදුවෙලා වත්දෝ !?(අ)
ප්‍රවනතාවය අන්තිම දරුණුය. නමුත්, ආයුධ පෙන්වීමට ගොස් හෝ මෙවැනි ආකාරයකින් වැඩේ කෙලවර කරගන්නා කිසිම කෙනෙකු මෙතුවක් අහිංසකයකු වීද නැත. වඩා දක්ෂ පෙරකදොරුවාට ඕනෑම තක්කඩියකු සුදනකු කිරීමට ලයිසන් ඇති තත්වයක් තුල මෙවැනි දේට දොස් පැවරීමට පෙර දොස් නැගීමට යුතුම තැන කුමක්දැයි සිතීම කාලෝචිත යැයි හිතේ. (අ)
මේ තත්වය නිතර දකින්න ලැබෙනවා දැන් (දී)
කැලෑ නිතිය වහාම යටපත් කරන්න (දී)
නීතිය පිලිබඳ ඇති උග්‍ර අවිශ්වාසය නිසා මිනිසුන් නීතිය පසෙක තබා තමන්ම දඬුවම් දීමට පෙළඹිලා වගෙයි මට පෙන්නේ. (ස)
සෙල්ලම් තුවක්කුවක් කියල සෙල්ලමට තිබ්බ වෙඩි පහරක් වැදුනද දන්නේ නැහැ ?. උසාවිය ඉස්සරහ වෙඩි තබා පැන යන විට පොලිසිය දකුණේ නිතිය අනුගමනය කලාද දන්නේ නැහැ. (අහක බලාගෙන සිටීම , හිනාවෙවී අත්දෙක බැඳගෙන සිටීම , නොදැක්ක සේ හෙමින්ම මාරුවි යාම) තංගල්ල නගරයේ නිල ඇදුමෙන් සහ සිවිල් ඇදුමෙන් පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ 100 කට වැඩි පිරිසක් රාජකාරි කරති. (ස)
කැලේ නීතිය තමා දැන් හරියන්නේ, මොකද සාධාරණය ඉටු වෙන්නේ නැති නිසා. (ස)
දිනෙන් දින වර්ධනය වන පාතාලය ගැන තීරණයක් දැන්ම නොගත්තොත් අපේ ඉදිරි පරම්පරාවට දෙවියන්ගේම පිහිටයි! (නි)
දැන් බලනකොට ගිනිකෙළි සංදර්ශන වලට තංගල්ල ලෝක ප්‍රසිද්ධයි වගේනේ (නි)
තිලක් ඩුබායිගේ අදහසට මම 100%ක් එකඟයි (නි)
ඇත්තටම කෝ අපේ බන්දුල පෙරේරාතුමා? දැන් සෑහෙන කාලයකින් පාඨක සභාවේ නැහැනේ. එතුමා තංගල්ලේ නඩුව බලන්නවත් ගිහිල්ලද? (නි)
තංගල්ලේ නඩු හබ හරිම ආශ්චර්යමත් ඒවා. විදේශීය බවලතා දුෂණය කල නඩුවේ සාක්කි කාරියක් හදිසි අනතුරකට පත් වුනා. දැන් මේ නඩුවේ සැකකරුවන් නඩුවාර අතරේ වෙඩි කනවා, නඩු අසන්නේ යලට මහට, ඒවා එක තැන පල් වෙනවා. සැකකරුවන්ට රිමාන්ඩ් එකේ රජ සැප. මෙහෙව් රටේ අපි උපන්න ද කියලා මිසක් වෙන අහන්න දෙයක් නැහැ. (ස)
ගිනි අවි සහ ගිනි කෙලි. (නදී)
මුළු ලංකාවම ඉවරයි මේ විදියට ගියොත්. (ස)
තංගල්ලේ නඩු පටන් ගන්නෙත් ඉවර වෙන්නෙත් ලේ සෙලවීමකින්. දැන් අර විදේශීය තරුණිය දුෂණය කර පෙම්වතා මරා දැමු නඩුවට මොකද වෙන්නේ ? (දිල්)
නිපරාදේ අහිංසකයන්ට එරෙහිව අවි ගත් අයටත් තම තමන්ගේ අභිමාර්ථ ඉටු කරගන්න අහිංසකයො බිලි දුන්න අයටත් අවි වලින්ම පිලිතුරු ලැබේවා! (ස)
යථා නිතිය වල් වැදී කල, කැලෑ නිතිය නගිනු බල පුත, (ස)
දැන් අර විදේශීය බවලතා දුෂණය කර සහකරු මරා දැමු නඩුව ට බාල ගිරි දෝෂය ද ? අගතියට පත් පාර්ශවය හැට පැන හොට බිම ඇනුන පසුවද මේ තීන්දුව දෙන්න යන්නේ ? (දිල්)
හා හා තිලක් එහෙම කියන්න එපා නඩුකාරවරු දෙන්නෙක් මේ ළගදි විශ්ව ව්ද්‍යාල සිසුන් වෙනුවෙන් දුන්න තීන්දුව හරි වැදගත්. ඒ වගේ උතුම් තීන්දු ගන්න අය තවමත් ඉන්නවා.(නදී)
ඇයි චින්තක කැලේ නීතියට බය වෙලා ? (නදී)
මේ තංගල්ල කියන්නේ කිසිම අණක් ගුණක් නැති පලාතක්. ළඟදී අධ්‍යාපන චාරිකාවක් ගිය මගේ ඥාති දියණියකට සහ පිරිසේ සිටි තරුණ ගුරුවරියකට අතරමග රස්තියාදු ගසමින් සිටි තරුණ කලක් නොහොබිනා විහිලු කර තිබෙනවා. එයට මැදිහත්වූ විදුහල්පති තුමාට තර්ජනය කර තිබෙන්නේ ප්‍රදේශයේ බලවතෙකුගේ නම සඳහන් කරමින්. මේවා කාට කියන්න ද ? (නදී)
අහක යන නයි ඔක්කොම ඔඩොක්කුවේ ගෙන කනවෝ කනවෝ කියල කෑගහන ලංකාවේ මිනිස්සු ගැන පුදුමයි මට. කියන්න තියෙන්නේ කුම්බලා මාලු කෑවානම් විදවාපන් බලලෝ කියල තමයි.(නදී)
තංගල්ල දැන් පුදුකුඩිඉරිප්පු වගේ වෙලා නේද ? එකම වෙනස තාම මුදා නොගත් එක. (නදී)
මේ දවස් වල අපිට විශ්ව විද්‍යාලයේ උගන්වන, උඩරට නීතිය, පහතරට නීතිය, තේසවලාමේ නීතිය අතරට දැන් තංගල්ලේ නීතිය හෙවත් හත්වලාමේ නීතියද දැනගත යුතු බව මෙයින් පෙනී යනවා. (නදී)