තංගල්ල ධීවර වරායේ බහුදින යාත්‍රා හතරකට ගිනි ඇවිලී ඇතැයි ධීවරයෝ කියති.
පොලිසිය හා ගිනි නිවන අංශ ගින්න නිවීමට උත්සාහ ගනී.
මුහුදේ නවතා ඇති යාත්‍රාවක් ද ගිනි ගනී.
(ඡායාරූප එස් ගලප්පත්ති සහ හේමසිරි ලන්දගේ)
තංගල්ල ධීවර වරායේ බහුදින යාත්‍රා හතරකට ගිනි ඇවිලී ඇතැයි ධීවරයෝ කියති.
පොලිසිය හා ගිනි නිවන අංශ ගින්න නිවීමට උත්සාහ ගනී.
මුහුදේ නවතා ඇති යාත්‍රාවක් ද ගිනි ගනී.
(ඡායාරූප එස් ගලප්පත්ති සහ හේමසිරි ලන්දගේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මේකටත් රජයට විරුද්ධව උද්ඝෝෂණය කරයි. (නදී)
මේ පළාතේ බලවතුන් ගේ ගිනිකෙළි වලින් ආපු ගිනි පුපුරක් ධීවර යාත්‍රා වල වැදෙන්න ඇති. (නදී)
ගිනි අරන් ද ? ගිනි තියලද ? අනේ මන්දා විනාශමනේ වෙන්නේ.(නදී)
මේවා ඉතින් ඇවිලෙන ගින්නට පිදුරු දැමිමක් වෙන්න පුළුවන් (නදී)
නෑ නෑ ෆිනෑන්ස් එකෙන් අලුත් ඒවා ගන්න පුලුවන් මේවා පරණයි.(නදී)
සුවර් එකටම.. පෞද්ගලික පලිගැනීමක් (අ)
උපුල් ඉතින් බෝට්ටුවට ගිහින් ගින්න නිවල හනික වරෙන් (නදී)
මේ අර ඊයේ පෙරේද ස්වීට්සර්ලන්තෙන්. එක්කෙනෙකුට අරන් දීල තිබුණ එකත් ඔතන ගිනි ගත්තද දන්නේ නැහැ ..? (ස)
ඕකනම් කරලා තියෙන්නේ ජයලලිත එවපු කෙනෙක් ..? අද පෙෂර් වැඩිවෙලා ඉන්න ඇති ..? ඉන්න හොඳ වැඩක් කරන්නම් කියල තමයි ඔය ගිනි තියල තියෙන්නේ ..? නැතිනම් ඕක ගිනිගන්නේ අපේ යාපනේ පැත්තේ. හරි විදියට බැලුවොත් ..? එත් මෙහෙ අදම ගිනි ගත්තේ ..? (ස)
මේක නම් දිය යටින් ගිනි ගෙන ගිය වැඩක්. බොහොම සූක්‍ෂම විදියට කරල තියෙන්නෙ. (නදී)
සෙල්ලම් පිස්තෝලයාගේ..ඒරියා එක ..පොඩ්ඩක් හිතන්නකෝ ...(නදී)
දැන් බෝට්ටුත් රක්ෂණය කරලා තියෙන නිසා බය නැහැ. (ස)